මූ පිස්සෙක් නෙමෙයි බන්. බස් නැතුව ඇති. මේ කතාව වෙන්න ඇත්තේ ත්‍රිකුනාමලේ බීච් එකේ වෙන්නත් ඇති. මූ තැන වෙලාව දාන්න බූරුවෙක් නෙමෙයි. කලින් ගේමෙත් මූ ලිව්වේ එහෙම. කතාව විතරක් ගනින්. මම ඒකයි ඇහුවේ. මේ ගම්වල උන්ට හොයලා බලන්න කියල. මට අවන්කවම හිතෙනව මේකෙ මොක දෙයක් ඇති කියලා. මූ ඉරාගෙන ඊයේ රැ මේක දැම්මේ කහනවට වෙන්න බැ. එක්කො මේක ප්ලැනක්.











