දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මූ පිස්සෙක් නෙමෙයි බන්. බස් නැතුව ඇති. මේ කතාව වෙන්න ඇත්තේ ත්‍රිකුනාමලේ බීච් එකේ වෙන්නත් ඇති. මූ තැන වෙලාව දාන්න බූරුවෙක් නෙමෙයි. කලින් ගේමෙත් මූ ලිව්වේ එහෙම. කතාව විතරක් ගනින්. මම ඒකයි ඇහුවේ. මේ ගම්වල උන්ට හොයලා බලන්න කියල. මට අවන්කවම හිතෙනව මේකෙ මොක දෙයක් ඇති කියලා. මූ ඉරාගෙන ඊයේ රැ මේක දැම්මේ කහනවට වෙන්න බැ. එක්කො මේක ප්ලැනක්.

    :P:P:P:yes::yes:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ඕලි සිට්. බොරුවක් උනත් ඇත්තටම වෙන්න ඕනේ දෙයක් බන් මේක. මේක කරානම් සිරාවටම නෝ කතා නෝ සිනා උබ වැඩ්ඩෙක්. උබ කරපු වැඩෙන් සමාජයට තාවකාලිකව හරි යුතුකමක් ඉෂ්ට වෙලා තියෙනවා. අනිත් details ටිකත් පුලුවන්නම් දාපන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක හොයල බලන්න ඔනා. හැබැයි රිසල්ට් එකනම් කියන්නේ නැ එලකිරියේ. අන්තිමට ScrewSL ට උන වැඩේ වෙන්නේ.
    මේක උබලගේ ඉස්සෙල්ලා ඩයල් එකට කිව්වනම් සුටුස් ගාලා හෙව්වැකි. අර ලික්යුඩ් කේස් එක නම් ඇත්ත. උබට ඒකෙන් හිතුනේ නැද්ද මුකුත්. මම දැන් කතාව කියෙව්වේ. නැත්තම් මුලින්ම කියනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේක හොයල බලන්න ඔනා. හැබැයි රිසල්ට් එකනම් කියන්නේ නැ එලකිරියේ. අන්තිමට ScrewSL ට උන වැඩේ වෙන්නේ.

    ඈහ්.. ScrewSL ට මොකද උනේ..:shocked:

    මම තාම අර ශෙහාරාව සෙට් කරපු තැන බං කියවන්නේ..:dull:
    ඔෆිස් එකේ වැඩ කරන ගමන් කියවන්නේ එහෙන් මෙහෙන්.. එකම ඡේදෙ දෙපාර තුන් පාර කියවෙනවා එහෙම උනාම..:sorry:
    කතාව සම්පූර්ණෙන් කියවලා ඉවර වෙනකන් කමෙන්ට් දාන්න නරකයි..:P

    a​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uta moko une? :dull:

    ඌ අර අනාතයා කියලා ආපු එකෙක් අතේ සල්ලි නැ නුවර ස්ටේශන් එකේ ඉන්නවා කියලා ත්‍රේඩ් එකක් දැම්මම. ඌට් බොක්කෙන් උදව කරන්න රැ ඌව හොයාගෙන ගිහින් තිබ්බා. අන්තිමට ත්‍රේඩ් එක දාපු එක බොරුවක් කරලා තියෙන්නේ. එලකිරි එකේ උන් අරූට නොන්ඩි කරලා එලෙව්ව. ඌ දැන් ආගිය අතක් නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක උබලගේ ඉස්සෙල්ලා ඩයල් එකට කිව්වනම් සුටුස් ගාලා හෙව්වැකි. අර ලික්යුඩ් කේස් එක නම් ඇත්ත. උබට ඒකෙන් හිතුනේ නැද්ද මුකුත්. මම දැන් කතාව කියෙව්වේ. නැත්තම් මුලින්ම කියනවා.
    ඌ ලන්කාවේ නැ නේද? ලික්යුඩ් කේස් එක මටත් හිතුනා.. ඒත් මෙවා ගැන කතා කරන්න බයයි බන්. අන්තිමට සල්ලි ගත්ත උන් පැත්තක අහක ඉන්න අපි කුදලන් යයි. සේයාගේ කේස් එකට වැල බලපු ලැප් තිබ්බ උන් ඉස්සුවා වගේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඌ ලන්කාවේ නැ නේද? ලික්යුඩ් කේස් එක මටත් හිතුනා.. ඒත් මෙවා ගැන කතා කරන්න බයයි බන්. අන්තිමට සල්ලි ගත්ත උන් පැත්තක අහක ඉන්න අපි කුදලන් යයි. සේයාගේ කේස් එකට වැල බලපු ලැප් තිබ්බ උන් ඉස්සුවා වගේ.
    මෙවත් ඉතින් අර ශර්ලොක් හොල්ම්ස් වගේ තමා. කියොලා නිකන් ඉන්නව මිසක් බේකර් ස්ට්‍රීට් එකට ලියුම් යවලා බැ. මොකක් උනත් කතාව 100%ක්ම බොරු නෙමෙයි. යම් දෙයක් පාදක කරගෙන තියන බවක් පෙන්නුම් කරනවා. නැද්ද ආහ්.. නේ.. නේ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    patta kathawa mona wunath aththa wunath nethath film ekak wage hadanna puluwan :yes: tamil ekak wage thama set wenne manna ehema use wena nisa :D

    btw kathawa aththa nam maru ithin ela supiri
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ අර අනාතයා කියලා ආපු එකෙක් අතේ සල්ලි නැ නුවර ස්ටේශන් එකේ ඉන්නවා කියලා ත්‍රේඩ් එකක් දැම්මම. ඌට් බොක්කෙන් උදව කරන්න රැ ඌව හොයාගෙන ගිහින් තිබ්බා. අන්තිමට ත්‍රේඩ් එක දාපු එක බොරුවක් කරලා තියෙන්නේ. එලකිරි එකේ උන් අරූට නොන්ඩි කරලා එලෙව්ව. ඌ දැන් ආගිය අතක් නැ.

    scre SL eeta passeth awa.
    suupin dial ekak srewta anam manam kiwwe.
    u awa passeth
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    scre SL eeta passeth awa.
    suupin dial ekak srewta anam manam kiwwe.
    u awa passeth
    මම් ඌව දැක්කේ නැ ඊට පස්සේ. උගෙත් හරි පණ්ඩිතකම. හැබැයි පැහැදිලි කරල කියනව ඇහුවම.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    [email protected]

    ගුඩ් මොර්නින්ග් කට්ටියට.. සැහෙන්න ආවේශ උන් කට්ටිය ඉන්නවා. පොලිමට PM ගහනවා මරන තර්ජන කරනවා. ඒ නිසා ගොඩ වෙලාවට මාව බැන් කරන්න ඉඩ තියනවා ඇඩ්මින්ලා. මම එයාලට මුකුත් කියන්නේ නැ, මොකද මේකට සම්බන්ද උන් ඇඩ්මින් බය කරලත් මගේ මොකක් හරි ඩීටේල් එකක් ඉල්ලන්න ඉඩ තියන නිසා. ඔය උඩ තියෙන්නේ මගේ ඊමේල් එක. ඔනා කෙනෙක් ඔනා දෙයක් අහන්න බැන් උනොත් මම. මේක දැම්මේ. බැරි වෙලාහරි මාව බැන් උනාට පස්සේ මේ කතාවට අයිතිවාසිකම් කියලා බ්ලොග් වල ගොසිප්වල වැඩ්ඩො වෙන්න දගලන සෙට් එකක් ඉන්න නිසා. එහෙම අය අනුන්ගේ ගේම් තමන්ගේ කරගන්න ගිහින් අදාල පුද්ගලයො පස්සේ ආවොත් මට නම් මුකුත් කියන්න එපා. අහක යන නයි රෙද්දේ දාගෙන. බොහොම ස්තුතියි..
     
    Last edited:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පුතා සෙනසුරාද ඉරිදා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කුබියෝ බලනව නේද?

    7650ed56f-1.jpg
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    පුතා සෙනසුරාද ඉරිදා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කුබියෝ බලනව නේද?

    7650ed56f-1.jpg
    කූඹියා අම්මගේ බඩෙත් නැ මම මේ ගේම් ගහද්දී.. කියොලා බලහන් මගේ මුල් ත්‍රේඩ් වල දින වකවානු.. හරිනම් මමයි කූඹියා ලියන එකාගෙන් ඔක අහන්න ඔනා. කුඹියා ලොකු ඇති ඉරිදා පත්තර කියොන උන්ට.
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කූඹියා අම්මගේ බඩෙත් නැ මම මේ ගේම් ගහද්දී.. කියොලා බලහන් මගේ මුල් ත්‍රේඩ් වල දින වකවානු.. හරිනම් මමයි කූඹියා ලියන එකාගෙන් ඔක අහන්න ඔනා. කුඹියා ලොකු ඇති ඉරිදා පත්තර කියොන උන්ට.

    ube katha tikak liyala ewapanko ekathu karala tv series ekak gahanna.. :rolleyes::rolleyes::rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කූඹියා අම්මගේ බඩෙත් නැ මම මේ ගේම් ගහද්දී.. කියොලා බලහන් මගේ මුල් ත්‍රේඩ් වල දින වකවානු.. හරිනම් මමයි කූඹියා ලියන එකාගෙන් ඔක අහන්න ඔනා. කුඹියා ලොකු ඇති ඉරිදා පත්තර කියොන උන්ට.
    මම මේ අහන්න ගත්තා විතරයි. එක්කො උබ, නැතිනම් උබ දන්න කෙනෙක්. උබේ මල්ලි කෙනෙක් වගේ.. එහෙම කෙනෙක් නේද කූඹියා එක ලියන්නේ.. උබේ මුල් කතාවේ සීන් එහාට මෙහාට දාලා තමා කූඹියා පටන් ගත්තේ.. ඇත්තටම ඒ උබද?