දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී 😓

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මේ වගේ ඒවා දකිද්දී පාට්ට දුකයි. මේ කාලකන්නි දුප්පත්කම හුරතල් කර කර හිටියේ තමන්ගේ දේශපාලන අවශ්‍යතා වලට පාවිච්චි කරන්න. මිනිස්සුත් තමන්ට හම්බවෙන පොඩි වාසියට ඊට වඩා වටිනා තමන්ගේ ඡන්ද බලය අතෑරියා. සමෘද්ධිය කියන්නෙම නාස්තියක්, මේ මිනිහා pawu, නමුත් තැනේ හැටියට ඔහොම බේරුන එක ඇති. රටේ වෙන්න ඕන ඇත්තම වෙනස මේ වගේ system change වීම
     
    අනේ පව් ඔලුවත් රිදෙනවා මේවා බලද්දි.. මේ මිනිස්සුන්ට උදව් කරන්න විදියක් නැද්ද. එයයි දුවයි විතරයිලු ඉන්නෙ. පපුව පිච්චිලා ගියා :(
    Ps: මෙයා බොරුද කියන්නෙ :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහිoසක දුප්පපත් මිනිස්සුන්ට ගහල කාදිනල් ගූ පොන්නය ජෙප්පො සහ ගුපියො මොනවද දිනා ගත්තෙ?????

    බලේ ගත්ත රාජපක්ශල ගියා කියල හිතනවනම් ඒක හීනයක්, සිoහල බෞද්ධයන්ට මේ කරපු දේට කාදිනල් පොන්නය ජෙපි ගුපියන්ට අනිව විදවන්ඩ වෙනව