මේ වගේ ඒවා දකිද්දී පාට්ට දුකයි. මේ කාලකන්නි දුප්පත්කම හුරතල් කර කර හිටියේ තමන්ගේ දේශපාලන අවශ්‍යතා වලට පාවිච්චි කරන්න. මිනිස්සුත් තමන්ට හම්බවෙන පොඩි වාසියට ඊට වඩා වටිනා තමන්ගේ ඡන්ද බලය අතෑරියා. සමෘද්ධිය කියන්නෙම නාස්තියක්, මේ මිනිහා pawu, නමුත් තැනේ හැටියට ඔහොම බේරුන එක ඇති. රටේ වෙන්න ඕන ඇත්තම වෙනස මේ වගේ system change වීම

