මම දන්න විදියට ට්වත් ප්‍රාන්ත හතරකට අවුරුදු .හින්දු හෑමොටම අවුරුදු නෑහෑ.
උන් ලොකුවට සමරන්නේ නෑහෑ.
අනික දෙමල්ලු අවුරුදු සෑමරව කියලා මෙක උන්ගේ අවුරුද්ද වෙන්නේ නෑහෑ.උනුත් අනිත් ජන කොට්ටාශ වගේ අවුරුද්ද සමරන එක ජාතියක් විතරයි. එත් මේ ත්‍රෙඩ් එක දාපු පොර වෙන විදියකට තමා දාල තියෙන්නේ
මේක දාපු කෙනාට මට නම් කියන්න තියෙන්නෙ මුසල්මානුවගෙ කඩවලින් බඩු ගන්නව ද නැද්ද කියන එක තීරණය කරන්න අයිතිය තියෙන්නෙ ඒ ඒ පුද්ගලයට සහ ඒ නිදහස් තීරණය බඩු ගන්නවා හෝ නොගන්නවා හෝ කියන දෙකෙන් මොකක් වුනත් ඒකට බලපෑම් කරන්න තවත් සිංහලයෙක්ට හරි දෙමළෙක්ට හරි මුසල්මානුවෙක්ට හරි වෙන මොකෙක්ට හරි කිසි ම අයිතියක් නැහැ කියලා තමයි.මෙක මම හම්බයට නොන්ඩියට කියපු එකක් බන්.
යට කමෙන්ට් වල මම දාල ඈති හරිම දේ

එයා කියලා තියෙන දෙමළගෙ අවුරුදු කතාවට කියන්න තියෙන්නෙ අලුත් අවුරුද්ද විවිධ ජාතීන් සමරන නිසා, අවුරුද්ද අපේ හෝ අරුන්ගෙ විතරයි උඹලගෙ නෙමේ කියන එක මෝඩ විහිලුවක් කියලා තමයි.








