දෙමලාගේ_අවුරුද්ද

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මම දන්න විදියට ට්වත් ප්‍රාන්ත හතරකට අවුරුදු .හින්දු හෑමොටම අවුරුදු නෑහෑ.
    උන් ලොකුවට සමරන්නේ නෑහෑ.
    අනික දෙමල්ලු අවුරුදු සෑමරව කියලා මෙක උන්ගේ අවුරුද්ද වෙන්නේ නෑහෑ.උනුත් අනිත් ජන කොට්ටාශ වගේ අවුරුද්ද සමරන එක ජාතියක් විතරයි. එත් මේ ත්‍රෙඩ් එක දාපු පොර වෙන විදියකට තමා දාල තියෙන්නේ

    මෙක මම හම්බයට නොන්ඩියට කියපු එකක් බන්.
    ‍යට කමෙන්ට් වල මම දාල ඈති හරිම දේ
    මේක දාපු කෙනාට මට නම් කියන්න තියෙන්නෙ මුසල්මානුවගෙ කඩවලින් බඩු ගන්නව ද නැද්ද කියන එක තීරණය කරන්න අයිතිය තියෙන්නෙ ඒ ඒ පුද්ගලයට සහ ඒ නිදහස් තීරණය බඩු ගන්නවා හෝ නොගන්නවා හෝ කියන දෙකෙන් මොකක් වුනත් ඒකට බලපෑම් කරන්න තවත් සිංහලයෙක්ට හරි දෙමළෙක්ට හරි මුසල්මානුවෙක්ට හරි වෙන මොකෙක්ට හරි කිසි ම අයිතියක් නැහැ කියලා තමයි. :baffled:
    එයා කියලා තියෙන දෙමළගෙ අවුරුදු කතාවට කියන්න තියෙන්නෙ අලුත් අවුරුද්ද විවිධ ජාතීන් සමරන නිසා, අවුරුද්ද අපේ හෝ අරුන්ගෙ විතරයි උඹලගෙ නෙමේ කියන එක මෝඩ විහිලුවක් කියලා තමයි. :baffled:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    OYA DEMALA AYAGEN KIYALA AHAPU HINDAI EKA DEMME. BALAPAN ANITH PRANTHA WALA SAMARANAW WENA NAM WALIN. IGANAGENA WAREN GONO THARKA KARANNA KALIN. UBAGE MODA ADAHAS ANITH MINISUNTA POWANNA EPA.

    ගොන් දෙමලො මන් කීතෑනක්නම් කියලා තියෙනවද ඉන්දියාවේ ප්‍රාන්ත හතරකට විතර අවුරුදු කියලා. ආයෙත් එකම කියනවා

    කොවගේ තිබුනත් ඉන්දියාවෙ ප්‍රාධාන් කෑලෙන්ඩර් එකෙ නෑහෑනේ බන් .
    ඉතින් උක නොදි පල :D:D
     
    කස්ටර්ම තීරනය කරන්නේ කොහෙන්ද බඩු ගන්නේ කියලා.හම්බ කඩේට ගියේ නෑතුවාම සින්හල අවුරුද දෙමළ අවුරුද්ද වෙනවා.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    OYA DEMALA AYAGEN KIYALA AHAPU HINDAI EKA DEMME. BALAPAN ANITH PRANTHA WALA SAMARANAW WENA NAM WALIN. IGANAGENA WAREN GONO THARKA KARANNA KALIN. UBAGE MODA ADAHAS ANITH MINISUNTA POWANNA EPA.

    කක්කුස්සි හොදන දෙමල්ලුන්ට මොන අවුරුදුද බන්. දෙමල්ලු සුද්දො ගෙනාවෙ වල කක්කුසි වල බාල්දි අදින්න .ගූනාගෙන ගූ ඈද්දා .දෑනුත් පුරුදට වගේ ගූ බාල්දියක් ඈදගෙන නාගන්නවා.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඔතන විකුර්තියක් තියෙන්නේ සුද්දෝ දෙමල්ලුන්ගේ උත්සවයකුයි සිංහලුන්ගේ අවුරුද්දයි පටලන් අන්තිමට ඔය උත්සව දෙක පූට්ටු කරලා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියල නමක් දැම්ම. ඔය උත්සච දෙකේ දවස් ඉදිරියේදී කාලයත් එක්ක වෙනස් වෙන්න ගන්නවා...... එතකොට උත්සව දෙක වෙන් වෙනවා.... මට දැන් විස්තරේ හරියටම මතක නෑ, පොඩ්ඩක් හොයල බලන්න. දෙමල්ලු ඉරට වදින්නේ නෑ...... උත්සවදෙක සැමරීම හාත්පසින් වෙනස්.
    ඇත්තට ම අලුත් අවුරුද්ද ඇතිවෙලා තියෙන්නෙ සූර්ය වන්දනාවත් එක්ක ම තමයි. :yes:
    මං අහලා තියෙන විදිහට නම් මහනුවර රාජධානියේ අවසාන කාලයෙ හිටපු නායක්කර් වංශික රජවරු තමයි සිංහල - දෙමළ අවුරුදු අප්‍රේල් මාසෙ එකට සමරන්න පටන් අරන් තියෙන්න. :yes:
    මට මතකයි රොබට් නොක්ස් ලියපු An Historical Relation of the Island Ceylon (එදා හෙළදිව) පොතේ තියෙනවා සිංහලයන් අවුරුදු සමරලා තියෙන්නෙ මාර්තු මාසෙ කියල. :eek:
    කොහොම හරි අවුරුදු දිනය නිවාඩු දිනයක් කෙරුවෙ බ්‍රිතාන්‍ය පාලකයන්. :yes:
     
    Last edited:

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    ගොන් දෙමලො මන් කීතෑනක්නම් කියලා තියෙනවද ඉන්දියාවේ ප්‍රාන්ත හතරකට විතර අවුරුදු කියලා. ආයෙත් එකම කියනවා

    කොවගේ තිබුනත් ඉන්දියාවෙ ප්‍රාධාන් කෑලෙන්ඩර් එකෙ නෑහෑනේ බන් .
    ඉතින් උක නොදි පල :D:D

    TAMIL NADUWE CALENDER EKEN OPPU WENAWA TAMIL NEW YEAR KIYALA ITIN A NEW YEAR MONA REDDAKATADA ANITH PRANTHA WALA SAMARANNE OOTA PISSUDA OKA SAMARANNA.. ANIKA UBA KIYANAWA AYE MAIN CALANDER EKE DAALA NEDDA KIYALA. JAATHI KEEYAK INNAWADA UBA HITHUWADA LANKAWA WAGE ATAYAK KIYALA.

    UBA DAAPU PIC EKEN PALLAYA BALAPAN DAALA THIYANWA. UBA NIKAN UDA WITHARAK ARAGENA DAALA NATANAWA. UBA THARAM MODA GONEK DEKALA NAA PALA PONSIYA.
    frPKPaB.jpg
     
    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    කක්කුස්සි හොදන දෙමල්ලුන්ට මොන අවුරුදුද බන්. දෙමල්ලු සුද්දො ගෙනාවෙ වල කක්කුසි වල බාල්දි අදින්න .ගූනාගෙන ගූ ඈද්දා .දෑනුත් පුරුදට වගේ ගූ බාල්දියක් ඈදගෙන නාගන්නවා.

    HARI UTHTHARA DENNA BARI UNAAMA MEHEMA NEH PARLIMENT EKE WAGE NAAGANNAWA WAGE UTHTHARA DENNE. HARIYA HISTORY POTHA ARAN KIYAWAPAN.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    HARI UTHTHARA DENNA BARI UNAAMA MEHEMA NEH PARLIMENT EKE WAGE NAAGANNAWA WAGE UTHTHARA DENNE. HARIYA HISTORY POTHA ARAN KIYAWAPAN.

    බොරුවට ත්‍රේඩ් එකේ නොන්ඩි වෙන්න ඒපා 50 KG
    මම මොනවද කියපු බොරු කියල පොඩ්ඩ්ක් කියන්න .මම ඔයට පෑහිදිලි කරලා දෙන්නම් හොදට
     
    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    බොරුවට ත්‍රේඩ් එකේ නොන්ඩි වෙන්න ඒපා 50 KG
    මම මොනවද කියපු බොරු කියල පොඩ්ඩ්ක් කියන්න .මම ඔයට පෑහිදිලි කරලා දෙන්නම් හොදට

    BORU NEWEI UBATA NOTHERANA KAMA. EKA HADANNA BAA MONTESSORI GHIN WAREW APAW:lol:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    BORU NEWEI UBATA NOTHERANA KAMA. EKA HADANNA BAA MONTESSORI GHIN WAREW APAW:lol:

    උබේ මොඩ කම මෙ දෙන උත්තර වලින්ම පෙනවා බන් .උබ් හිතන් හිටියට පොර කියලා බලන අයට පෙන්නේ නොන්ජල් පොරක් කියලා තමා.
    අහපු ප්‍රශ්නෙට උත්තරක් නෑතුව කනවෑදුම් ගෑනියක් වගේ ඔහේ කියවනවා.LoL
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැනගෙන කතාකරපල්ලා

    දැනගෙන කතාකරපල්ලා :angry::angry:

    පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්!

    දෙමළ බසින් අවුරුද්ද යන්න හැඳින්වෙනුයේ 'පුත්තාණ්ඩු' යනුවෙනි. මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා වන මාසය ඔවුන්ගේ මාස ක්‍රමයට අනුව හැඳින්වෙනුයේ 'චිත්‍රා' මාසය යනුවෙනි. එහෙයින් මෙය ඔවුහු 'චිතෛරෙයි පුත්තාණ්ඩු' හෙවත් 'චිතෛරෙයි වර්ෂම්' යනුවෙන්ද හඳුන්වති.
    නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රොගෝරියන් දින දර්ශනයේ අපේ‍්‍රල් 14 වැනිදා ආසන්නයේය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක‍්‍රමයට අනුව නිරයන මේෂ සංක‍්‍රාන්තිය ගණනය කරයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක‍්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අපේ‍්‍රල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ කලකින් අපේ‍්‍රල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත. එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.
    සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන 'චිත්‍රා' මාසය යෙදෙන්නේ මාර්තු මාසයේ අග සහ අපේ‍්‍රල් මාසයේ මුල කොටසේය. එබැවින් මෙම උත්සවය ඔවුහු මේෂ සංක්‍රාන්ති යනුවෙන්ද හඳුන්වති. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ‍්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද 'චිත්‍රා' මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිථිලා, මඩිෂා, ත‍්‍රිපුර ආදී ප‍්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.

    .....................................
    [FONT=&quot]ඉංගිරිසින් සිංහලයන්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩුවක් දෙද්දී ඔවුන්ට (ඉංගිරිසින්ට) නිවාඩු සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවා. මේ සිංහල බෞද්ධ විරෝධී පදනමකින් කළ දේ. [/FONT]1833[FONT=&quot] දී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් මන්ත්‍රීන් පත් කිරීමේදීත් මේ සමාන කිරීම බලපෑවා. ඒ අනුවයි සිංහලයන්ගේ ඉතිහාසය ජනගහන ප්‍රතිශතය ආදිය කිසිවක් නොතකා සිංහල මන්ත්‍රීන් එක් අයකු හා දෙමළ මන්ත්‍රීන් එක් අයකු පත් කෙළේ. ඒ තමයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය. සිංහල අවුරුද්දට නිවාඩු දීමේදීත් ඔවුන්ට සිංහල බෞද්ධයනට දී ඇති නිවාඩු සමග හින්දූන්ට දී ඇති නිවාඩු සමාන කිරීමට වුවමනා වූවා. එබැවින් සිංහල අවුරුද්ද හින්දුන්ගෙත් අවුරුද්දක් ලෙස සලකා එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කළා.

    https://www.lakbima.lk/index.php/ලක...-කිව්වත්-සිංහල-අවුරුද්දයි-දෙමළ-අවුරුදයි-වෙනස්
    [/FONT]
     
    කො දෑන් අවුරුදු ඔස්තාර් ලා.දෑන් කියන්න මෙවත් වෑරදියි කියලා.
     
    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    eylon holiday calendar - Year 1941
     
    Attachments

    • 29541827_10157203223614348_4714500230803065824_n.jpg
      29541827_10157203223614348_4714500230803065824_n.jpg
      73.2 KB · Views: 70

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ටැමිල් නඩුවේ එහෙනම් අවුරුදු සමරන්න එපැයි.ලාඕස්,බුරුම වගේ රට වල නම් සමරනවා
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දැනගෙන කතාකරපල්ලා :angry::angry:

    පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්!
    https://www.lakbima.lk/index.php/ලක...-කිව්වත්-සිංහල-අවුරුද්දයි-දෙමළ-අවුරුදයි-වෙනස්

    [FONT=&quot]ඉංගිරිසින් සිංහලයන්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩුවක් දෙද්දී ඔවුන්ට (ඉංගිරිසින්ට) නිවාඩු සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවා. මේ සිංහල බෞද්ධ විරෝධී පදනමකින් කළ දේ. [/FONT]1833[FONT=&quot] දී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් මන්ත්‍රීන් පත් කිරීමේදීත් මේ සමාන කිරීම බලපෑවා. ඒ අනුවයි සිංහලයන්ගේ ඉතිහාසය ජනගහන ප්‍රතිශතය ආදිය කිසිවක් නොතකා සිංහල මන්ත්‍රීන් එක් අයකු හා දෙමළ මන්ත්‍රීන් එක් අයකු පත් කෙළේ. ඒ තමයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය. සිංහල අවුරුද්දට නිවාඩු දීමේදීත් ඔවුන්ට සිංහල බෞද්ධයනට දී ඇති නිවාඩු සමග හින්දූන්ට දී ඇති නිවාඩු සමාන කිරීමට වුවමනා වූවා. එබැවින් සිංහල අවුරුද්ද හින්දුන්ගෙත් අවුරුද්දක් ලෙස සලකා එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කළා.[/FONT]
    ලක්බිම පත්තරේ ලිපියයි, මේ ගැන නලින් ද සිල්වාගෙ පැහැදිලි කිරීමයි දැම්මට ස්තූතියි. :cool:
    මේකෙන් තේරුම් ගන්න තියෙන්නෙ සිංහල අලුත් අවුරුද්දෙයි දෙමළ අලුත් අවුරුද්දෙයි වෙනස්කම් තියෙන බවත්, දේශපාලන උවමනාකම් මත දෙක ම එක දවසක සමරන බවත්. :yes:
    කොහොම හරි දෙගොල්ලො ම ඉස්සර ඉඳන් ම අලුත් අවුරුදු සමරනවා. :D
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ටැමිල් නඩුවේ එහෙනම් අවුරුදු සමරන්න එපැයි.ලාඕස්,බුරුම වගේ රට වල නම් සමරනවා
    තමිල් නාඩුවෙ අලුත් අවුරුද්ද සමරනවා. :yes:
    නමුත් සිංහල අය සමරන විදිහට ම නෙමේ. :yes:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ගොන් දෙමලො මන් කීතෑනක්නම් කියලා තියෙනවද ඉන්දියාවේ ප්‍රාන්ත හතරකට විතර අවුරුදු කියලා. ආයෙත් එකම කියනවා

    කොවගේ තිබුනත් ඉන්දියාවෙ ප්‍රාධාන් කෑලෙන්ඩර් එකෙ නෑහෑනේ බන් .
    ඉතින් උක නොදි පල :D:D

    Uba hithuwada indiawa podi atayak kiyala?? New year thiyanawa. Wena wena name walin kiyanawa. Api me awrudata kiyana vilambi varudam.. math awrudu 20akta wediyan ehe thama hitiye. Danna p@*£ ne ewila dodawanawa.. uba India hitiyaya indiya wateme hiyada?? Palayan h*&@ yanna. Apita kiyanna enawa..

    https://en.m.wikipedia.org/wiki/Indian_New_Year's_days
     
    EKANE BN

    AH PEPSI PONS MEKATH BALALA WAHA BEEPAN.
    ZZG2bEu.jpg

    OYA PATHTHARA KIYAWILI APITA WEDAK NAA.
    HISTORY KIYWADDI LIYANA EKKENA BALALA KIYAWANNA ONI NETHNAM APITA WENNE ONNATHI DEWAL OLUWATA DAAGANA DEYAK.