දෙමවුපිය_හිරිහැර

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,804
    8,136
    113
    Kotahena
    Apeth ohoma seen thiyei ban. Jeewithe kiyanne ohoma thamai. Umba Hithanne Umbata witharai kiyala. Jeewithe Balance karan yanna thamai thiyenne wena karanna deyak nehe. Godak durata Bendala wenama Geyaka inna thiyenam thamai hoda. Eth eka karanna beri awastha enawa. Eka nisa Wifetath therum karala deepan. Ammalawa hadanna apita behe eth podi hari Saddayak dala indahan neththam Umba hemadama Pawle podi eka !! :yes:

    Poya dawase Pansal ekka palayan Wife wa. Gedarama inne nethuwa Kellage gewal peththeth nithara palayan :yes:
    ethakota eyage athathiya adu wenawa.

    තේරුමක් නැහැ ගෑනිගෙ පෙට්ටිය කඩන්නෙ නැතුව ගෑනිගෙ ගෙවල් වල එක්කන් ගිහිං පන්සල් ගිහිං..ඕවා කරා කියලා. පෙට්ටිය කියන්නේ ගෑනිගෙ ඇඟේ තියෙන අවයවයක් නිසා ඕක අමතන කරවන්න අමාරුයි උඹ ඔය කොච්චර දේවල් කරත්. ගෑනි වතුර ටිකක් බීලා චූ කරන්න ගිය ගමන් පෙට්ටිය දැකල මතක් වෙනවා නොදකින් මේ මිනිහට තවම මෙක කරගන්න බැරි උනානේ. අනේ අම්මපා මමත් අවනෙත මේ වගේ සොන්නයෙක් එක්ක පවුල් කන්න කියලා. හිතෙන් උඹට වෛර කරනවා දකින දකින වාරයක් පාසා.

    පෙට්ටිය කඩාගන්න බැරි උඹ ගෑනිව මානසික වෛද්‍යවරු හොයන්න යයි තව ටිකකින්.
    ඕක තමයී අපේ රටේ හැම එකාම වගේ කරන්නේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
    පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
    වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

    මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්‍රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්‍රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

    දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

    අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

    වයිෆ් මේ ප්‍රශ්නෙ හින්දා පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්‍රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්‍රෙස් එක කියලා.

    අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්‍රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

    මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

    මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්‍රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,
    වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

    පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry:
    ammoo ban. mewa ahuwama mata thiyenne prashnada kiyala hithenava. umba nam maara strong ban :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    ammo bn :sorry: apenam thama ehema ne, eth ape achchi nam ohomamai. fattama wadayak denne. gedara wena hama magulama watema inna unta kiyanawa. epa wenawa. ude idan re wenakan mokakhari gemak adinnamai balanne, :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka

    තේරුමක් නැහැ ගෑනිගෙ පෙට්ටිය කඩන්නෙ නැතුව ගෑනිගෙ ගෙවල් වල එක්කන් ගිහිං පන්සල් ගිහිං..ඕවා කරා කියලා. පෙට්ටිය කියන්නේ ගෑනිගෙ ඇඟේ තියෙන අවයවයක් නිසා ඕක අමතන කරවන්න අමාරුයි උඹ ඔය කොච්චර දේවල් කරත්. ගෑනි වතුර ටිකක් බීලා චූ කරන්න ගිය ගමන් පෙට්ටිය දැකල මතක් වෙනවා නොදකින් මේ මිනිහට තවම මෙක කරගන්න බැරි උනානේ. අනේ අම්මපා මමත් අවනෙත මේ වගේ සොන්නයෙක් එක්ක පවුල් කන්න කියලා. හිතෙන් උඹට වෛර කරනවා දකින දකින වාරයක් පාසා.

    පෙට්ටිය කඩාගන්න බැරි උඹ ගෑනිව මානසික වෛද්‍යවරු හොයන්න යයි තව ටිකකින්.
    ඕක තමයී අපේ රටේ හැම එකාම වගේ කරන්නේ.
    :lol::lol::lol::lol: uoo denne aathal ekak ban :lol::lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    තේරුමක් නැහැ ගෑනිගෙ පෙට්ටිය කඩන්නෙ නැතුව ගෑනිගෙ ගෙවල් වල එක්කන් ගිහිං පන්සල් ගිහිං..ඕවා කරා කියලා. පෙට්ටිය කියන්නේ ගෑනිගෙ ඇඟේ තියෙන අවයවයක් නිසා ඕක අමතන කරවන්න අමාරුයි උඹ ඔය කොච්චර දේවල් කරත්. ගෑනි වතුර ටිකක් බීලා චූ කරන්න ගිය ගමන් පෙට්ටිය දැකල මතක් වෙනවා නොදකින් මේ මිනිහට තවම මෙක කරගන්න බැරි උනානේ. අනේ අම්මපා මමත් අවනෙත මේ වගේ සොන්නයෙක් එක්ක පවුල් කන්න කියලා. හිතෙන් උඹට වෛර කරනවා දකින දකින වාරයක් පාසා.

    පෙට්ටිය කඩාගන්න බැරි උඹ ගෑනිව මානසික වෛද්‍යවරු හොයන්න යයි තව ටිකකින්.
    ඕක තමයී අපේ රටේ හැම එකාම වගේ කරන්නේ.

    අම්බෝ ඒක :rofl::rofl:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අම්බෝ ඒක :rofl::rofl:

    කේ සොන්නයෝ
    happy8se.gif
    :)

    දෙල්පි දහයෙන් ලිව්ව ත්‍රෝජන් එකේ source code එක දීපන්කෝ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    තේරුමක් නැහැ ගෑනිගෙ පෙට්ටිය කඩන්නෙ නැතුව ගෑනිගෙ ගෙවල් වල එක්කන් ගිහිං පන්සල් ගිහිං..ඕවා කරා කියලා. පෙට්ටිය කියන්නේ ගෑනිගෙ ඇඟේ තියෙන අවයවයක් නිසා ඕක අමතන කරවන්න අමාරුයි උඹ ඔය කොච්චර දේවල් කරත්. ගෑනි වතුර ටිකක් බීලා චූ කරන්න ගිය ගමන් පෙට්ටිය දැකල මතක් වෙනවා නොදකින් මේ මිනිහට තවම මෙක කරගන්න බැරි උනානේ. අනේ අම්මපා මමත් අවනෙත මේ වගේ සොන්නයෙක් එක්ක පවුල් කන්න කියලා. හිතෙන් උඹට වෛර කරනවා දකින දකින වාරයක් පාසා.

    පෙට්ටිය කඩාගන්න බැරි උඹ ගෑනිව මානසික වෛද්‍යවරු හොයන්න යයි තව ටිකකින්.
    ඕක තමයී අපේ රටේ හැම එකාම වගේ කරන්නේ.

    Umbata thread dekak maru unada? Melo deyak therenne na. Aru ahanne Ammage case ekak. Umba ganiyekge case ekak kiyanawa. :eek::baffled:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව).

    ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි.

    ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා, අම්මගේ කාගැහිලි ඇහෙයි කියල ලැජ්ජාවට..

    ඔහොම කාලයක් ගිහින් ඉස්කෝල ජීවිතේ ඉවර උනා, ඒ වෙනකොට මට depression (අදටත් එහෙමයි). job interview ගියත් personality එක අවුල් නිසා ජොබ් එකකට select වෙන්න ගොඩක් මහන්සි උනා, job කරපු තැන වලිනුත් අයින් උනා..

    අදටත් අම්ම එයාට ඕන විදියට ගෙදර පාලනය කරන්නෙ, එයාට දැන් වයස 70, කසාද බැදලත් කිසිම නිදහසක් නැහැ.. :(

    වැරදි පෙන්නල දෙනකොට රණ්ඩුවට එනව.. මගේ ජීවිතේ අපරාදේ බන් :(

    පොඩි අදහසක් ගන්න පොඩ්ඩක් බලපන් අම්මගෙ උපන් දිනේ 8, 17, 26 වගේ දවසකද එහෙම නැත්තම් මුලු උපන්දිනේම ඉලක්කම් එකතු කරාම අන්තිම 8 එනවද කියල.
     
    • Like
    Reactions: maxtalker

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව).

    ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි.

    ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා, අම්මගේ කාගැහිලි ඇහෙයි කියල ලැජ්ජාවට..

    ඔහොම කාලයක් ගිහින් ඉස්කෝල ජීවිතේ ඉවර උනා, ඒ වෙනකොට මට depression (අදටත් එහෙමයි). job interview ගියත් personality එක අවුල් නිසා ජොබ් එකකට select වෙන්න ගොඩක් මහන්සි උනා, job කරපු තැන වලිනුත් අයින් උනා..

    paduwe ain weyan gdruin

    අදටත් අම්ම එයාට ඕන විදියට ගෙදර පාලනය කරන්නෙ, එයාට දැන් වයස 70, කසාද බැදලත් කිසිම නිදහසක් නැහැ.. :(

    වැරදි පෙන්නල දෙනකොට රණ්ඩුවට එනව.. මගේ ජීවිතේ අපරාදේ බන් :(
    paduwe ain weyan gdruin
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    onima kenekuta nidahasak thiyenna oni jiwath wenna..eka aithiyak..ammata thathtawath behe eka nawaththanna..katawath kawruwath balen me widiyata inna me widiyata inna kiyala limit karala pagagena wage inna behe..nadu dannath puluwan oninam owata :)

    hondama de..thiranayak ganin wife ekka ekathu wela..ammala ekka innawanam e widiyata nidahase inna denna kiyahan nethnam paduwe inna dila paduwe inna kiyahan..:)

    amata 70+ kiwwane..jiwath wela godak kal..
    umbala me thama jiwithe hadagannawa wage line ekenam inne mona asadaranayakda ban eyala karanne? egena hithala umbalage anagathe gena hithala thiranayak ganilla..

    samahara dewal apita atha arinna wenawa jiwath wenna oninam nidahase..wisheshayen hithe nidahase..:)
     
    Last edited:

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    පොඩි අදහසක් ගන්න පොඩ්ඩක් බලපන් අම්මගෙ උපන් දිනේ 8, 17, 26 වගේ දවසකද එහෙම නැත්තම් මුලු උපන්දිනේම ඉලක්කම් එකතු කරාම අන්තිම 8 එනවද කියල.

    Ow machan 17 wenida.. umba kohomada hariyatama ehema kiwwe?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව).

    ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි.

    ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා, අම්මගේ කාගැහිලි ඇහෙයි කියල ලැජ්ජාවට..

    ඔහොම කාලයක් ගිහින් ඉස්කෝල ජීවිතේ ඉවර උනා, ඒ වෙනකොට මට depression (අදටත් එහෙමයි). job interview ගියත් personality එක අවුල් නිසා ජොබ් එකකට select වෙන්න ගොඩක් මහන්සි උනා, job කරපු තැන වලිනුත් අයින් උනා..

    අදටත් අම්ම එයාට ඕන විදියට ගෙදර පාලනය කරන්නෙ, එයාට දැන් වයස 70, කසාද බැදලත් කිසිම නිදහසක් නැහැ.. :(

    වැරදි පෙන්නල දෙනකොට රණ්ඩුවට එනව.. මගේ ජීවිතේ අපරාදේ බන් :(

    ඔය වගේ මිනිස්සු ඕනි තරං ඉන්නවා බං. අම්මටත් ඩීප්‍රෙස් වෙලා ඇත්තේ. එයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන තිබ්බා ඒ දවස් වලම.

    දැන් උබට පුළුවන් නං කරන්න තියෙන හොදම දේ වෙනම ගෙදරකට යන එක. මොකද නැත්තන් උබේ නෝනාත් ඔව්ව බලං ඉදලා උබේ අම්මා වගේ හැසිරෙයි. උබට කසාද ජීවිතෙත් එපා වෙයි ඊළගට.

    එහෙම නැත්තං කවුරු මොන බයිලා කිව්වත් කමක් නෑ කියලා අම්මව ගිහින් කෙයා හෝම් එකකට දාපං.

    :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොඩි අදහසක් ගන්න පොඩ්ඩක් බලපන් අම්මගෙ උපන් දිනේ 8, 17, 26 වගේ දවසකද එහෙම නැත්තම් මුලු උපන්දිනේම ඉලක්කම් එකතු කරාම අන්තිම 8 එනවද කියල.

    මොකද්ද මචං ‌ෙමේ සීන් ඒක. ‌පැහැදිලි කරපං‌ෙකො.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ow machan 17 wenida.. umba kohomada hariyatama ehema kiwwe?

    එක එහෙම තමයි මචන්, ඔය නොම්මරේ හැටි. හිත හදාගණින් ඉවසීමෙන්ම ඉන්න බලපන්. මම දන්නව කරන්න බෑ කියල. පුලුවන් තරම් සම්බන්ධ කම් අඩු කරපන්.

    ප්‍රධානම දේ මචන්, ගැණි ගන උපරිමෙන් බලපන්. නැත්තම් උඹෙ කසාදෙට බඩු. නිවාඩු දවස් වල පුලුවන් තරම් ගෙදරින් පිට ඉඳපන්. උදේ ගිහින් රෑ වෙලා වරෙන් දෙන්නත් එක්ක.

    ළමයි හදනවනම්, දෙන්නගෙන් එක්කෙනෙක් ළමය ලොකු වෙනකල් ගෙදර ඉන්න බලන් හදපන්. උඹෙ අම්ම නිසා ගෑණි ගෙදර නම් වැඩට කෙනෙකුත් ඕනි වෙයි.

    අම්මව දැන් හදන්න බෑ කියන එක තෙරුම් ගනින්.

    ඉන්ශහ් අල්ලහ් හොඳින් ඉන්න පුලුවන් වේවා මචන්. අයි නෝ ද දුක.
     
    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
    පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
    වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

    මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්‍රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්‍රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

    දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

    අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

    වයිෆ් මේ ප්‍රශ්නෙ හින්දා පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්‍රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්‍රෙස් එක කියලා.

    අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්‍රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

    මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

    මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්‍රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,
    වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

    පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry:

    මචන් ඔය සීන් එක නම් හරි යන්නේ නෑ . උබලගෙ ජීවිතේ කාලකන්ණි වෙන එක විතරයි වෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට වෙන ගෙදරකට යමන්. අනිත් උන් මොන කතා කිව්වත් වැඩක් නැ බන් ජීවත් වෙන්න බැරි නම්. ලෝකෙට පෙන්න ජීවත් වෙලා වැඩක් නෑ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකද්ද මචං ‌ෙමේ සීන් ඒක. ‌පැහැදිලි කරපං‌ෙකො.

    Its Numerlogy machan (Google it). i also dont believe these things by heart but samahara eawa kiri gahata annna wagey hariyata set wenawa. podi podi aathal gana puluwan, oya dan mama gatta wagey.
     
    Oct 17, 2018
    264
    28
    0
    එක එහෙම තමයි මචන්, ඔය නොම්මරේ හැටි. හිත හදාගණින් ඉවසීමෙන්ම ඉන්න බලපන්. මම දන්නව කරන්න බෑ කියල. පුලුවන් තරම් සම්බන්ධ කම් අඩු කරපන්.

    ප්‍රධානම දේ මචන්, ගැණි ගන උපරිමෙන් බලපන්. නැත්තම් උඹෙ කසාදෙට බඩු. නිවාඩු දවස් වල පුලුවන් තරම් ගෙදරින් පිට ඉඳපන්. උදේ ගිහින් රෑ වෙලා වරෙන් දෙන්නත් එක්ක.

    ළමයි හදනවනම්, දෙන්නගෙන් එක්කෙනෙක් ළමය ලොකු වෙනකල් ගෙදර ඉන්න බලන් හදපන්. උඹෙ අම්ම නිසා ගෑණි ගෙදර නම් වැඩට කෙනෙකුත් ඕනි වෙයි.

    අම්මව දැන් හදන්න බෑ කියන එක තෙරුම් ගනින්.

    ඉන්ශහ් අල්ලහ් හොඳින් ඉන්න පුලුවන් වේවා මචන්. අයි නෝ ද දුක.

    ඒ මොකද්ද බන් ඒ හුත්ත ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො එහෙම වෙන්නෙ කොහොමද කියලා. අපේ අම්මගෙ බර්ත්ඩේ එක අහන් ඇවිල්ලා මම හදල බැලුවා. එන්නෙ 5. ;)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, එල කොල්ලෙක්. උඹ ස්ට්‍රෝන් වෙයන්. අවශ්‍ය අවම බලය පාවිච්චි කරපන් හැම වෙලේම. ඔය වගේ සෙට් එක පොඩ්ඩක් බලය පෙන්නලා හදාගන්න පුළුවන්.

    ඒ වගේම පරිස්සම් වෙයන්. කෑම බීමට මොනවත් දාන්න තරම් දරුණු වෙන වයසක උන්දැලත් ඉන්නවා.