දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?

  • දෙමාපියෝ, ගැනී, ළමයි

    Votes: 27 16.6%
  • දෙමාපියෝ, ළමයි , ගැනී

    Votes: 23 14.1%
  • ළමයි , ගැනී, දෙමාපියෝ

    Votes: 46 28.2%
  • ළමයි, දෙමාපියෝ, ගැනී

    Votes: 21 12.9%
  • ගැනී, ළමයි, දෙමාපියෝ

    Votes: 37 22.7%
  • ගැනී, දෙමාපියෝ, ළමයි

    Votes: 9 5.5%

  • Total voters
    163

topkollek

Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැර බූට් ටිකක් කන්නෙ නැතුව / අල්ලගෙන යන්න අමාරුයි කියල තේරිලා දත කාගෙන කොහොම හරි බූට් තියන්නෙ නැතුව
    ඉක්මනට බැදගත්තු එවුන්ට මේවා තේරෙනකොට ටූ ලේට්.

    බදින්න එපා කියන්නෙ නෑ ඒත් හදිස්සි වෙන්න එපා. අනිත් එක මේක ටිකක් ටොක්සික් ඇඩ්වයිස් එකක් වෙන්න පුලුවන් - ඒත් ප්‍රශ්න ටිකක් දාගෙන පොඩ්ඩක් ට්‍රයල් රන් එකක් ගිහින් කෙල්ලව ටෙස්ට් කරල බලන එකත් හොදයි පස්සෙ පසුතැවෙනවට වඩා. නැත්තන් හිතින් සුරන්ගනා ලෝක මවාගෙන පස්සෙ රියැලිටි එක දකිද්දි ටූ ලේට් වෙන්න පුලුවන්.
    Pray God Bless GIF by One Chicago
     
    • Like
    Reactions: Ramiel

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
    චීන ගෑනියෙක්ව බැදපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මට හිතෙන්නෙ මෙහෙමයි කියලා > දෙමාපියෝ, ළමයි , ගැනී
    ඒත් ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නෙ මෙහෙම > ළමයි, දෙමාපියෝ, ගැනී
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,914
    113
    උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?
    බැඳලා ඉන්න උන් විතරක් උත්තර දීපන්.
    වයිෆ්ගෙත් මුල දරුවා, මගේ මුලත් දරුවා. අනිත් හැම කෙනාම ඊට පස්සෙ. ඔතන priority කියන එකට වඩා තියෙන්නෙ එයලාගෙ වැදගත්කම අතර පරතරය කියන එක.
    එහෙම බැලුවාම ලමයා සහ වයිෆ් නිකන් එක ලඟ ඉන්නෙ. දෙමාපියන් ඊට වඩා දුර ඉන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒක ඉතිං අවස්ථාව අනුව depend වෙනවා . අදාළ අවස්තාවෙදි priority එක දෙන්න ඕනේ කෙනාට දෙනවා.
    උබ ඉන්නෙ මිනිස්සු නැති දුශ්කර පැත්තක. අම්මටයි ගෑනිටයි දරුවටයි වස ජාතියක් කැවිලා. සම්පූර්ණ බෙහෙත් පෙති 3ක් දුන්නොත් තුන් දෙනාම බේරෙනවා. උබේ අතේ බෙහෙත් පෙති 2යි තියෙන්නෙ. භාග දීලා හරියන්නෑ මැරෙනවා. උබට දෙන්නෙක්ව තෝරගන්නම වෙනවා. තියෙන්නෙ තත්පර 30යි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙමව්පියෝ එක බං තාම ලමයි නං නෑ...
    ලව් ඔෆ් මයි ලයිෆ්, ජීවිතේ හම්බෙච්ච ලස්සනම සුපිරිම කෙල්ල , කැරියර් එක දාල ලංකාවට ආව දෙමව්පියෝ අසනීප වෙච්ච නිසා :))))
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63

    Bitter Truth

    Bitter Truth

    මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
    bitter truth
    ------ Post added on Dec 15, 2024 at 10:59 AM
     
    • Like
    Reactions: Debrovsky

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට හිතෙන්නෙ මෙහෙමයි කියලා > දෙමාපියෝ, ළමයි , ගැනී
    ඒත් ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නෙ මෙහෙම > ළමයි, දෙමාපියෝ, ගැනී
    වෙන්න ඕනේ ගැනී, ළමයි, දෙමව්පියෝ
    බැන්දට පස්සේ දෙමවුපියෝ කොහොමත් වෙනම පව්ලක්,
    ළමයි බැන්දට පස්සේ කොහොමත් වෙනම පව්ලක්.
    අපිත් එක්ක හැමදාම ඉන්නේ ගැනී විතරයි.

    එහෙමයි කියන්නේ මම සලකන්නේ නැ කියන එක නමෙයි. කොයි වේලාවකදී හරි decide කරන්න උනොත් ගැනී තමයි එක වෙන්නේ.

    බැන්ද දවසේ තාත්තත් කිව්වේ
    "ඔයාල දැන් වෙනම පව්ලක්. අපි දැන් දෙවෙනි තැන. [ගැනිගේ නමේ] තමයි ඔයාගේ අංක එක වෙන්නේ." කියලා.

    Ammala thaththala ai hadagane ba, ganiyek hoya gane puluwan
    ඔයාගේ තාත්තා ඔයාගේ අම්මට ඔහොම සැලකුව නම් කොහොමද ?
    ------ Post added on Dec 15, 2024 at 11:07 AM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
    Utti kata piyan itapn kiyala konde deparak helevvanam ganunge gas bahinva !
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබ ඉන්නෙ මිනිස්සු නැති දුශ්කර පැත්තක. අම්මටයි ගෑනිටයි දරුවටයි වස ජාතියක් කැවිලා. සම්පූර්ණ බෙහෙත් පෙති 3ක් දුන්නොත් තුන් දෙනාම බේරෙනවා. උබේ අතේ බෙහෙත් පෙති 2යි තියෙන්නෙ. භාග දීලා හරියන්නෑ මැරෙනවා. උබට දෙන්නෙක්ව තෝරගන්නම වෙනවා. තියෙන්නෙ තත්පර 30යි.
    අම්මටයි ගෑනිටයි දෙන්නෙ ලමය පොඩී නම්

    ලමය ලොකුයි නම් වෙනස් වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: ruchira55

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බැඳලා නෑ, බැන්දොත්

    අවු 8-10 ට අඩු ළමයි ඉන්නවා නම් වැඩිපුර අවධානය දෙන්නෙ එයාලට
    දෙමව්පියෝ ලෙඩකින් වගේ අසරණ වෙලා නම් 2නි තැන එයාලාට, එහෙම ප්‍රශ්නයක් නැත්නම් බිරිඳට

    දෙමව්පියෝ අසාධ්‍ය නම් 1 එයාලට

    ඔය පාර්ශව 3ම අවධානමකට මුහුණ දුන්නොත් (සුනාමියක්, කප්පම් කල්ලියකින් පැහැරගෙන etc බේරගන්න පුලුවන් එක්කෙනයි දෙන්නයි නම්)
    ළමයි තමයි 1
    බිරිඳ 2
    දෙමව්පියො 3, මොකද මං දන්නවා එයාලා කීයටවත් එයාලාව බේරගන්න තව කෙනෙක්ගෙ ජීවිතේ අවධානමට දානවට කැමති නෑ කියලා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    for my none of the above..................I give priority to me
    question is by a simp.... :lol:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උබ ඉන්නෙ මිනිස්සු නැති දුශ්කර පැත්තක. අම්මටයි ගෑනිටයි දරුවටයි වස ජාතියක් කැවිලා. සම්පූර්ණ බෙහෙත් පෙති 3ක් දුන්නොත් තුන් දෙනාම බේරෙනවා. උබේ අතේ බෙහෙත් පෙති 2යි තියෙන්නෙ. භාග දීලා හරියන්නෑ මැරෙනවා. උබට දෙන්නෙක්ව තෝරගන්නම වෙනවා. තියෙන්නෙ තත්පර 30යි.
    ලමයට දෙනවා එකක්, ඉතුරු එක මං තියාගන්නවා, මොකද යන්න කලින් wifeට lip kiss එකක් දෙන්න ඕන
    එතකොට මටත් වස කැවෙන්න ඉඩ තියෙනවා