සිරසට හපන් නේ දෙරණ
මොකෝ හදිස්සියේ උනේ
දිලිත් කාරයත් අනික් පැත්ත හැරිලා නම් අන්තිමට ස' ට 69න් ඉතුරු වෙන්නේ කිරියේ ඉන්නේ බය්යෝ ටික විතරයි
ඒත් යකෝ ලුපියල් ලක්ෂ දෙකතුනකට ස' ට මෙහෙම කරන එක සාදරණද ?Lockdown karama TV balana eka wadi wenawa minissu gedara idan..TV eka Ads wadi wenawa. So TV karayo kamathi.
ටූල්ස් නන්දෙ හොඳටම කළා වගේලෙඩ්ඩු වැඩියි කියල පෙන්නන්න වෙනව මරණ අනුපාතිකය හරිගස්සන්න. නන්දසේනය ගූ නාගත්ත
කවුරු නැතත් සවෙන්ද්‍ර ඉන්නවා මහත්තයොදිලිත් කාරයත් අනික් පැත්ත හැරිලා නම් අන්තිමට ස' ට 69න් ඉතුරු වෙන්නේ කිරියේ ඉන්නේ බය්යෝ ටික විතරයි
ow eka thamai kalinuth kale, anduwata support karana ewungen wirudda mathayak hadana eka ita passe eka diyaru karala dnawa. eka passe giya un anatha wenawa , Muruththethuwe Hamuduruwo karanneth anna a wage wedak.ඕක සරල තියරියක් මචෝ, ජනතා විරෝධයට නායකත්වය දීම උන්ගේ අතට ගන්න හදන්නේ , එතකොට ආණ්ඩුවට බැන බැන මිනිස්සු දෙරණ බලනවා , තීරණාත්මක මොහොතේදී මිනිස්සුන්ගේ ඔලුව ආපහු හෝදලා උන්ට ඕන දිශාවට ජනමතය හදනවා
ඔවු මචන් ඊයේ ඉදලා පොලිසිය හිටපු තැන් වලට හමුදාව දාලා පොලිසියට බලන් ඉන්න දාලා, හමුදාව වාහන හසුරවනවා check කරනවා. උන්ගේ තියන මොරල් එකට ඊයේ උදේ හවස දේකේම ගිය හැම එකම චෙක් කරා. මිනිස්සුත් මොකුත් කියන්නේ නැතුව උපරිම සහයෝගයක් දුන්නා දැක්කා. හමුදාව කියන්නේ ගොඩක් ප්‍රායෝගිකව වැඩකරන පිරිසක්, දවසක් යන්න කලින් තත්වය තේරුම් ගත්තා මේක මහ බොරු වැඩක් කියලා. අද තත්වය සමාන්‍යයි. හමුදාවට තියන ත්ත්වයත් කොහොම හරි නැතිකරලා දාන්න බලන්නේ.අය්යෝ බන් උබට ඕක තේරෙන්නෙ නැද්ද. දිලිත්ට අලුත් මිශන් එකක් ලැබිලා.
ප්‍රශ්ණය: රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතය ඉහල අගයක් වී ලෝකයෙන්ම එක වීමට ආසන්නයේ සිටීම.
මිශන් එක: රෝගීන් සංඛ්‍යාව වැඩි කර, මරණ ප්‍රතිශත අනුපාතය අඩු කර, අපි තමයි හොඳටම කරේ කියන වචනය සැබෑවක් කිරීම.
බ්ලේම් එක යන්නෙ කොහේටද?: ගනන් එකතු කරපු මිනිස්සු, ආමි එකේ අයට.
ඒකනෙ බන්. පව් ශවේන්ද්‍ර ලොක්කා. කොච්චර දක්ශ කෙනෙක්ද. මුන්ගෙ ගොන් තීරණ එය ලවා කියවලා මිනිස්සුන්ගෙ හිතේ කලකිරීමක් ඇති කරවලා තියෙන්නෙ.ඔවු මචන් ඊයේ ඉදලා පොලිසිය හිටපු තැන් වලට හමුදාව දාලා පොලිසියට බලන් ඉන්න දාලා, හමුදාව වාහන හසුරවනවා check කරනවා. උන්ගේ තියන මොරල් එකට ඊයේ උදේ හවස දේකේම ගිය හැම එකම චෙක් කරා. මිනිස්සුත් මොකුත් කියන්නේ නැතුව උපරිම සහයෝගයක් දුන්නා දැක්කා. හමුදාව කියන්නේ ගොඩක් ප්‍රායෝගිකව වැඩකරන පිරිසක්, දවසක් යන්න කලින් තත්වය තේරුම් ගත්තා මේක මහ බොරු වැඩක් කියලා. අද තත්වය සමාන්‍යයි. හමුදාවට තියන ත්ත්වයත් කොහොම හරි නැතිකරලා දාන්න බලන්නේ.