දෙරණට මොකද වෙලා තියෙන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    සිරසට හපන් නේ දෙරණ :baffled: :baffled:
    මොකෝ හදිස්සියේ උනේ

    දිලිත් කාරයත් අනික් පැත්ත හැරිලා නම් අන්තිමට ස' ට 69න් ඉතුරු වෙන්නේ කිරියේ ඉන්නේ බය්යෝ ටික විතරයි
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    myna plan dan karanne komohoma hari rata allan idala , 2024 kata hari dewi , aimath stab le unama rallak hadala ewi
     
    • Like
    Reactions: Lankaputhra16

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    උන් කිව්වේ නෑනේ චීනෙන් ගත්ත බිලියන 61 ණය ගැන.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Lockdown karama TV balana eka wadi wenawa minissu gedara idan..TV eka Ads wadi wenawa. So TV karayo kamathi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    අය්යෝ බන් උබට ඕක තේරෙන්නෙ නැද්ද. දිලිත්ට අලුත් මිශන් එකක් ලැබිලා.

    ප්‍රශ්ණය: රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතය ඉහල අගයක් වී ලෝකයෙන්ම එක වීමට ආසන්නයේ සිටීම.

    මිශන් එක: රෝගීන් සංඛ්‍යාව වැඩි කර, මරණ ප්‍රතිශත අනුපාතය අඩු කර, අපි තමයි හොඳටම කරේ කියන වචනය සැබෑවක් කිරීම.

    බ්ලේම් එක යන්නෙ කොහේටද?: ගනන් එකතු කරපු මිනිස්සු, ආමි එකේ අයට.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Lockdown karama TV balana eka wadi wenawa minissu gedara idan..TV eka Ads wadi wenawa. So TV karayo kamathi.
    ඒත් යකෝ ලුපියල් ලක්ෂ දෙකතුනකට ස' ට මෙහෙම කරන එක සාදරණද ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕක සරල තියරියක් මචෝ, ජනතා විරෝධයට නායකත්වය දීම උන්ගේ අතට ගන්න හදන්නේ , එතකොට ආණ්ඩුවට බැන බැන මිනිස්සු දෙරණ බලනවා , තීරණාත්මක මොහොතේදී මිනිස්සුන්ගේ ඔලුව ආපහු හෝදලා උන්ට ඕන දිශාවට ජනමතය හදනවා
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දිලිත් කාරයත් අනික් පැත්ත හැරිලා නම් අන්තිමට ස' ට 69න් ඉතුරු වෙන්නේ කිරියේ ඉන්නේ බය්යෝ ටික විතරයි
    කවුරු නැතත් සවෙන්ද්‍ර ඉන්නවා මහත්තයො
     
    • Love
    Reactions: Die-hard

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඕක සරල තියරියක් මචෝ, ජනතා විරෝධයට නායකත්වය දීම උන්ගේ අතට ගන්න හදන්නේ , එතකොට ආණ්ඩුවට බැන බැන මිනිස්සු දෙරණ බලනවා , තීරණාත්මක මොහොතේදී මිනිස්සුන්ගේ ඔලුව ආපහු හෝදලා උන්ට ඕන දිශාවට ජනමතය හදනවා
    ow eka thamai kalinuth kale, anduwata support karana ewungen wirudda mathayak hadana eka ita passe eka diyaru karala dnawa. eka passe giya un anatha wenawa , Muruththethuwe Hamuduruwo karanneth anna a wage wedak.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අය්යෝ බන් උබට ඕක තේරෙන්නෙ නැද්ද. දිලිත්ට අලුත් මිශන් එකක් ලැබිලා.

    ප්‍රශ්ණය: රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතය ඉහල අගයක් වී ලෝකයෙන්ම එක වීමට ආසන්නයේ සිටීම.

    මිශන් එක: රෝගීන් සංඛ්‍යාව වැඩි කර, මරණ ප්‍රතිශත අනුපාතය අඩු කර, අපි තමයි හොඳටම කරේ කියන වචනය සැබෑවක් කිරීම.

    බ්ලේම් එක යන්නෙ කොහේටද?: ගනන් එකතු කරපු මිනිස්සු, ආමි එකේ අයට.
    ඔවු මචන් ඊයේ ඉදලා පොලිසිය හිටපු තැන් වලට හමුදාව දාලා පොලිසියට බලන් ඉන්න දාලා, හමුදාව වාහන හසුරවනවා check කරනවා. උන්ගේ තියන මොරල් එකට ඊයේ උදේ හවස දේකේම ගිය හැම එකම චෙක් කරා. මිනිස්සුත් මොකුත් කියන්නේ නැතුව උපරිම සහයෝගයක් දුන්නා දැක්කා. හමුදාව කියන්නේ ගොඩක් ප්‍රායෝගිකව වැඩකරන පිරිසක්, දවසක් යන්න කලින් තත්වය තේරුම් ගත්තා මේක මහ බොරු වැඩක් කියලා. අද තත්වය සමාන්‍යයි. හමුදාවට තියන ත්ත්වයත් කොහොම හරි නැතිකරලා දාන්න බලන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    ඔවු මචන් ඊයේ ඉදලා පොලිසිය හිටපු තැන් වලට හමුදාව දාලා පොලිසියට බලන් ඉන්න දාලා, හමුදාව වාහන හසුරවනවා check කරනවා. උන්ගේ තියන මොරල් එකට ඊයේ උදේ හවස දේකේම ගිය හැම එකම චෙක් කරා. මිනිස්සුත් මොකුත් කියන්නේ නැතුව උපරිම සහයෝගයක් දුන්නා දැක්කා. හමුදාව කියන්නේ ගොඩක් ප්‍රායෝගිකව වැඩකරන පිරිසක්, දවසක් යන්න කලින් තත්වය තේරුම් ගත්තා මේක මහ බොරු වැඩක් කියලා. අද තත්වය සමාන්‍යයි. හමුදාවට තියන ත්ත්වයත් කොහොම හරි නැතිකරලා දාන්න බලන්නේ.
    ඒකනෙ බන්. පව් ශවේන්ද්‍ර ලොක්කා. කොච්චර දක්ශ කෙනෙක්ද. මුන්ගෙ ගොන් තීරණ එය ලවා කියවලා මිනිස්සුන්ගෙ හිතේ කලකිරීමක් ඇති කරවලා තියෙන්නෙ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අයියා මලෝ තරහයි ලු අයියට සත්තම දානවලු.
    දෙරනත් දැන් ටික ටික වෙනස් වෙනවලු

    ඊළඟට පෙරහරේ කව්රු එයිද මන්දා ;-)