දෙරණට මොකද වෙලා තියෙන්නේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඔව් දැන් ශේප් එකේ නන්දෙට හින්ට් අරිනවා. බලපන් ඕකේ මෙතන. ආ හුටා ඒක මුන් වීඩියෝ එක යුටියුබ් එකට දාද්දි කපලා. නිව් සීලන්ඩ් ලොක්ඩවුන් කරපු කතාව මේකේ නෑනේ. ඒ නිව්ස් එකේදී කියනවා හොඳින්ම කරපු වගේ වචනයක්. හොඳින්ම කියන කෑල්ල දැම්මා. කෙලින්ම ගෝටාට හින්ට් එක ගැහුවේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113


    සිරසට හපන් නේ දෙරණ :baffled: :baffled:
    මොකෝ හදිස්සියේ උනේ

    දිලිත් කාරයත් අනික් පැත්ත හැරිලා නම් අන්තිමට ස' ට 69න් ඉතුරු වෙන්නේ කිරියේ ඉන්නේ බය්යෝ ටික විතරයි

    Machan ratings is what matters. Been controversial brings you more views and views is what a channel wants.
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    chande minissunta anduwa epa wela thiyena wele unwa sudda karanna gihin channel ekakth epa kara ganna one ne kiyala un dannawa...