දෙව්මි පෙරේරා-Deumi Perera

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලස්සන කෙල්ලෙක් බන්...

මට හම්බ උනා නම් මලක් වගේ තියගන්නවා...

ඒත් එතකොට මට වෙන්නේ දිවි නහගන්න... ඕක තමයි ඇත්ත...

කෙල්ලට ගොඩක් ආදරේ කරන කොල්ලව එපා වෙනවා...

ගනන් ගන්නේ නැති එකාගේ පස්සෙන් මැරි මැරී යනවා...
 
222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලස්සන කෙල්ලෙක් බන්...

    මට හම්බ උනා නම් මලක් වගේ තියගන්නවා...

    ඒත් එතකොට මට වෙන්නේ දිවි නහගන්න... ඕක තමයි ඇත්ත...

    කෙල්ලට ගොඩක් ආදරේ කරන කොල්ලව එපා වෙනවා...

    ගනන් ගන්නේ නැති එකාගේ පස්සෙන් මැරි මැරී යනවා...
    ya true story
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ලස්සන කෙල්ලෙක් බන්...

    මට හම්බ උනා නම් මලක් වගේ තියගන්නවා...

    ඒත් එතකොට මට වෙන්නේ දිවි නහගන්න... ඕක තමයි ඇත්ත...

    කෙල්ලට ගොඩක් ආදරේ කරන කොල්ලව එපා වෙනවා...

    ගනන් ගන්නේ නැති එකාගේ පස්සෙන් මැරි මැරී යනවා...

    eka nam atta thamai sahooo
    me ahinsaka apita thamai FB eken wath kellek wath set wenne natte :dull:
    jara hith tiyena wal ballonta thamai ewath hariyanne
    kalin kiyala tiyenawa wage kolla me kellagen echaratama prayogana gatta nam muuta sobaa dahamin hari daduwam laba dei
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12524222_1172289432805809_1776451145609057156_n.jpg
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    eka nam atta thamai sahooo
    me ahinsaka apita thamai FB eken wath kellek wath set wenne natte :dull:
    jara hith tiyena wal ballonta thamai ewath hariyanne
    kalin kiyala tiyenawa wage kolla me kellagen echaratama prayogana gatta nam muuta sobaa dahamin hari daduwam laba dei

    attema kiyanawanam me kiyana kolla tikak hadata ,handyata inna ekek..me pic wela pena widihatanam..uuwa dakkama nam ona kellek passen ena scene ekak...man office eke ekiyektath pennuwa..kollanam handya gaala uuta banna karapu deta..apita itin ohoma set wenne natte itin ape penumata ban...fb eken kollo hewwata mewa hoda paadam kellanta..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ලස්සන කෙල්ලෙක් බන්...

    මට හම්බ උනා නම් මලක් වගේ තියගන්නවා...

    ඒත් එතකොට මට වෙන්නේ දිවි නහගන්න... ඕක තමයි ඇත්ත...

    කෙල්ලට ගොඩක් ආදරේ කරන කොල්ලව එපා වෙනවා...

    ගනන් ගන්නේ නැති එකාගේ පස්සෙන් මැරි මැරී යනවා...

    :lol::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෙල්ලව බඩ කර නැති නම් කොල්ලගේ වරදක් නැත..

    ඕන තරම් කෙල්ලෝ ද කොල්ලන්ව දමා යති...

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    attema kiyanawanam me kiyana kolla tikak hadata ,handyata inna ekek..me pic wela pena widihatanam..uuwa dakkama nam ona kellek passen ena scene ekak...man office eke ekiyektath pennuwa..kollanam handya gaala uuta banna karapu deta..apita itin ohoma set wenne natte itin ape penumata ban...fb eken kollo hewwata mewa hoda paadam kellanta..

    ඔව් බං අපේ පැත්තේ කෙල්ලෙක් කඩේක වැඩකරපු එකෙක් එක්ක පැනලා ගියා ඌ අමීර් කාන් වගේ කියලා..:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේකි නම් පවු ඈ:(.... මේ දාල තියන එක ඇත්ත නම් අරූට බොක්කෙන්ම ලව් කරල වගේ....

    මං වත් තාම මගෙ උපන්දිනේකට වැඩිහිටි නිවාසෙකට දානයක් දීගෙන නෑ ඕයි....
    ඒක ඉතින් මගෙ පවුකාරකමද දන්නෙ නෑ:baffled:

    හැබයි ඉතින් ජීවත් වෙලා තියෙන්නේම ෆේස්බුක් එකේ වගේ..කරන කරන හැම මගුලම අකුරක් නෑර ඒකෙ දාගෙන
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    What ever happen in her life,

    I have only one thing to say, suicide is the worse thing you can do to yourself.

    There is no walking away from life. Death is just a nano-nanosecond. Life is after.

    She surely in a very sad place now. :no::no::no::no:

    You might hate me for saying this. I never ever put a value to death. Because, life is always to overcome problems.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    how do u know she is in a bad place now :dull:.?

    we don't know about her current
    whereabouts, because we have no idea about what happens after death.

    but her parentls and family are surely be in an agony right now.
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    how do u know she is in a bad place now :dull:.?

    we don't know about her current
    whereabouts, because we have no idea about what happens after death.

    but her parentls and family are surely be in an agony right now.

    How do i know where is her whereabouts?

    There is a 57 book collection called Tripitaka. Pick up 1 and start reading.

    Then start from 5 precepts, then 25 years of meditation, wait nevermind.

    Let me explain this.

    Do you know killing some being is a bad karma?

    Killing yourself is a even worse.

    Hope you understand. If not, tell me your religion, i will find the scripture that would give more spiritual explanation. If you don't believe in religion, then, i will explain in science.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    How do i know where is her whereabouts?

    There is a 57 book collection called Tripitaka. Pick up 1 and start reading.

    Then start from 5 precepts, then 25 years of meditation, wait nevermind.

    Let me explain this.

    Do you know killing some being is a bad karma?

    Killing yourself is a even worse.

    Hope you understand. If not, tell me your religion, i will find the scripture that would give more spiritual explanation. If you don't believe in religion, then, i will explain in science.

    reincarnation is just another figment of our imagination. a story which we tell ourselves to convince ourselves that there is a greater meaning to our lives..

    i will be glad to hear you scientific explanation...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මුලින්ම මේ ළමයට නිවන් සුව පතනවා ..

    මෙයා මැරෙනකොට ගැබ් අරගෙන හිටියා කියලාත් දාලා තියෙනවා.එක ඇත්ත නැත්ත දන්නේ නෑ ..එත් යාලු උන ගමන් රුම් යන කෙල්ලන්ටත් , රුම් එක්ක යන කොල්ලන්ටත් මේක පාඩමක් කරගන්න පුළුවන් නම් හොදයි ..එක කරුමක්කාර දවසක කොල්ලගේ විනාඩි 10-15 සතුට නිසා අද ජිවිතයක් නැති වෙලා...කවුරු වැරදි උනත් වගකීමක් තියෙනවා කොල්ලට තමන්ගේ කෙල්ලව ආරක්ෂා කරගෙන ඉන්න....ස්භාවධර්මයා දඩුවම් දෙයි මේ කොල්ලා කෙල්ලට ළමයෙක් දීලා බදින්න බෑ කියලා කියලා තිබ්බා නම්
     
    Last edited: