දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුලියට ලියන, මයිනට රික්රූට් කරන එවුන්ව අයින් කරාට කමක් නැද්ද @nicjosh83
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අම්බො තැරි දාර පුන්නක්කු බයියෙක්ට හොදටම රිදිලා වගේ ඉන්නෙ. බොලාගෙ සර් අරින ඇරිල්ලට හිතට දුකයි නේද මොනවා උනත් 😆😆😆 සර්ගෙ ෆුක හෝදන ත්‍රෙඩ් දැම්මට කමක් නැද්ද ? ඒ කාලේ මීක් නෑ උබලට කෙල වෙනකොට ත්‍රෙඩ් දන්න එපාලු 🤣🤣🤣
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අම්බො තැරි දාර පුන්නක්කු බයියෙක්ට හොදටම රිදිලා වගේ ඉන්නෙ. බොලාගෙ සර් අරින ඇරිල්ලට හිතට දුකයි නේද මොනවා උනත් 😆😆😆 සර්ගෙ ෆුක හෝදන ත්‍රෙඩ් දැම්මට කමක් නැද්ද ? ඒ කාලේ මීක් නෑ උබලට කෙල වෙනකොට ත්‍රෙඩ් දන්න එපාලු 🤣🤣🤣

    කොයි ආණ්ඩුවේත් අරින එක තමා කලේ මොකෝ උබට ගිය ආණ්ඩුවෙන් සැලකුව කියලද
    මෙතන කුණු දේසපාලනේ ගාව ගන්න එපා
    කාටත් පොදුවේ දෙයක් තමයි මම මේ කතා කලේ
    ගොඩක් මම දන්නා එවුන් මේකට එන්නේ නැ මේ හරක් වගේ දෙසපාලනැ ත්‍රෙඩ් නිසා
    එක්කෝ මේ කැටගරි එක හංගන්න විදිහක් ඕනේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කොයි ආණ්ඩුවේත් අරින එක තමා කලේ මොකෝ උබට ගිය ආණ්ඩුවෙන් සැලකුව කියලද
    මෙතන කුණු දේසපාලනේ ගාව ගන්න එපා
    කාටත් පොදුවේ දෙයක් තමයි මම මේ කතා කලේ
    ගොඩක් මම දන්නා එවුන් මේකට එන්නේ නැ මේ හරක් වගේ දෙසපාලනැ ත්‍රෙඩ් නිසා
    එක්කෝ මේ කැටගරි එක හංගන්න විදිහක් ඕනේ
    මට නම් මොන ෆකයා ආවත් වැඩක් නෑ. මොකෙක්ගෙන් වත් වාසියක් අරගෙනත් නෑ මේ වෙනකන්. උබලනෙ නැහුනෙ බන් අරකයි මේකයි කියාගෙන. රෙදි නැතුව කඩේ ගියාම ඇතිවන ආනිශන්ස වලට ඉතින් කරන්න දෙයක් නෑ..කා එක්කවත් මෙතන පර්සනල් තරහක් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට නම් මොන ෆකයා ආවත් වැඩක් නෑ. මොකෙක්ගෙන් වත් වාසියක් අරගෙනත් නෑ මේ වෙනකන්. උබලනෙ නැහුනෙ බන් අරකයි මේකයි කියාගෙන. රෙදි නැතුව කඩේ ගියාම ඇතිවන ආනිශන්ස වලට ඉතින් කරන්න දෙයක් නෑ..කා එක්කවත් මෙතන පර්සනල් තරහක් නෑ

    අන්න එක එහෙම නම් මෙතන දේසපාලනේ ගාව ගන්න එපා
    දැන් මෙතන ඕක ඇද්දේ උබද මමද
    ඕනේ කෙනෙක්ට තමන්ගේ දේසපාලන මතය කියන්න පුළුවන්
    හැබැයි එක ඒ ත්‍රෙඩ් ඇතුලේ කියෝ ගන්න ඕනේ
    වෙන්නේ මොකද අනික් ත්‍රෙඩ් වලත් එක ඇදගෙන කියෝනව මේකේ උනත් එහෙමනේ
    මේකට මොකක් හරි සීමාවක් තියෙන්න එපැයි

    ඉස්සර නම් කිරියේ සැහෙන්න ත්‍රෙඩ් කප්පාදු කළා ටීම් එකක් හිටිය පොස්ට් අයින් කරන්න බෑන් කරන්න වගේ
    දැන් නම් මොන ගොම ගොඩක් දැම්මත් කිසිම දෙයක් වෙන්නේ නැ
    ටවත් මේක නාස්ති වෙන්න කලින් ඇක්ෂන් එකක් ගන්න ඕනේ මම නම් කියන්නේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මතය වාරණය නොකළ යුතුයි. අපි හැමෝටම යමක් කියවලා බුද්දියෙන් විමසලා ඇත්ත නැත්ත තීරණය කරන්න පුළුවන්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,627
    21,197
    113
    සර් මුන්ට රෙද්දක් ඇඳන් ඉන්න දෙන්නෙම නැති නිසා දැන් ත්‍රෙඩ් ලිමිට් කරන්න ඉල්ලන තැනටම වැටිලා... :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැනුම් අහනවැඩ කරන්නෙ නැතුව හිටියනම් මේ තරම් ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ. නන්දසේනට ඕක කියන්න තරම් කොන්ද පණතියෙන එකෙක් නැතිහැටි
     
    • Haha
    Reactions: xVOLDYx

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,629
    113
    Colombo
    ඔය මොනවත් ඕනෙ නෑ.මේ හෝම් පේජ් එක රිමූව් කරල ෆෝරම් වීව් එක ඩිෆෝල්ට් කලානම් හරි.එතකොට තමන්ට කැමති කැටගරි එකට ගිහින් බලන්න පුලුවන්.

    පොලිටිකල් කැටගරි එකේ පොලිටිකල් ත්‍රෙඩ් දාන්න ෆෝස් කරන්න ඕනෙ.
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    බයියන්ට අවාසි වෙද්දී බයියෝන්ට දේශපාලන thread අරහං. ටොයියන්ට අවාසි වෙද්දී ටෝයියෝන්ට දේශපාලන thread අරහං. ඕක ජල චක්‍රය වගේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Half half vote tynne sellam na
    View attachment 132482
    200.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බැනුම් අහනවැඩ කරන්නෙ නැතුව හිටියනම් මේ තරම් ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ. නන්දසේනට ඕක කියන්න තරම් කොන්ද පණතියෙන එකෙක් නැතිහැටි
    දැන් කොන්ද පන තියෙන එකෙක් කිව්වොත් හරිද බන්
    දේශපාලුවෝ හදන්න බැ
    මේ කිරිය හදා ගන්න ඕනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තව මේක ඇතුලෙ හොර සහතික හදන එවුන්, නීති විරෝධී වැඩ කරන එවුන් පොලීසියට අල්ලලා දෙන්න විදියක් හදන්න ඕනෙ :rolleyes:

    වැඩි හරියක් බයියො තමා ඔය හොර වැඩ කරන්නෙ. උන්ගෙ මහ එකා ආසියාවෙ ලොකුම හොරානෙ 😂