මට නම් මොන ෆකයා ආවත් වැඩක් නෑ. මොකෙක්ගෙන් වත් වාසියක් අරගෙනත් නෑ මේ වෙනකන්. උබලනෙ නැහුනෙ බන් අරකයි මේකයි කියාගෙන. රෙදි නැතුව කඩේ ගියාම ඇතිවන ආනිශන්ස වලට ඉතින් කරන්න දෙයක් නෑ..කා එක්කවත් මෙතන පර්සනල් තරහක් නෑ
අන්න එක එහෙම නම් මෙතන දේසපාලනේ ගාව ගන්න එපා
දැන් මෙතන ඕක ඇද්දේ උබද මමද
ඕනේ කෙනෙක්ට තමන්ගේ දේසපාලන මතය කියන්න පුළුවන්
හැබැයි එක ඒ ත්‍රෙඩ් ඇතුලේ කියෝ ගන්න ඕනේ
වෙන්නේ මොකද අනික් ත්‍රෙඩ් වලත් එක ඇදගෙන කියෝනව මේකේ උනත් එහෙමනේ
මේකට මොකක් හරි සීමාවක් තියෙන්න එපැයි
ඉස්සර නම් කිරියේ සැහෙන්න ත්‍රෙඩ් කප්පාදු කළා ටීම් එකක් හිටිය පොස්ට් අයින් කරන්න බෑන් කරන්න වගේ
දැන් නම් මොන ගොම ගොඩක් දැම්මත් කිසිම දෙයක් වෙන්නේ නැ
ටවත් මේක නාස්ති වෙන්න කලින් ඇක්ෂන් එකක් ගන්න ඕනේ මම නම් කියන්නේ