දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,865
    9,105
    113
    ulan bator
    අර නොමිලෙ ආපු උපදෙසකලට මිලියන 3200ක් ගෙවන්න ඔනලු! එ

    ආයෙ සීය කජු-සැමන් ෆිලට් කාල හෙලිකොප්ටර් එකෙ ගියපු ගානම ලප කොටාට පොල්-සම්බල් - කරොලා එක්ක බත් කාල - පයින් ගිහින් වියදමට ඔනලු!


    මෙවා කොරන්න බදු ගෙවපල්ලා!
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ලංකාවෙ කොහෙද බන් කර්මාන්ත
    අනෙක ලංකාවෙ කර්මන්ත ඇති වෙන්න ලංකාවෙ මාකට් එකක් කොහෙද
    මේ කොටි විස්සෙනුත් බඩුවක් ගන්න වත්කමක් තියෙන්නෙ කියෙන් කීදෙනාටද්
    උන්ට බඩු විකුණන්න ලංකාවෙ කර්මාන්ත ඇති වෙන්න්නෙ නැ
    ලංකාවෙ බිස්නස් කියන්නෙ පිටරටින් බඩු ගෙනල්ල ලංකාවෙ වැලිව් ඇඩ් කරල විකුණපු එක
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    :ROFLMAO:
    1751521241328.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    ඉස්සර වගෙ නේවී යාලු, මේ ගහන ටැක්ස් ටික යන්නෙ ලංකා බාන්ඩාගාරයේ පැලවත්ත ශාඛාවට. ඒ නිසා පොඩ්ඩක් බදු ගැහුවට අපිට ගානක් නෑ. :yes: :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,956
    113
    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
    කොටුවේ පළමු හරස් වීදියේ නානලා ගාව ඕන තරම් තියෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,553
    113
    පිටකොටුවේ නානලා ගාව ඕන බඩුවක් තියෙනවා
    නිකං බොරුවට ඩොලර් නාස්ති නොකර උන්ගෙන් ගනිල්ලා.

    අනිවා..රටේ වුන ඩොලර් හිඟයට ඔය මඟුලුත් වග කියන්න ඕන..අපේ උනුත් දන්නවනේ පිටරටින් අඩුවට මොනා හරි දුන්නොත් පුළුවන්නම් පාන් ගෙඩියත් ගෙන්න ගනියි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,463
    113
    තාම නෝමල් අයියා ඔක අල්ලන් අපිට දෙන්න කියල කිව්වේ නැද්ද බන් 🤭😆
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,956
    113
    ඒව දේශීයව නිශ්පාදනය කරපු ඒවද?
    දැනටමත් ඩොලර් නාස්ත කරලා ලංකාවට ගෙනල්ලා තියෙන බඩු. උඹලා අලුතින් ඩොලර් නාස්ති කරන්න ඕනේ නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    Me anduwa thawa wadi kal thiyenne na. Gotage anduwa wath mechchara ikmanata epa wune na minissunta. Wada bari gothayo set ekak daagena hathpole gaagena naagena anaatha wela inne danatama. Ammage redde punarude

    මුන් එහෙම එපා වෙයි කියල හිතන්න බෑ.මුන් අනිත් උන් නොකරපු දෙයක් කරනව.බොරුවට හරි නඩු දානව.

    ගම් වල මිනිස්සුන්ට ඕනෙ අන්න ඒක.

    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
    කොටුවෙ තෙයෙන්නෙත් කොපි නේද ?
    ------ Post added on Jul 3, 2025 at 11:29 AM
     
    • Like
    Reactions: CohenLenstra

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැනටමත් ඩොලර් නාස්ත කරලා ලංකාවට ගෙනල්ලා තියෙන බඩු. උඹලා අලුතින් ඩොලර් නාස්ති කරන්න ඕනේ නෑ
    දැං අපි මේ aliexpress එකට ගෙවන $1, $2, $5, $10 කෑලි වලින් තමයි ඩොලර් නාස්ති වෙන්නෙ එහෙම නේද?