දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113


    කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.
    ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල
    ☺

    ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ
    ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ
    මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)
    මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)
    දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ
    මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.
    අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.
    System Change
    ☺
    කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.
    ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා
    අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න
    චතුරංග අබේසිංහ

    :lol: 🤌
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    විජය කුමාරතුංග ඇතුළු හතලිස් ගානක් මරපු JVP මිනීමරුවාව පක්ෂෙට බඳවා ගත්ත තක්කඩියගේ කාලකන්නි පුතාට හොඳට අමතනවා නේද post එකේ comments වල . :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Me anduwa thawa wadi kal thiyenne na. Gotage anduwa wath mechchara ikmanata epa wune na minissunta. Wada bari gothayo set ekak daagena hathpole gaagena naagena anaatha wela inne danatama. Ammage redde punarude
    හරක් වගේ රැවටිලා පුක දීපු උන් සෙට් එකව හොයලා පුකේ අරින්න ඕනා. 🤭🤭

    @KrishanL89 පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්නකො 🤭 🤭
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Wade hondai habai pitakotu thambi naana pagawa deela tax nogewa container pitin badu release kara ganna eka nawaththanna bari ekai awla..
    Aliexpress thibba nisa tax wancha kalath uta issara loku profit ganna ba..
    Dan Aliexpress hama ekatama tax wadina nisa dan naana profit 3X wadi karala wikunai..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    Ruwan Susantha Pelawatta:
    "හොඳ පැහැදිලි කිරිමක් චතුරංග.. හැම දෙයක්ම පටන් ගනිද්දි පොඩි අඩුපාඩුකම් එන්න පුලුවන්. ඒවා හදාගෙන ඉදිරියට යාමයි වැදගත්.
    System එකකට වැඩ නොකරපු රටක හරිදේ කරන්න යනකොට resistance එකක් එනවා කොහොමත්."

     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    gotage organic wage meyala 'karanna hoda deyak' 'waradi widiyata' execute karanna gihin naawa.
    munta therenne na hari plan ekak ekka gradually execute karanna.

    kisima bayak sakak nathuwa 'liberty plaza, unity plaza' wala custom eken pannapu phones, laptop trcsl approval nathuwa wikunanawa, munta ewata athak wath thiyanna kondak na. maha lokuwata trcsl eken kiwwe ewa okkoma allanawa kiyala, ko thama na :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Wade hondai habai pitakotu thambi naana pagawa deela tax nogewa container pitin badu release kara ganna eka nawaththanna bari ekai awla..
    Aliexpress thibba nisa tax wancha kalath uta issara loku profit ganna ba..
    Dan Aliexpress hama ekatama tax wadina nisa dan naana profit 3X wadi karala wikunai..
    ඕනම ටවුන් එකක phone කඩේකට ගිහින් බලපන් කොච්චර් පොඩි පොඩි අයිටම් තියෙනවද කියලා උන් ගෙන්නපු. ඕවට ටැක්ස් ගෙවලද මුන් ගෙන්නුවෙ?

    හරියට කලොත් ලොවෙත් phone කවරයකුත් ලක්ශරි අයිටම් එකක් වෙනවා ලංකාවෙ :lol: :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ඕනම ටවුන් එකක phone කඩේකට ගිහින් බලපන් කොච්චර් පොඩි පොඩි අයිටම් තියෙනවද කියලා උන් ගෙන්නපු. ඕවට ටැක්ස් ගෙවලද මුන් ගෙන්නුවෙ?

    හරියට කලොත් ලොවෙත් phone කවරයකුත් ලක්ශරි අයිටම් එකක් වෙනවා ලංකාවෙ :lol: :lol:
    naha, tax gewala gena ganata thama un wikunanne, but tax gewala nemei genne..
    raata bamba giyoth pitakotuwe naanala 7 series walin, range rover walin pilawoos bahinne ohoma hoyapu salli walin thama..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බ්‍රාවෝ හුත්තිගේ පුතා බ්‍රාවෝ



    9Hptcls.png





    වැඩිය කුණුහරප කියන්නේ නෑ.ඒත් මේ හුත්තිගේ පුතා දැක්කම කුණුහරප මතක් වෙනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එකෙක් නම් දාගෙන හෝදනවා දැක්කා..ඌ ඇදෙන් නැගිටිනකොට හර්ෂ ද සිල්වා කියන එකාලු ජනපති. :lol:

    මහ එවුන් කෙල වෙනකොට කාගේ හරි ඇගේ ගහලා බේරෙන්නවා වගේ තමයි උන්ගේ ඩොබි රැලත්. ජෙපි ලොජික් තමයි ලොජික්