ධාතු පිරිනිර්වානය

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..

    අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ......

    දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... :)


    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!


    nnu0oy.jpg

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    bump .. අපිත් එක්ක බෙදාගත්තාට පින් ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් මේ සිද්දිය අහලතියෙනව. ඒත් මට පොඩි ප්‍රෂ්ණයක් තියෙනව. බුදුහාමුදුරුවෝ පිරිනිවන්පෑවා කියන්නේ ආයේ එතුමාගේ ආත්මයක් හෝ කවරාකාරයක ජීවයක් මේ තුන් ලෝකේ නෑ කියන එකනම් ඔය කියන සංසිද්දිය සිද්දවෙන්නේ කවුරු මාර්ගයෙන්ද???:confused::confused:

    තව අවුරුදු දෙදාස් පන්සීයක් ඉස්සරහට ගියා කියන්නේ මේ ලෝකෙම ඌරුකොටුවක්.:baffled::baffled: මොකවුනත් ඒ කාලෙදී එහෙමහරි ධාතු පරිනිර්වාණයවෙන එක බෞද්දයෙක් හැටියට දුකින් වුනත් හිතට සැනසීමක්.
    :(:(
     
    Last edited: