Meeta kalin danagena hitiye naha. Bohoma pin apith ekka bedagaththata 2+
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Jun 29, 2013 #21 Meeta kalin danagena hitiye naha. Bohoma pin apith ekka bedagaththata 2+ Reactions: blacktulip
LKS007 Well-known member Jun 14, 2008 39,778 3,773 113 මාතර - මාලෙබ් - melbourne Jun 29, 2013 #22 ELA MACHAN THANKS
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Jul 8, 2013 #27 niyamai machan
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Apr 15, 2014 #29 http://www.elakiri.com/forum/showthread.php?t=1609856 එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.. අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ...... දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!
http://www.elakiri.com/forum/showthread.php?t=1609856 එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.. අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ...... දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!
tarson Well-known member Feb 25, 2009 8,673 5,872 113 Apr 15, 2014 #31 bump .. අපිත් එක්ක බෙදාගත්තාට පින් ...
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Apr 15, 2014 #32 නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !
La Singnore Active member Oct 16, 2013 514 159 43 කෙහෙල්බද්දර Apr 16, 2014 #37 Bohoma pin saho nodanna ayath samaga mewan wedagath de bedaganiima. Rep+
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,293 30,034 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 16, 2014 #38 මාත් මේ සිද්දිය අහලතියෙනව. ඒත් මට පොඩි ප්රෂ්ණයක් තියෙනව. බුදුහාමුදුරුවෝ පිරිනිවන්පෑවා කියන්නේ ආයේ එතුමාගේ ආත්මයක් හෝ කවරාකාරයක ජීවයක් මේ තුන් ලෝකේ නෑ කියන එකනම් ඔය කියන සංසිද්දිය සිද්දවෙන්නේ කවුරු මාර්ගයෙන්ද??? තව අවුරුදු දෙදාස් පන්සීයක් ඉස්සරහට ගියා කියන්නේ මේ ලෝකෙම ඌරුකොටුවක්. මොකවුනත් ඒ කාලෙදී එහෙමහරි ධාතු පරිනිර්වාණයවෙන එක බෞද්දයෙක් හැටියට දුකින් වුනත් හිතට සැනසීමක්. Last edited: Apr 16, 2014
මාත් මේ සිද්දිය අහලතියෙනව. ඒත් මට පොඩි ප්රෂ්ණයක් තියෙනව. බුදුහාමුදුරුවෝ පිරිනිවන්පෑවා කියන්නේ ආයේ එතුමාගේ ආත්මයක් හෝ කවරාකාරයක ජීවයක් මේ තුන් ලෝකේ නෑ කියන එකනම් ඔය කියන සංසිද්දිය සිද්දවෙන්නේ කවුරු මාර්ගයෙන්ද??? තව අවුරුදු දෙදාස් පන්සීයක් ඉස්සරහට ගියා කියන්නේ මේ ලෝකෙම ඌරුකොටුවක්. මොකවුනත් ඒ කාලෙදී එහෙමහරි ධාතු පරිනිර්වාණයවෙන එක බෞද්දයෙක් හැටියට දුකින් වුනත් හිතට සැනසීමක්.