නගරාසන්න ප්‍රදේශයක ඉදන් දුර පළාතක විශ්වවිද්‍යාලයකට යන එක මොන වගේද?

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    යාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
    තොපිට මොන කැම්පස් ද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    යාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
    කැම්පස් එකේ ප්‍රින්සිපල් අවසර දෙනවනම් ඕනි දවසක ගෙදර ගිහෑකි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    යාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
    Jaffna is the best choice
     
    • Like
    Reactions: Nadu loki rox

    gurulugomi

    Well-known member
  • අපෝ දෙමල අය එක්ක ඉන්න බෑ ඕකේ.
    ජාතිවාදී සිතිවිලි තියෙන්නේ ලංකාවේ වයසක පරම්පරාවල විතරයි කියලයි මං හිතං හිටියෙ. මෙහෙම නම් ලංකාවට කවදාවත්ම ගොඩ ඒමක් නෑ
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඒකනේ බන් ඕකුන් මොනා කරයොද දන්නෑ අල්ලගන
    එහෙම මුකුත් කරන්න බෑ බං උන්ට..උබ විතරක් නෙවේනේ යන එකම සිංහල එකා.හැබැයි එහේ ගිහින් සද්ද තියාගන්න බෑ ඉතින්.ඉගෙනගන්නනේ යන්නේ කොහොමත්...ඇගේ සිංහ ලේ දුවන පට්ට රේසිස්ට් පොරක් නම් ඉතින් අමාරුවෙයි..එහෙම උනුත් ඉන්නවා ගිහිල්ලා.උබලා වගේ මිට්ටන්ට ඉතින් වෙන රටකට ගිහිල්ලා ජීවත වෙන්නත් අමාරුයි.කැම්පස් එක තියෙන පැත්ත නිසා ඩිග්‍රි අතාරින්න තරම් ගොනෙක්නම් කමක් නෑ ඉතින්..