යාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
තොපිට මොන කැම්පස් දයාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
කැම්පස් එකේ ප්‍රින්සිපල් අවසර දෙනවනම් ඕනි දවසක ගෙදර ගිහෑකියාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
කැම්පස් එකේ ප්‍රින්සිපල් අවසර දෙනවනම් ඕනි දවසක ගෙදර ගිහෑකි
Jaffna is the best choiceයාපනය,අග්නිදිග,ඌව කියන කැම්පස් වලට මන් ආස නෑ.අනිත් ඒවනම් අවුලක් නෑ.කොහොමද කැම්පස් හොස්ටල් ජීවිතේ එහෙම?අපිට ගෙදර එහෙම එන්න පුලුවන් මොන කාලෙදිද?
අපෝ දෙමල අය එක්ක ඉන්න බෑ ඕකේ.මෙහෙ ඉදන් ඔහෙ යන්න ආසත් නෑ.Jaffna is the best choice
අවුලක් නෑ බන් ගොඩක් උන්..එකෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින් කොටිඅපෝ දෙමල අය එක්ක ඉන්න බෑ ඕකේ.මෙහෙ ඉදන් ඔහෙ යන්න ආසත් නෑ.
ජාතිවාදී සිතිවිලි තියෙන්නේ ලංකාවේ වයසක පරම්පරාවල විතරයි කියලයි මං හිතං හිටියෙ. මෙහෙම නම් ලංකාවට කවදාවත්ම ගොඩ ඒමක් නෑඅපෝ දෙමල අය එක්ක ඉන්න බෑ ඕකේ.
ඒකනේ බන් ඕකුන් මොනා කරයොද දන්නෑ අල්ලගනඅවුලක් නෑ බන් ගොඩක් උන්..එකෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින් කොටි
එහෙම මුකුත් කරන්න බෑ බං උන්ට..උබ විතරක් නෙවේනේ යන එකම සිංහල එකා.හැබැයි එහේ ගිහින් සද්ද තියාගන්න බෑ ඉතින්.ඉගෙනගන්නනේ යන්නේ කොහොමත්...ඇගේ සිංහ ලේ දුවන පට්ට රේසිස්ට් පොරක් නම් ඉතින් අමාරුවෙයි..එහෙම උනුත් ඉන්නවා ගිහිල්ලා.උබලා වගේ මිට්ටන්ට ඉතින් වෙන රටකට ගිහිල්ලා ජීවත වෙන්නත් අමාරුයි.කැම්පස් එක තියෙන පැත්ත නිසා ඩිග්‍රි අතාරින්න තරම් ගොනෙක්නම් කමක් නෑ ඉතින්..ඒකනේ බන් ඕකුන් මොනා කරයොද දන්නෑ අල්ලගන