නට් ඇන්ඩ් බෝල්ට්

AnuradhaRa

Well-known member
  • නට් ඇන්ඩ් බෝල්ට්

    බුරුල් නොවෙන්ඩ නට් දෙකක් දාන්නෙ මේ හේතුව නිසයි
    සාමාන්‍යෙයන් නට් එකක් තද වෙන්නෙ අනේ ත්‍රෙඩ් එක පැත්තකට හේත්තු වෙලා තද වෙලයි
    නට් දෙකක් දාපුහම ඇනේ ත්‍රෙඩ් දෙපැත්තෙන්ම නට් දෙකට හේත්තු වෙනව.. එතකොට කොහෙටවත් බුරුල් වෙන්නෙ නෑ..
    මම කල්පනා කෙරුව ඇනයක් තද වෙන්නෙ කොහොමද කියල :P



    මම නට් එක කිව්වෙ මේකට

    bolt.gif



    නට් දෙකක් දානව කියන්නෙ..

    twonuts_thin_nut_onbottom.jpg



    දැං බලන්ඩ නට් දෙකයි ඇනයයි තද වෙන හැටි දෙපැත්තෙන් (අැනේ ත්‍රෙඩ් ගාවින් බලන්ඩ)


    forces_acting_on_twonuts.gif



    බලන්ඩ උඩ නට් එකේ ත්‍රෙඩ්වල පහලට තමා ඇනේ දාර හේත්තු වෙලා තියෙන්න‍ෙ
    යට නට් එකේ ත්‍රෙඩ්වල උඩට තමා ඇනේ දාර හේත්තු වෙලා තියෙන්නෙ..


    twonuts_jammed.gif
     
    • Like
    Reactions: Ashman

    AnuradhaRa

    Well-known member
  • යකුනේ ඇනයක් තද වෙන හැටි මේ කියල තියෙන්නෙ..
    උඹල කවදාවත් හිතුවද මේ ගැන..
    දන්නැති දෙයක් උඹලට කියල දුන්නෙ :angry:

    ඇඟිල්ලෙන් ඇනල කියල දුන්නත් උඹලට අගයක් නෑනෙ. නැත්තං මේ කියන දේ හරියට තේරිලා නෑ..
     
    • Like
    Reactions: allrights
    Sep 4, 2015
    3,212
    269
    0
    Rivet ඇනෙත් තද වෙලා හිටින හැටි මරු නේද බන් ? සරල සිද්ධි. ඔව්වා ගැන වැඩිය හිතන්න යන්න එපා බන්. අන්තිමේදි ඔය වගේ පොඩි පොඩි දේවල් මහලොකුවට හිතෙන්න ගනියි. අපි කක්කා දාන්නෙ ඇයි කියලත් හිතෙයි.:baffled:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබ මේ කියලා තියෙන දේ මම දන්නේ 8 වසරේදී.

    1.gif


    ඕක ඔහොම දැම්මම මලාට බුරුල් වෙන්නේ නැ.
     
    • Like
    Reactions: AnuradhaRa