නට් ඇන්ඩ් බෝල්ට්
බුරුල් නොවෙන්ඩ නට් දෙකක් දාන්නෙ මේ හේතුව නිසයි
සාමාන්‍යෙයන් නට් එකක් තද වෙන්නෙ අනේ ත්‍රෙඩ් එක පැත්තකට හේත්තු වෙලා තද වෙලයි
නට් දෙකක් දාපුහම ඇනේ ත්‍රෙඩ් දෙපැත්තෙන්ම නට් දෙකට හේත්තු වෙනව.. එතකොට කොහෙටවත් බුරුල් වෙන්නෙ නෑ..
මම කල්පනා කෙරුව ඇනයක් තද වෙන්නෙ කොහොමද කියල
මම නට් එක කිව්වෙ මේකට
නට් දෙකක් දානව කියන්නෙ..
දැං බලන්ඩ නට් දෙකයි ඇනයයි තද වෙන හැටි දෙපැත්තෙන් (අැනේ ත්‍රෙඩ් ගාවින් බලන්ඩ)
බලන්ඩ උඩ නට් එකේ ත්‍රෙඩ්වල පහලට තමා ඇනේ දාර හේත්තු වෙලා තියෙන්නෙ
යට නට් එකේ ත්‍රෙඩ්වල උඩට තමා ඇනේ දාර හේත්තු වෙලා තියෙන්නෙ..

.