අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට


bump

ඇස් වලට කදුලු ආවා බං, සුපිරි වැඩක් Rep 12+

ජොසී;17496062 said:Ela Kollek! Rep+
niyama kollekne mcn umba...
ela machan


උබ නියම පුතෙක්



නියමයි මචන උබන්,,....
උඹ නම් එළකිරි කොල්ලෙක් බන්. උඹෙන් අම්මා ඉල්ලපු ඉල්ලීම ලියලා තියෙන විදියෙන්ම මට එක කියවද්දී කදුළුත් ආවා බන්.


supiri wadak machan, 8++++++++++
පට්ට පට පට වැඩක් මචන්..සුපිරි.



ගොඩාක් ස්තූතියි මචං.... 



Nice. merry christmas...!!!
අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට![]()

ela ela..niyamai machan..


gooood


umbata kawadawath waradinne na bnz..!!

ela kollek ne
ara LED bulb 4 wenuwata SMD (ara dot eka wage thiyenne) stripe ekak penne nathi wenna dammanam thama gathi




nice wrk machan,
ජේසු පිහිටයි !!
patta![]()
පට්ට සහෝ ...![]()
Wow patta machan elakiri kollek uba nam Rep+
ela mcn
ela machoooooooo




patta godak mahansi wela thibe wadeta

එල නේ.
සුබ නත්තලක්...!![]()
![]()

සුබ නත්තලක්...!
rep+
Proud of you, brother

uba nm sira kollek...
amma thaththawa sathutu karana eka godak watina deyak...
jaya wewa machn
rep 12+
me agam wala eun maraganiddi uba harima deyak machan karala tiyenne
ammage ahata kandulu awa neda oka hadala iwara wenakota?
මේ පාර මට දැම්මම නත්තල් ඇවිල්ලනේ කියලත් කියවුනා...
Bump... God bless you



ela wadak macho
ela kiri wadak macho. suba naththalak weawa !!!!
Hats off bro......Uabata jesu pihitai.......


උඹ සිරා කොල්ලෙක්නේ මචෝ.. වැඩෙත් පුදුම ලස්සනට කරලා තියෙනවා.. උඹ වගේ දරුවෙක් ලබන්න ඒ අම්මා පින් කරලා තියෙනවා..
LED ටික තව පොඩ්ඩක් උඩට කලා නම් මොකෝ.. පේන්නෙ නැති ගාණට.. නැත්තං තව කොළ අතු කෑල්ලක් එල්ලන්න.. එතකොට වැඩේ කොලිටිය වැඩියි..
බුදුසරණයි! ජේසු පිහිටයි!





ඒ උනත් ෆොටෝස් වල පේන තරමටම ලයිට් ටික පේනව අඩුයි...

ස්තූතියි මචං....ela kollekne..![]()
මරුසිරා;17496720 said:නියමයි සහෝ ..බුදුසරණයි ...ජේසු පිහිටයි
රේප් +5
උබට විතරක් නෙවෙයි බං මටත් කදුළු ආවා....





patta machoo.... machn puluwan nam ara bulbs tika hangapan tawa plastic kola tikak dala... Rep +++++
ඒත් මචං කොළ වැඩි උනාම ඇතුළෙ තියෙන සුරුවම හරියට පේන්නේ නැතුව යනව...