++++


ලස්සනයි මචන්

Niayamai machan.. Jesu Pihitai
අප්පුහාමී;21046023 said:this looks great machan...!

අපේ ගෙදරත් ඔහොම තමා. වයිෆ් ක්රිස්මස් ..,මම වෙසක් ...සමාදානෙන් ඉන්නවා බොහොම හොදින් ...උබ හොද කොල්ලෙක් ....උබට වරදින්නේ නෑ ...වෙනස් නොවුනොත් ...

Merry Christmas Brother.....!!!!!

දෙමව්පියන්ව බලු කූඩුවේ දාන කලෙක නියම පුතෙක් බන් උඹ නම්....
සුභ නත්තලක් වේවා!!!



බුදු සරණයි..... ජෙසු පිහිටයි .....





පරන ත්රේඩ් එකක් උනත්,මාරම වටිනවා බන්,අම්මා කීවා වගෙම උඹට වරදින්නෙ නෑ,අම්මා කෙනෙක්ට ලොකු ලොකු දේවල් වලින් හිත සනසන්නම ඔනා නෑ බන්
,ඔය වගේ දේවල් ඇති මහමෙරකට සතුටුවෙන්න
,ගුඩ් ලක් මචන්,
සුරුවමත් හුඟක් ලස්සනයි![]()


බුදු සරණයි.....ජේසු පිහිටයි .....
සුභ නත්තලක් වෙිවා..!!

mara kollek ,
macho
dan ubata kohomada ??


එල... මටත් කඳුළු ආව බන්. ...
me too..! its sooo sensitive 
නයිස් වර්ක්.
supiri machan kiyanda wachana na.ewidihatama amma waysata giyamath salakapan................................

[FONT="]සුබ නත්තලක්...![/FONT]
[FONT="] [FONT="]26+[/FONT][/FONT]
[FONT="][/FONT]
Hammata Bro Thada Thada !!!! Supiri.......Good Luck



Ela wedak machan![]()
ko meke jesus nehene

එල කොල්ලෙක් නේ.
සුබ නත්තලක්...!
anna niyama puthala!!! Welldone!!! ratata one umbala wage kollo..

niyama puthek




Great. respect you bro........

uba elakiri kollek ban..patta..matath kiyawala iwara weddi kadulak awa..ammata labuna lokuma thagga..homatama subama suba nattalak..

Niyamai kollo, sirawata supiri wedak...
(parana thread ekakata reply demma kiyala kastiya kegahanna epooo)
එක්කෙනෙක් මේක මතක් වෙලා හොයාගෙනම ගිහින් බම්ප් එකක් දාලා තිබුණා..
ela ela ela



elakiri kollek

බොහොම ස්තූතියි මචන්uuuuuuuu elama bro
උබ එල කොල්ලෙක් සහෝ.... උබට කවදාවත් වරදින්නෙ නෑ.... අම්ම කෙනෙකුගෙ හිත සතුටීන් තියන එක වගේ සතුටක් මට නම් මේ ලොකෙ කොහේවත් නෑ....

Lassanai....patta
a okkomtama wada hena pure patta feeling ekak hitey genarate una kiwwoth hari.
REP+++

respect u bro....

niyamai bro!![]()
Ela kollek uba nam



මොකාද බැලුව බම්ප් කරපු එකා![]()




BUMP


Ela machan, lesatama thiyenawa

නියමයි මචන්, මම බෞද්ධයෙක්, එත් බුදුදහමට පස්සේ මම ගරු කරන අනිත් දහම තමයි කිතු දහම. වැඩේ නම් ලස්සනයි. අම්මට ගොඩක් සතුටු හිතෙන්න ඇති . . .
උබලා හැමෝටම සුභම සුභ නත්තලක් වේවා !
supiri bn Elakiri
elakiri machan...niyamai



ගොඩක් ලස්සනයි බන්..! කොච්චර වටිනවද.. උඹේ අම්ම වාසනාවන්තයි උඹ වගේ පුතෙක් ඉන්න එකට. මටත් ඔහොම දෙයක් කරන්න ඕන බන්.
සුබ නත්තලක් කියනව ඔන්න ගෙදර හැමෝටම.....!!![]()
උඹටත් මොනවහරි දෙයක් කරන්න හිතුන එකම මටත් ලොකු සතුටක් මචන්..me too..! its sooo sensitive
ubata waradinna naa macho!
පොඩි අදහසක් විතරයි......