නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    ලස්සනයි මචන්


    ස්තූතියි මචන්..:)

    Niayamai machan.. Jesu Pihitai

    බොහොම ස්තූතියි සහෝ..

    අප්පුහාමී;21046023 said:
    this looks great machan...!

    Thanks for the comment machan..:)

    අපේ ගෙදරත් ඔහොම තමා. වයිෆ් ක්‍රිස්මස් ..,මම වෙසක් ...සමාදානෙන් ඉන්නවා බොහොම හොදින් ...උබ හොද කොල්ලෙක් ....උබට වරදින්නේ නෑ ...වෙනස් නොවුනොත් ...

    ගොඩාක් ස්තූතියි ප්‍රතිචාරයට වගේම අන්තිමට කිව්ව වචනෙටත්..:yes:

    Merry Christmas Brother.....!!!!!

    Same to you saho...:)

    දෙමව්පියන්ව බලු කූඩුවේ දාන කලෙක නියම පුතෙක් බන් උඹ නම්.... :yes:

    සුභ නත්තලක් වේවා!!!

    බොහොම ස්තූතියි මචන් අගය කිරීමට..

    11.gif
    11.gif
    11.gif

    :cool::cool::cool:

    බුදු සරණයි..... ජෙසු පිහිටයි .....

    :):):):):)

    පරන ත්‍රේඩ් එකක් උනත්,මාරම වටිනවා බන්:yes:,අම්මා කීවා වගෙම උඹට වරදින්නෙ නෑ,අම්මා කෙනෙක්ට ලොකු ලොකු දේවල් වලින් හිත සනසන්නම ඔනා නෑ බන්:(,ඔය වගේ දේවල් ඇති මහමෙරකට සතුටුවෙන්න:love:,ගුඩ් ලක් මචන්,
    11.gif
    සුරුවමත් හුඟක් ලස්සනයි:cool:



    ඒ සුරුවම ගොඩාක් පරණ එකක් මචන්..මට මතක හැටියට මම ඉස්කෝලෙ දෙක වසරේ වගේ ඉන්නකොට ඒක ගෙනවේ..:rolleyes:
    ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සහෝ..:)

    බුදු සරණයි.....ජේසු පිහිටයි .....
    සුභ නත්තලක් වෙිවා..!!


    :):):):):):)
    :):):):)
    :):):)
    :):)
    :)



    බොහොම ස්තූතියි සහෝ..:)

    mara kollek ,
    macho
    dan ubata kohomada ??

    වරදක් නෑ මචන්.. හිටියා වගේම ඉන්නවා ඉතින්..:D

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නියමයි මචන්, මම බෞද්ධයෙක්, එත් බුදුදහමට පස්සේ මම ගරු කරන අනිත් දහම තමයි කිතු දහම. වැඩේ නම් ලස්සනයි. අම්මට ගොඩක් සතුටු හිතෙන්න ඇති . . .

    උබලා හැමෝටම සුභම සුභ නත්තලක් වේවා !
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ගොඩක් ලස්සනයි බන්..! කොච්චර වටිනවද.. උඹේ අම්ම වාසනාවන්තයි උඹ වගේ පුතෙක් ඉන්න එකට. මටත් ඔහොම දෙයක් කරන්න ඕන බන්.
    සුබ නත්තලක් කියනව ඔන්න ගෙදර හැමෝටම.....!! :yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ;);)

    නයිස් වර්ක්.

    ස්තූතියි සහෝ..

    supiri machan kiyanda wachana na.ewidihatama amma waysata giyamath salakapan................................

    බොහොම ස්තූතියි මචන් අවවාදයට..:)
    [FONT=&quot]සුබ නත්තලක්...![/FONT]
    [FONT=&quot] [FONT=&quot]26+[/FONT][/FONT]
    [FONT=&quot][/FONT]

    එසේම වේවා මචන්..

    Hammata Bro Thada Thada !!!! Supiri.......Good Luck

    :lol::lol::lol:

    Ela wedak machan :)

    ස්තූතියි සහෝ..

    ko meke jesus nehene

    මරිය තුමිය විතරයි ඉන්නේ..:yes:

    එල කොල්ලෙක් නේ.
    සුබ නත්තලක්...!

    ස්තූතියි මචන්..
    සුබ නත්තලක්..

    anna niyama puthala!!! Welldone!!! ratata one umbala wage kollo..

    ගොඩාක් ස්තූතියි සහෝ අගය කිරීමට..:)

    niyama puthek

    :):):):)

    Great. respect you bro........

    Thanks machan..:cool:

    uba elakiri kollek ban..patta..matath kiyawala iwara weddi kadulak awa..ammata labuna lokuma thagga..homatama subama suba nattalak..

    බොහොම ස්තූතියි සහෝ අගය කිරීමට.. :)

    Niyamai kollo, sirawata supiri wedak... :)
    (parana thread ekakata reply demma kiyala kastiya kegahanna epooo)

    ස්තූතියි සහෝ..
    කවුරුත් මුකුත් කියන එකක් නෑ..:D එක්කෙනෙක් මේක මතක් වෙලා හොයාගෙනම ගිහින් බම්ප් එකක් දාලා තිබුණා..:cool:

    ela ela ela

    :cool::cool::)

    elakiri kollek

    ස්තූතියි මචන්:)

    uuuuuuuu elama bro
    බොහොම ස්තූතියි මචන්
    උබ එල කොල්ලෙක් සහෝ.... උබට කවදාවත් වරදින්නෙ නෑ.... අම්ම කෙනෙකුගෙ හිත සතුටීන් තියන එක වගේ සතුටක් මට නම් මේ ලොකෙ කොහේවත් නෑ....

    හ්ම්ම්ම්... මට ඒ ගැන හොඳට තේරෙනවා.. ඔයාම නේද අම්මගේ ජීවිත කතාව මේකෙ දාල තිබුණේ..:)
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට..

    Lassanai....patta

    a okkomtama wada hena pure patta feeling ekak hitey genarate una kiwwoth hari.

    REP+++

    උඹේ කමෙන්ට් එක නිසා මටත් ගොඩක් සතුටු හිතුනා මචන්..:)

    respect u bro....

    Thnk you sahoo...:)

    niyamai bro! :)

    ස්තූතියි සහෝ

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ela kollek uba nam

    :D:D:)

    මොකාද බැලුව බම්ප් කරපු එකා ;););)

    :cool::cool::cool::)


    :cool::cool:

    Ela machan, lesatama thiyenawa

    බොහොම ගොඩාක් ස්තූතියි මචන්..:)



    Thanks Machan..!

    නියමයි මචන්, මම බෞද්ධයෙක්, එත් බුදුදහමට පස්සේ මම ගරු කරන අනිත් දහම තමයි කිතු දහම. වැඩේ නම් ලස්සනයි. අම්මට ගොඩක් සතුටු හිතෙන්න ඇති . . .

    උබලා හැමෝටම සුභම සුභ නත්තලක් වේවා !

    ඔව් මචන්.. ගොඩාක් සතුටු උනා.. ඒක මම දැක්කා..
    අපෙත් අම්මා ක්‍රිස්තියානි උනාට අපිව පන්සල් යන්න උනන්දු කරන්නෙත් ගෙදර පිරිත් දන්නේ, බුදු පහන තියන්නේ ඔක්කොම අම්මයි.. කොටින්ම අම්මත් බුද්ධාගම අදහනවා හා සමානයි.. ඒවුනත් පල්ලි එහෙමත් යනවා..

    supiri bn Elakiri

    ස්තූතියි සහෝ

    elakiri machan...niyamai

    ස්තූතියි මචන්..



    :):D:)

    ගොඩක් ලස්සනයි බන්..! කොච්චර වටිනවද.. උඹේ අම්ම වාසනාවන්තයි උඹ වගේ පුතෙක් ඉන්න එකට. මටත් ඔහොම දෙයක් කරන්න ඕන බන්.
    සුබ නත්තලක් කියනව ඔන්න ගෙදර හැමෝටම.....!! :yes:

    කියා ගන්න බැරි විදිහෙ සතුටක් දැනුනා කෙමෙන්ට් එකට..:) උඹටත් මොනවහරි දෙයක් කරන්න හිතුන එකම මටත් ලොකු සතුටක් මචන්..
    සුබ නත්තලක්..

    :( me too..! its sooo sensitive :love:
    ubata waradinna naa macho!

    බොහොම ස්තූතියි මචන් කමෙන්ට් එකට..

     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Niyamayi Macho.....ela ela


    PS: මචෝ උබේ පට්ට creativity එකක් දැක්ක බන් මම නම් උබට ඕක තව ටිකක් කලින් හදල විකුනන්නත් තිබ්බ බන්.....:lol: පොඩි අදහසක් විතරයි......

    එල එල......උබේ වැඩේ නම් සුපිරි බන්
     
    Last edited: