නම දැම්මට කමක් නැද්ද ???????
ඔන්න ඉතින් කට්ටියම දන්නවනේ හෙට තමා එළකිරි සම්මාන රාත්රිය තියෙන්නේ කියල මන් එක කරන්න හිතාගෙන ඉන්නේ රියල් විදිහට එක නිසා ඒ සඳහා සමහර අයගේ නම් බාවිතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොන්ගේ කැමත්ත දැන ගන්න තමා මේක දැම්මේ ඔගොල්ලොන්ගේ නම් දැම්මට කමක් නැහැ නේ අන්තිමට මට බනින්න එපා
ඒ කියන්නේ සම්මාන දෙන්න යන්නේ එළකිරි එකේ ඉන්න අපේම සෙට් එකගේ අතින් සමහර විට එක සම්මානයක් දෙන්න ඔයාගේ නමත් වැටෙයි මොකෝ කියන්නේ කියල මෙතන කොටලම යන්නකෝ

Last edited: