නම දැම්මට කමක් නැද්ද ???????

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
නම දැම්මට කමක් නැද්ද ???????

ඔන්න ඉතින් කට්ටියම දන්නවනේ හෙට තමා එළකිරි සම්මාන රාත්‍රිය තියෙන්නේ කියල මන් එක කරන්න හිතාගෙන ඉන්නේ රියල් විදිහට එක නිසා ඒ සඳහා සමහර අයගේ නම් බාවිතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොන්ගේ කැමත්ත දැන ගන්න තමා මේක දැම්මේ ඔගොල්ලොන්ගේ නම් දැම්මට කමක් නැහැ නේ අන්තිමට මට බනින්න එපා :no: :no: :) :)


ඒ කියන්නේ සම්මාන දෙන්න යන්නේ එළකිරි එකේ ඉන්න අපේම සෙට් එකගේ අතින් සමහර විට එක සම්මානයක් දෙන්න ඔයාගේ නමත් වැටෙයි මොකෝ කියන්නේ කියල මෙතන කොටලම යන්නකෝ
 
Last edited:

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    Ayyooo Try ekak danna balanna
    අනිව කොහොම හරි ඇවිල්ල ඔලුව දාලා යනව:):lol:
    3.gif
    3.gif
    3.gif