නයෙක්ගෙන් 99න් බේරුණා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)


    ඔය මලහොන්තුව දැක්කහම නයි නිකනුත් කලන්තෙ දානව ඇති බන්.. ආයෙ පන ගහන එකක් නැහැ සතියක් වත් යනකන්..

    if you know wt i mean

    soldier15_zpsfa144930.gif


    9Y7qmQ3.png

    :rofl::P:lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මම නං කියන්නේ ඔය නයි අල්ලන එකෙක්ලව්ව ඕකව අල්ලලා වෙන කොහෙට හරි ගිහින් දාපන් :yes: එහෙමත් නැත්තන් පොල්ලක් අරන් ඇරලා දාපන් ඔලුවටම :dull: නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැනේ බන් ..අනික උබේ ගෙදර අය නේ :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නයා කපු ගමන් මැරෙන්නේ නැ.. කොහොම උනත් ඔය නයා අල්ලලා කොහෙට හරි ගිහින් දාපන්.. නෙත්නම් මරපන්.. මොනවා උනත් නිකමට හරි ඕක දෂ්ට කරොත්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Murutha plant eka garden eke vavanna . Nai enne naha , Murutha plant eka thyenakota.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම නං කියන්නේ ඔය නයි අල්ලන එකෙක්ලව්ව ඕකව අල්ලලා වෙන කොහෙට හරි ගිහින් දාපන් :yes: එහෙමත් නැත්තන් පොල්ලක් අරන් ඇරලා දාපන් ඔලුවටම :dull: නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැනේ බන් ..අනික උබේ ගෙදර අය නේ :yes:

    අනිවා.. මමත් එකම තමයි කියන්නේ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sabba papassa akaranan Gathawa or Kadha piritha or Rathana suthraya Thaba plate ekaka liya wall eke ellana. Sarpain enne natha.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නයා නැත්නම් නාගයා කියන්නේ දෙවියන්ගේ සත්වයෙක්:cool: ,නයෙක් මැරුවම මරපු එකා ලබන ආත්මේ පොලගෙක් වෙලා ඉපදෙනවා :sorry:,නයෙක් දැක්කම දන ගහල දොහොත් මුදුන් දීල අනේ නයි හාමි:love: යන්න කිව්වම පොර යනවා :D

    යවපු නයා ඇති වේවි ද මන්ද

    9k=
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව...

    නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන දුර්වල වෙලා කකුල මැරෙන්න පුලුවන්...ඒ වේම කාපු එකාව ොරු කියල හරි සන්සුන්ව තියාගන්න බලන්න..ඔයාලත් ඒකයෙක් නෙමෙයි... එහෙම නැතිනම් ඉක්මනට හානිදායක ොවන වෙදකමක් වේ එකක් කරා කියල පෙන්නල ෝහලට යන එක තමයි ොඳම වැේ..

    සමහරු නයි හාමි යන්න කියල ඉල්ලනව මම දන්න තරමට නම් ඒත් උන්ට කන් නැහැ හෙන්න ..උන් කම්පනයටයි ප්‍රතිචාර දක්වන්නෙ.
    :yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා… මූ නයාගේ විස කෙසේ ඇද්දත්.. ගෙදර ඉන්න අම්මවයි නන්ගිලට නයා දාන්න ගියොත්… බුදු අම්මේ… ඊට වඩා හොදයි නයාට කියලම කවාගෙන ඔහේ මැරිල පලයන් කියලා හිතහදාගන්න එක​… අම්මපා!
    මූට පුදුම අසහනයක්නේ තියෙන්නේ? :P:P:P:P


    මම කිව්වේ පති$% යාලුවා ගැන :cool:

    :yes::cool::cool::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං

    මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.

    මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..

    ඒ මොකෙක්ද බං.? මුදු කරවලෙක් වෙන්ටෑ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නයා නැත්නම් නාගයා කියන්නේ දෙවියන්ගේ සත්වයෙක්:cool: ,නයෙක් මැරුවම මරපු එකා ලබන ආත්මේ පොලගෙක් වෙලා ඉපදෙනවා :sorry:,නයෙක් දැක්කම දන ගහල දොහොත් මුදුන් දීල අනේ නයි හාමි:love: යන්න කිව්වම පොර යනවා :D

    යවපු නයා ඇති වේවි ද මන්ද

    9k=


    :rofl::rofl::rofl: