නයෙක්ගෙන් 99න් බේරුණා

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.

    uba maha ra gas athare awidinnathuwa geta wela hitu..:dull::dull:
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්‍රයක් තියෙනවා එ මන්ත්‍රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .:yes:

    මචන් මන්ත්‍ර කියන්න කලින් නයාගෙන් අහපන් එකා මන්ත්‍ර දන්නවද කියල......
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නයි අල්ලන කෙනෙක් ඉන්නවද කියල අහලා ත්රෙඅඩ් එකක් දාන්න ලැජ්ජයි වගේ බන්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දාපන් දාපන් .හොඳ ගොනෙක් (බඩ්ඩක්) රිප්ලයි කරයි අය්යේ නයෙක් අල්ලන්න 500යි නයා ගුහාවට දානවනම් 1000යි කියල :rofl::P:rolleyes::confused::sorry::cool:
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    නයින්ට කියන මන්තර තියනව බං පරණ මිනිස්සු ගාව...මං ඇස් දෙකට දැකල තියනව වැලි වලට මතුරල නයාගෙ ඇඟට දැම්මම ඌ කොහෙවත් යන්නෙ නැතුව පෙනේ කරගෙන ඉන්නව.....ආයෙ වැලිවලට මතුරල ඇඟට දාපුවාම යනව නෝමල් එකේ..
     
    Jul 14, 2014
    237
    32
    0
    නයින්ට කියන මන්තර තියනව බං පරණ මිනිස්සු ගාව...මං ඇස් දෙකට දැකල තියනව වැලි වලට මතුරල නයාගෙ ඇඟට දැම්මම ඌ කොහෙවත් යන්නෙ නැතුව පෙනේ කරගෙන ඉන්නව.....ආයෙ වැලිවලට මතුරල ඇඟට දාපුවාම යනව නෝමල් එකේ..

    ඔය කතාව නං සම්පුර්ණ ඇත්ත මචං...මේ ලඟදි අපේ වැඩපොලටත් නයෙක් ඇවිල්ල,කට්ටිය සී සිකඩ දිවුව...මම වැලි තාච්චියක් ගෙනල්ල වැලි පොඩ්ඩක් දැම්ම මොකෙද්ද කියල බලා ගන්න...අම්මට සිරි කරපි පෙනේ...(පයන්න දැක්කේ නෑ...) මට තේරුනා වැඩේ අවුල් කියල,තව වැලි අහුරක් අරගෙන උඹේ අම්මට(නයාගේ හොඳේ) මන්තරේ මතුරලා දීල ඇද්ද...සට පට ගාල වැලි අහුරු හත අටක් දෙන කොට නයා ලොවෙත් නෑ...අතුරුදහන්...දිව්වේ රෙද්ද උස්සන්...ඉස්සර මන්තරත් ඔය වගේ පවර් ඇති නේද බං..වැලි වලට මැතුරුවහම..:rofl::rofl::rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1457669.png
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම දන්න තරමට නයෙක් දෂ්ධ කරන්නේ හරස් අතට.. කෙලින් ගැහුවට විෂ නැතිලු තුවාල වෙනවා විතරලු.. හරස් පැත්තට ගැසුවොත් කෙළත් එක්ක දත වැදෙනවා කියලා තමයි කියන්නේ එහෙම උනොත් ගොඩක් කරදර විදින්න වෙනවා ජීවිතය ශුවර් නැහැ ලු..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    onna dan thamai kiyawala iwara une..mage paniwidaya...(thread eken igena gatthe)
    ge laga andu kola gas pala karanna:D
    Mugatiyo dennek withara athi karanna:D
    tamanta paw pirenneth ne...arakshawatah hodai...
    oya okkotama issella wattha pirisidu karahalla:D
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සර්පයෙක් කෑවොත් ඉස්සෙල්ලම එතැන සබන් දාල ගලාගෙන යන වතුරෙන් සෝදන්න
    පුළුවන් තරම් දෂ්ඨ කරපු අවයවය නොසොල්වා තබාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙනියන්න
    මත්පැන් , තේ , කෝපි වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න

    නයාටද මචන් මත්පැන් , තේ , කෝපි වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න කියලා කිව්වේ..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නයත් ගිහින් tread එකක් දාන්න ඇති උන්ගේ නයිකිරි.com community එකේ "පෙරේතයෙක්ගෙන් 99න් බේරුණා" කියල
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    නයත් ගිහින් tread එකක් දාන්න ඇති උන්ගේ නයිකිරි.com community එකේ "පෙරේතයෙක්ගෙන් 99න් බේරුණා" කියල

    :lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඔය නයා, උඹලගේ ටයිල් අල්ලපු ගෙදර ඇතුලට ගිහින්, ලක්ෂ 10 ක් දීල හදාගත්තු පැන්ට්‍රිය උඩට නැගල, ෆ්‍රිජ් එක උඩින්, ෆ්ලැට් ස්ක්‍රීන් ටී.වී එක උඩින් එහෙම ගියෙ නැද්ද ... :lol::lol: