uba uta gal gahapu ekata nayata tharaha gihin nam ubata return eka labei..![]()
භය වෙලා ඉන්න එකාව තවත් භය කරන්න එපා බොල..... 
uba uta gal gahapu ekata nayata tharaha gihin nam ubata return eka labei..![]()
භය වෙලා ඉන්න එකාව තවත් භය කරන්න එපා බොල..... 
තෝ නං මහ මෝඩ රිලවෙක්.නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????
මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......
මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්‍රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
Linda


ඉතින් ඕක දාන්න නයා කනකන්ම ඉන්න ඕනෙද?දැන්ම දාන්නකෝ..![]()
හිටගෙනද බන් නයා විශ උරල යන්නෙ?![]()
විහිලු නෙමෙයි බොල ඇත්ත කියන්නේ![]()
විහිලු නෙමෙයි බොල ඇත්ත කියන්නේ


දැන් එතකොට උඹ කලින් කිව්වේ මන්තරේ දෙන්නම් කියලනේ......... දැන් ඔකේ හැටියට ඔය මන්තරේ ලියලා මල් තටුවක නාග පාසානම් මැද තියන්න කියලනේ තියෙන්නේ....... එතකොට මොනාද ඔය නාග පාසානම් කියන්නේ......? නයා කාවට පස්සේ එව්වා ගෙනත් දෙන්නේ පොලිසියෙන්ද.......?![]()

![]()
විහිලු නෙමෙයි බොල ඇත්ත කියන්නේ
එව හැමෝටම දෙන්නේ නෑ බන් මම කිව්වේ මට කියන්න කියලා![]()

මෙයා මේකෙ ගොඩාක් වචන කපලනෙ.මේක කිව්වොත් නයා ඇවිත් විෂ අදින එක කෙසේ වෙතත් ආපහු දෂ්ඨ කරලනන් යයි.![]()

මී පාසානම් වල තවත් එක් ප්‍රබේදයක් යකෝ..![]()

හරි මට නයෙක් ගැහුවයි කියලා හිතපන්...... මම කොහොමහරි උඹට කතා කරලා කියනවා මෙහෙම නයෙක් ගැහුවයි කියලා........ ඊට පස්සේ........?![]()

කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව...
නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන දුර්වල වෙලා කකුල මැරෙන්න පුලුවන්...ඒ වගේම කාපු එකාව බොරු කියල හරි සන්සුන්ව තියාගන්න බලන්න..ඔයාලත් ඒකා නයෙක් නෙමෙයි... එහෙම නැතිනම් ඉක්මනට හානිදායක නොවන වෙදකමක් වගේ එකක් කරා කියල පෙන්නල රෝහලට යන එක තමයි හොඳම වැඩේ..
සමහරු නයි හාමි යන්න කියල ඉල්ලනව මම දන්න තරමට නම් ඒත් උන්ට කන් නැහැ ඇහෙන්න ..උන් කම්පනයටයි ප්‍රතිචාර දක්වන්නෙ.

හරි මට නයෙක් ගැහුවයි කියලා හිතපන්...... මම කොහොමහරි උඹට කතා කරලා කියනවා මෙහෙම නයෙක් ගැහුවයි කියලා........ ඊට පස්සේ........?![]()

මම ඇවිත් මතුරන්න ඔනේ![]()
දැන් එතකොට උඹ කොහෙද ඉන්නේ.......? 

මම ඇවිත් මතුරන්න ඔනේ![]()