නයෙක්ගෙන් 99න් බේරුණා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, උඹ ඉන්නේ මාලබේ ද බන්?
    නැත.............
    සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........
    මොකෝ රවන්නේ.............
    මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......:angry::angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරන්න දෙයක් නෑ....මගේ පොඩි එකා මට වටිනවා..........

    පට්ට කමෙන්ට් එක............
    අරූ ගේ කලිසං,ජංගි බිම...........:rofl::rofl::rofl:

    පරිස්සමෙන්...තේරුණාද? මමත් කැමති නැ සත්තු මරනවාට...නමුත් අපේ ගෙදර ඉස්සරහ (මගේ පරිපාලනය යටතේ ඇති රාජ්‍යයක් වූ) රුක්අත්තන ගහේ බෙන වල ඉන්න කුරුළු පැටව් කන්න ඇවිත් මමත් දුන්න බුවෙකුට සෙත්ත පෝච්චි වෙන්නම.....අඩි 9-10 විතර එකෙක්ට.....
    කරන්න දෙයක් නෑ....මගේ පොඩි උන් දෙන්න මට වටිනවා..........

    වෙන මොනව කියන්නද බං. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි, වෙන එකක් තියා ඉස්කෝලේ යනකාලේ සර්ප පැටව් ඇතිකරන එක මගේ විනෝදාංෂයක්. ඕකුන් පොඩ්ඩක් ලොකුවේගෙන එනකොට උඹලගේ ගෙවල් පැත්තේ අභයභූමියට අතාරින එකත් මගේ විනෝදාංශයක්.:P:P . එහෙම කියල ඒ මානසිකමට්ටමේ හැමදාම ඉන්න බෑ. ජීවිතේ වගකීම් වැඩිවෙනකොට අවධානම හැකි උපරිමෙන් අවමකරගන්න ඕන, ඒකට අකමැත්තෙන් වුනත් කැපකිරීම් කරන්න වෙනව.

    උඹට කියන්න, ඊයෙයි අදයි මගේ පොඩි එකා ඉස්කෝලේ ගියේ නෑ. ඌව ඉස්කෝලේදී පොඩි මකුලුවෙක් කාල. මම ගනන්ගන්නැතිව රතුලූනු පෙත්තක් අතුල්ලල දෙහි ලෙල්ලකුත් ගාල නිකන් හිටියා. එලිවෙලා බලනකොට අත ඩබල්වෙලා කාපුතැන වටේට ලොකුවට නිල්වෙලා. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ගන්න සිද්දවුනා. මේ හේතුව නිසා මම දැන් ගෙදර මකුනෙක් ඉන්නවටත් ආසනෑ. අහුවුනොත් විසිකරලදානව.:dull:

    කරන්න දෙයක් නෑ....මගේ පොඩි එකා මට වටිනවා..........:yes::yes::love:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නැත.............
    සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........

    මොකෝ රවන්නේ.............
    මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......:angry::angry::angry:

    Ow gedaraka wage nam ithin paw pin balala be wisheshayen podi lamai inna then wala :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන මොනව කියන්නද බං. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි, වෙන එකක් තියා ඉස්කෝලේ යනකාලේ සර්ප පැටව් ඇතිකරන එක මගේ විනෝදාංෂයක්. ඕකුන් පොඩ්ඩක් ලොකුවේගෙන එනකොට උඹලගේ ගෙවල් පැත්තේ අභයභූමියට අතාරින එකත් මගේ විනෝදාංශයක්.:P:P . එහෙම කියල ඒ මානසිකමට්ටමේ හැමදාම ඉන්න බෑ. ජීවිතේ වගකීම් වැඩිවෙනකොට අවධානම හැකි උපරිමෙන් අවමකරගන්න ඕන, ඒකට අකමැත්තෙන් වුනත් කැපකිරීම් කරන්න වෙනව.

    උඹට කියන්න, ඊයෙයි අදයි මගේ පොඩි එකා ඉස්කෝලේ ගියේ නෑ. ඌව ඉස්කෝලේදී පොඩි මකුලුවෙක් කාල. මම ගනන්ගන්නැතිව රතුලූනු පෙත්තක් අතුල්ලල දෙහි ලෙල්ලකුත් ගාල නිකන් හිටියා. එලිවෙලා බලනකොට අත ඩබල්වෙලා කාපුතැන වටේට ලොකුවට නිල්වෙලා. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ගන්න සිද්දවුනා. මේ හේතුව නිසා මම දැන් ගෙදර මකුනෙක් ඉන්නවටත් ආසනෑ. අහුවුනොත් විසිකරලදානව.:dull:

    කරන්න දෙයක් නෑ....මගේ පොඩි එකා මට වටිනවා..........:yes::yes::love:
    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං

    මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.

    මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..
     
    Rv007

    Member
    Dec 6, 2013
    6
    0
    0
    ගාල්ල
    නයි නම් ආයෙම පුරුදු තැන් වලටම එනවලු
    ඒක නිසා සෝදිසියෙන් ඉන්න එක හොදා
    :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නැත.............
    සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........

    මොකෝ රවන්නේ.............
    මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......:angry::angry::angry:

    ඔව් ඔව් නයි එහෙම හරි ආසයි කිබුල් පැට්ව් ගිලින්න. :baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයත් මාර බේරිල්ලක් තමයි බේරිලා තියෙන්නේ.
    මම එක දවසක් අනූ නවයයි දශම නවෙයෙන් බේරුනා නයෙක් රිංගලා හිටපු බෑග් එකකට අත් දාන්න ගිහිල්ල.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං

    මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.

    මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..

    :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං

    මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.

    මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..

    1. මරපු තැනම ඌව පුච්චපන් මචෝ ... නැත්නම් උගේ විෂ පොලවේ තියෙනවා.. :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැත.............
    සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........

    මොකෝ රවන්නේ.............
    මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......:angry::angry::angry:

    :sorry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නිවැරදි කිරීමයි !:dull:
    අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ තඩි නයෙක් කියල. බැලින්නම් ගැරඬියෙක් බන්. :shocked: මම ගලකින් ගැහුවම පෙනේ කලේ නැ. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි ගැරඬියෙක් දැක්කමයි.

    අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා.
    ගැරඬියෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක් නයෙක් කාල මැරුණා බන්. :sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක:shocked:......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක:shocked:......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........):P

    RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......

    Linda

    හුටා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ තඩි නයෙක් කියල. බැලින්නම් ගැරඬියෙක් බන්. මම ගලකින් ගැහුවම පෙනේ කලේ නැ. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි ගැරඬියෙක් දැක්කමයි.

    අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. ගැරඬියෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක් නයෙක්ව කාල මැරුණා බන්.
    :sorry:

    අඩෝ උඹ මාර බේරිල්ලක් නේ බේරිලා තියෙන්නෙ.. හොද වෙලාට උඹ හයියෙන් ගැරඩියට ගල් දෙකෙන්ම ගැහුවේ.