නැත.............කිඹුලෝ, උඹ ඉන්නේ මාලබේ ද බන්?
සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........
මොකෝ රවන්නේ.............
මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......

නැත.............කිඹුලෝ, උඹ ඉන්නේ මාලබේ ද බන්?
මොකෝ රවන්නේ.............

පට්ට කමෙන්ට් එක............
අරූ ගේ කලිසං,ජංගි බිම...........
පරිස්සමෙන්...තේරුණාද? මමත් කැමති නැ සත්තු මරනවාට...නමුත් අපේ ගෙදර ඉස්සරහ (මගේ පරිපාලනය යටතේ ඇති රාජ්‍යයක් වූ) රුක්අත්තන ගහේ බෙන වල ඉන්න කුරුළු පැටව් කන්න ඇවිත් මමත් දුන්න බුවෙකුට සෙත්ත පෝච්චි වෙන්නම.....අඩි 9-10 විතර එකෙක්ට.....
කරන්න දෙයක් නෑ....මගේ පොඩි උන් දෙන්න මට වටිනවා..........

. එහෙම කියල ඒ මානසිකමට්ටමේ හැමදාම ඉන්න බෑ. ජීවිතේ වගකීම් වැඩිවෙනකොට අවධානම හැකි උපරිමෙන් අවමකරගන්න ඕන, ඒකට අකමැත්තෙන් වුනත් කැපකිරීම් කරන්න වෙනව.

නැත.............
සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........
මොකෝ රවන්නේ.............
මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......![]()

වෙන මොනව කියන්නද බං. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි, වෙන එකක් තියා ඉස්කෝලේ යනකාලේ සර්ප පැටව් ඇතිකරන එක මගේ විනෝදාංෂයක්. ඕකුන් පොඩ්ඩක් ලොකුවේගෙන එනකොට උඹලගේ ගෙවල් පැත්තේ අභයභූමියට අතාරින එකත් මගේ විනෝදාංශයක්.. එහෙම කියල ඒ මානසිකමට්ටමේ හැමදාම ඉන්න බෑ. ජීවිතේ වගකීම් වැඩිවෙනකොට අවධානම හැකි උපරිමෙන් අවමකරගන්න ඕන, ඒකට අකමැත්තෙන් වුනත් කැපකිරීම් කරන්න වෙනව.
උඹට කියන්න, ඊයෙයි අදයි මගේ පොඩි එකා ඉස්කෝලේ ගියේ නෑ. ඌව ඉස්කෝලේදී පොඩි මකුලුවෙක් කාල. මම ගනන්ගන්නැතිව රතුලූනු පෙත්තක් අතුල්ලල දෙහි ලෙල්ලකුත් ගාල නිකන් හිටියා. එලිවෙලා බලනකොට අත ඩබල්වෙලා කාපුතැන වටේට ලොකුවට නිල්වෙලා. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ගන්න සිද්දවුනා. මේ හේතුව නිසා මම දැන් ගෙදර මකුනෙක් ඉන්නවටත් ආසනෑ. අහුවුනොත් විසිකරලදානව.
කරන්න දෙයක් නෑ....මගේ පොඩි එකා මට වටිනවා..........![]()

නැත.............
සේවය කරන තැන මාලඹේ පිහිටියේයැ.........
මොකෝ රවන්නේ.............
මම කිව්වේ ඇත්ත...මගේ පොඩි උන් දෙන්න ගෙන් එකෙක්ට ඇදල ඇරිය නම්......![]()

පව් කාරයන්ගේ තේර්ඩ් එකක්![]()

අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං
මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.
මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..

යාළුවා;16016304 said:හැබැයි එහෙම කලොත් නයා ක්ලාන්ත වෙනවා. එතකොට අල්ලාගත හැකි![]()
ආස්මි ඈන්ටි ලිදේ..... 

අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ තඩි නයෙක් කියල. බැලින්නම් ගැරඬියෙක් බන්.මම ගලකින් ගැහුවම පෙනේ කලේ නැ. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි ගැරඬියෙක් දැක්කමයි.
අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. ගැරඬියෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක් නයෙක්ව කාල මැරුණා බන්.![]()
රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක
......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........)
RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......
Linda
අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ තඩි නයෙක් කියල. බැලින්නම් ගැරඬියෙක් බන්. මම ගලකින් ගැහුවම පෙනේ කලේ නැ. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි ගැරඬියෙක් දැක්කමයි.
අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. ගැරඬියෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක් නයෙක්ව කාල මැරුණා බන්.![]()
මම අපේ ඉඩමේදි නයෙක් දැක්කමයි.