නයාට අඳු කොළ පෙන්නුවා වගේ......
උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව.......![]()
Boru katha ban. Ape waththatath issara nai awaa.. Adukola paaththiyakma wawwa. E awe thappe nathi paththen. Mu andu gas udin balti gagaha yanne ban. Anika ganda enna kole hodata podi wenna one. Eeta gandae koththamalli kola.




Andukola photo ekak dannako


)හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........)



පිල්ලි![]()

හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........)



යාළුවා;16019354 said:අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ![]()
තාප්පයක් ගැහුවා නම් හරි නේද බන්? දැන් තියෙන ඒකම විසඳුම ඒක තමයි.![]()
Ow 4 watenma thappe gahala waththa sudda karala daapan.. Ape waththatath okun ena eka nawatune thappe gahuwata passe ban. Mokada waten wen welaa tibbe loku paalu waththakata kale tibba.
ඇයි බන් අපේ Evoque Aruna ගැන දන්නේ නැද්ද උඹ?

හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........)

යාළුවා;16019410 said:ආ අරුණ දන්නවා. අර සුර්විගෙ ඇසියා නේ![]()
උඹේ Evoque එක සෙල්ලම් එකක්ද?![]()

ඔව්. එයාට රතු පාට Evoque එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක ගැන විස්තර.
http://www.elakiri.com/forum/showthread.php?t=1560858
ඌ වසයි කියල නිව්ස් එකකුත් ආව. වෙලාවට අර කෙල්ලට ටෝක් නොකළේ නැත්තන් කන්න වෙන්නෙ රෙදි නැතුව දුවන්න 


