නයෙක්ගෙන් 99න් බේරුණා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නයාට අඳු කොළ පෙන්නුවා වගේ......

    උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව....... :baffled:

    Boru katha ban. Ape waththatath issara nai awaa.. Adukola paaththiyakma wawwa. E awe thappe nathi paththen. Mu andu gas udin balti gagaha yanne ban. Anika ganda enna kole hodata podi wenna one. Eeta gandae koththamalli kola.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    තාප්පයක් ගැහුවා නම් හරි නේද බන්? දැන් තියෙන ඒකම විසඳුම ඒක තමයි. :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    grass_9803.jpg

    මෙහෙම එව්වා නෙවෙයි බං......... :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes::rofl::P)

    උඹේ Evoque එක සෙල්ලම් එකක්ද? :confused::confused::confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes::rofl::P)

    අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ :baffled::oo::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16019354 said:
    අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ :baffled::oo::dull:

    ඇයි බන් අපේ Evoque Aruna ගැන දන්නේ නැද්ද උඹ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තාප්පයක් ගැහුවා නම් හරි නේද බන්? දැන් තියෙන ඒකම විසඳුම ඒක තමයි. :yes::yes::yes::yes:

    Ow 4 watenma thappe gahala waththa sudda karala daapan.. Ape waththatath okun ena eka nawatune thappe gahuwata passe ban. Mokada waten wen welaa tibbe loku paalu waththakata kale tibba.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes::rofl::P)

    Ok ehenam heta post karanna
    Balaagena kattiyata J hithila threads daawi :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්. එයාට රතු පාට Evoque එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක ගැන විස්තර.

    http://www.elakiri.com/forum/showthread.php?t=1560858

    අම්මා. ඌට සල්ලි තියෙනවද එච්චර :dull: ඌ වසයි කියල නිව්ස් එකකුත් ආව. වෙලාවට අර කෙල්ලට ටෝක් නොකළේ නැත්තන් කන්න වෙන්නෙ රෙදි නැතුව දුවන්න :sorry::sorry::baffled:
    ඒකෙ ෆොටෝ නෑනෙ :dull:
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    සක්කිලි ps අනාත සේල් කාරයා ඔය පැත්තේ හිටියද?