නයෙක්ගෙන් 99න් බේරුණා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ නෑ අඳු පැලේ ලං කරලා ෆෝකස් කරලා ෆොටෝ ගනිද්දී ඈත තියෙන ඉවෝක් එකත් පොඩියට පේන්නේ......... :rofl:

    වාහනේ වෙන දිහාක නවත්තල ෆොටෝ එක ගහන්න. :rofl: නැත්තන් හෙට අනිද්දා වාහනෙ හැප්පෙයි කුඩු වෙන්න :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවා;16019354 said:
    අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ :baffled::oo::dull:

    නෑ බං පොඩි පැලයක්........ හිටුකෝ මම ෆොටෝ එකක් දාන්න.....

    හිහි E අකුරෙන් වඩාත් ම ජනප්‍රිය එළකිරි........ ඊට පස්සේ වඩාත්ම ජනප්‍රිය evoque........ :rofl::rofl::rofl: ඒක වාහනයක් බං......... මේ කිරියේ කෙනෙක් ඕකක් අරගත්තා කියලා පහුගිය ටිකේ මාර සීන් ටිකක් ගියා........ කෙටියෙන් කිව්වොත් එක "මහා ඉවෝක් ජාතකය".........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මගේ රතු බැල්ල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    SAM_1019.jpg

    මේ යන්ත්‍රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ බං පොඩි පැලයක්........ හිටුකෝ මම ෆොටෝ එකක් දාන්න.....

    හිහි E අකුරෙන් වඩාත් ම ජනප්‍රිය එළකිරි........ ඊට පස්සේ වඩාත්ම ජනප්‍රිය evoque........ :rofl::rofl::rofl: ඒක වාහනයක් බං......... මේ කිරියේ කෙනෙක් ඕකක් අරගත්තා කියලා පහුගිය ටිකේ මාර සීන් ටිකක් ගියා........ කෙටියෙන් කිව්වොත් එක "මහා ඉවෝක් ජාතකය".........

    :oo::baffled::baffled::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    SAM_1019.jpg

    මේ යන්ත්‍රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ :yes:

    එල එල. ඕක නයාට පෙන්නන්නත් ඕනෙද?
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    SAM_1019.jpg

    මේ යන්ත්‍රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ :yes:

    එන එකා අකුරු දන්නේ නැති එකෙක් උනොත් මොකෝ කරන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    SAM_1019.jpg

    මේ යන්ත්‍රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ :yes:

    Apo mu me library eken pothak ussan avith puduma wadayakne ban. Owwa karanna kalin ube naiya patoganna mantharayak japa karapan.. :P
     
    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    SAM_1019.jpg

    මේ යන්ත්‍රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ :yes:

    mu kodivina karayek da kohedaaaaaaa :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Andukola photo ekak dannako

    යාළුවා;16019354 said:
    අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ :baffled::oo::dull:

    පොඩි පඳුරක් මචං.. කොළය පොඩි උනාම කොත්තමල්ලි කොළ පොඩි උනාම එන ගඳ වගේම ගඳක් එනවා...

    1gjl.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes::rofl::P)

    නෑ නෑ අඳු පැලේ ලං කරලා ෆෝකස් කරලා ෆොටෝ ගනිද්දී ඈත තියෙන ඉවෝක් එකත් පොඩියට පේන්නේ......... :rofl:

    හිකිස්...... ඊට පස්සේ මාව ඇක්ස්පෝස් කොරයි........ :lol:

    ඔන්න මම උඹව එක්ස්පෝස් වෙන එකෙන් වැලැක්වුවා... යකෝ මේකේ මගුල් ෆොටෝ හිටන් දාපු එකෙක් නොවැ කියන්නේ එක්ස්පොස් වේවි කියලා.. ලොල්... :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පොඩි පඳුරක් මචං.. කොළය පොඩි උනාම කොත්තමල්ලි කොළ පොඩි උනාම එන ගඳ වගේම ගඳක් එනවා...

    1gjl.jpg

    Metana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada