නෑ නෑ අඳු පැලේ ලං කරලා ෆෝකස් කරලා ෆොටෝ ගනිද්දී ඈත තියෙන ඉවෝක් එකත් පොඩියට පේන්නේ.........![]()
වාහනේ වෙන දිහාක නවත්තල ෆොටෝ එක ගහන්න.
නැත්තන් හෙට අනිද්දා වාහනෙ හැප්පෙයි කුඩු වෙන්න 
නෑ නෑ අඳු පැලේ ලං කරලා ෆෝකස් කරලා ෆොටෝ ගනිද්දී ඈත තියෙන ඉවෝක් එකත් පොඩියට පේන්නේ.........![]()
නැත්තන් හෙට අනිද්දා වාහනෙ හැප්පෙයි කුඩු වෙන්න 
යාළුවා;16019354 said:අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ![]()

ඒක වාහනයක් බං......... මේ කිරියේ කෙනෙක් ඕකක් අරගත්තා කියලා පහුගිය ටිකේ මාර සීන් ටිකක් ගියා........ කෙටියෙන් කිව්වොත් එක "මහා ඉවෝක් ජාතකය".........Ok ehenam heta post karanna
Balaagena kattiyata J hithila threads daawi![]()

යාළුවා;16019467 said:වාහනේ වෙන දිහාක නවත්තල ෆොටෝ එක ගහන්න.නැත්තන් හෙට අනිද්දා වාහනෙ හැප්පෙයි කුඩු වෙන්න
![]()

නෑ බං පොඩි පැලයක්........ හිටුකෝ මම ෆොටෝ එකක් දාන්න.....
හිහි E අකුරෙන් වඩාත් ම ජනප්රිය එළකිරි........ ඊට පස්සේ වඩාත්ම ජනප්රිය evoque........ඒක වාහනයක් බං......... මේ කිරියේ කෙනෙක් ඕකක් අරගත්තා කියලා පහුගිය ටිකේ මාර සීන් ටිකක් ගියා........ කෙටියෙන් කිව්වොත් එක "මහා ඉවෝක් ජාතකය".........

මේ යන්ත්රරය තබ පත්තිරැවක ඇදලා පොඩි බෝතලයක දාලා වත්තේ වලලන්න.ගෙදරක නම් බිත්තියේ අදින්න නැත්තම් විස සර්පයෝ ආයේ හතර මායිමකට එන්නේ නෑ![]()

Apo mu me library eken pothak ussan avith puduma wadayakne ban. Owwa karanna kalin ube naiya patoganna mantharayak japa karapan..![]()

Andukola photo ekak dannako
යාළුවා;16019354 said:අඳු පැලයක්ද තියෙන්නෙ ගහක්ද? නැත්තන් ඔය වාහනෙ සෙල්ලන් වාහනයක්ද? මම ඔය එවොක් කතාව සෑහෙන්න දැක්ක. කා ගාවද තියෙන්නෙ![]()
හෙට හෝ ඉන් පසුදා දාන්නම්....... (අඳු පැලේ පිටිපස්සේ මගේ ඉවෝක් එක නවත්තලා තියෙනවා හැබැයි අවුලක් නෑනේ නෙහ්හ්........)
නෑ නෑ අඳු පැලේ ලං කරලා ෆෝකස් කරලා ෆොටෝ ගනිද්දී ඈත තියෙන ඉවෝක් එකත් පොඩියට පේන්නේ.........![]()
හිකිස්...... ඊට පස්සේ මාව ඇක්ස්පෝස් කොරයි........![]()

පොඩි පඳුරක් මචං.. කොළය පොඩි උනාම කොත්තමල්ලි කොළ පොඩි උනාම එන ගඳ වගේම ගඳක් එනවා...