නයෙක්ගෙන් 99න් බේරුණා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Wedi yamak nokiyami puhul hora karin dane
    Meh halo budu bana kiwwata wedak ne hariyata kata karanna igena gannawa
    Tamange tathwe pennanne natuwa
    Tamun medical collage student kenek neda ohomada anagate dokek wenna inna kenek hasirenne
    Tamun medical collage student kenek kiwe yaluwama tama :lol:
    u

    මම එහෙම එකෙක් වෙන්න පුලුවන් නමුත් මම luckyluke111 නෙමෙයි. ඔයා කොච්චර මන්ද බුද්ධිකද කියලා තේරෙනවා. මම ඔය luckyluke111 කියන කෙනාව කව්ද කියලා හොයාගෙන ත්‍රෙඩ් එකක් දාන්නම් එදාට ඔයා බලාගන්නකෝ. ලොල්.. :rofl: එදත් මම කිව්වා යසිරු මට ඕක කිව්ව වෙලේ.. ඔයා සමාජ ඇසුර නොලබපු මන්ද බුද්ධික චරිතයක්..
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බං. මෙයා මට පහුගිය කාලෙම එක එක සයින් දීලා තියෙනවා. මම පස්සේ අරූ එක්ක එකක් නෑර ඇනලයිස් කරලා බැලුවා.. පස්සේ තේරුනේ කා ගැනද කියලා තියෙන්නේ කියලා.. ඌ කිව්වේ මෙයා රිප්ලයි කල ත්‍රෙඩ් වල මම රිප්ලයි කල නිසා එහෙම හිතන්න ඇතිලු. යකෝ හරි මගුලක්නේ මට මේකේ ත්‍රෙඩ් වල රිප්ලයි කරන්න බැයිද ෆේක් ෆේක් ගාන්නේ. ෆේක්නම් අහවල් ලබ්බටද අහවල් එක ඉරන් මේකේ ත්‍රෙඩ් දාන්නේ බං මේ අයිඩී එකෙන්. මට එදත් මල පැන්නා.. අරූ ගැන හිතලා කට පියන් හිටියේ ඌ මගේ සහෝදරයෙක් වගේ යාලුවෙක් නිසා.. මම එදා හිතාගත්තේ මෙයත් එක්ක බජනෙට යන්නේ නෑ කියලා. අද අඳු කොළ දන්නේ නෑ කිව්ව නිසා දැම්මෙත් දන්නේ නැති දෙයක් දන්න කෙනෙක්ට කියලා දෙන්න කියලා අම්මා තාත්තා මට උගන්නපු නිසා බං.. බයිද වේ උඹ මීගමුවේ කොහෙද.?

    දැන් එඩ්රස් එක නං අහන්න එපා. නැත්තන් මාව ෆේක් කියල හිතන උන් ගෙදරටම ඇවිත් ඇරලා යයි :baffled:
    මම ස්ටේෂන් එකට කිට්ටුව ඉන්නෙ :yes:;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Meh halo thamun moka unath mata mokada
    Mokaa unat wedagat widiyata kata karanna danne nathi kama nam penawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021335 said:
    දැන් එඩ්රස් එක නං අහන්න එපා. නැත්තන් මාව ෆේක් කියල හිතන උන් ගෙදරටම ඇවිත් ඇරලා යයි :baffled:
    මම ස්ටේෂන් එකට කිට්ටුව ඉන්නෙ :yes:;)

    එල.. කොහෙද පාසැල් ගියේ මචං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Meh halo thamun moka unath mata mokada
    Mokaa unat wedagat widiyata kata karanna danne nathi kama nam penawa

    මම මිනිස්සුන්ට කතාකරන්න හොඳට දන්නවා.. ඒ වගේම දෙයක් කෙලින් කියන්න දන්නේ නැති කොන්ද පණ නැති වස්සන්ට වැස්සියන්ටත් සිංහලෙන් අමතන්න දන්නවා. අනික දවස පුරා ඔන්ලයින් ෆෝරුම් එකක ලැගගෙන ඉන්න පීචං චරිතෙකට මොන ජීවිතයක්ද නේහ්.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම එහෙම එකෙක් වෙන්න පුලුවන් නමුත් මම luckyluke111 නෙමෙයි. ඔයා කොච්චර මන්ද බුද්ධිකද කියලා තේරෙනවා. මම ඔය luckyluke111 කියන කෙනාව කව්ද කියලා හොයාගෙන ත්‍රෙඩ් එකක් දාන්නම් එදාට ඔයා බලාගන්නකෝ. ලොල්.. :rofl: එදත් මම කිව්වා යසිරු මට ඕක කිව්ව වෙලේ.. ඔයා සමාජ ඇසුර නොලබපු මන්ද බුද්ධික චරිතයක්..

    Lol bana kiyanna kalin eka pilipeddot narakada ara karaneeya metta sutraya ehema :P:rofl:
    Mam inna manda buddika kama mata harima watinawa oya nehadichcha harakta wada :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lol bana kiyanna kalin eka pilipeddot narakada ara karaneeya metta sutraya ehema :P:rofl:
    Mam inna manda buddika kama mata harima watinawa oya nehadichcha harakta wada :rofl:

    තමුන් මට බණ කියන්න උගන්නන්න ඕනේ නෑ හලෝ.. මම මේකේ ආශ්මි අක්කට කතාකරන හැටි තමුන් දකින්න ඇතිනේ.. මොකුත් නොකියා හිටියම මුන් හදන්නේ අපේ කරෙන් යන්න. මම ෆේක්නම් ඔය කියන ලකී කාරයගේ GT ට PM එකක් දාලා චෙක් කරලා බලන්න කියනවා.. GT ත් කිව්වොත් මම ඌ කියලා මම ආයේ එලකිරි එකේ පස් පාගන්නේ නෑ.. Ok තමුන්ගේ තියෙන ගොබ්බ කම ප්‍රදර්ශනය කරන්න එපා ඔන්ලයින් ෆෝරුම් එකක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021365 said:
    wadi wisthara public ahanna epa. private kiyannan one nan. :dull: methana inna ekekwath dan sure nathi thathweta path wela thiyenne mata :yes::yes: kotinma uba kawda kiyalawath danne na. :oo:

    ඔව් මචෝ.. මම උඹට රික් එකක් දාන්නම්.. පී එම් එකක් දාපන්..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම මිනිස්සුන්ට කතාකරන්න හොඳට දන්නවා.. ඒ වගේම දෙයක් කෙලින් කියන්න දන්නේ නැති කොන්ද පණ නැති වස්සන්ට වැස්සියන්ටත් සිංහලෙන් අමතන්න දන්නවා. අනික දවස පුරා ඔන්ලයින් ෆෝරුම් එකක ලැගගෙන ඉන්න පීචං චරිතෙකට මොන ජීවිතයක්ද නේහ්.

    Wediya ke gahala tamange pahat gati pennanna epa
    Mam online inne mata ona nisa tawat harakta reply nokarami :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් මචෝ.. මම උඹට රික් එකක් දාන්නම්.. පී එම් එකක් දාපන්..
    තව ටිකකින් මම මැච් එක හෝ ෆිල්ම් එකක් බලල නිදාගන්නවා. :yes: අක්සේප්ට් කරලා යන්නන්. පී එම් ඕනෙ නෑ. මම මාරි ;) හෙට අනිද්දා ඉන් අනිද්දා නිවාඩු නිසා නෙට් එවෙන එකක් නෑ වැඩිය. බොහෝදුරට අඟහරුවාදා හමුවෙමු :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Wediya ke gahala tamange pahat gati pennanna epa
    Mam online inne mata ona nisa tawat harakta reply nokarami :P

    මමත් මැටි එලදෙනුන්ට රිප්ලයි නොකරමි. යාලුවගේ යාලුකම වටින නිසයි කට පිහන් හිටියේ.. මේක අහගන්නවා හොඳට තැන්පත් මිනිහෙක්ට ලේසියකට තරහා යන්නේ නෑ. ඒත් තරහා ගියොත් නවත්තන්නෙත් නෑ. අනික ඔහේ හැදියාව මට කියලා දෙන්න ඕනේ නෑ.. මම හරියට හැදිලා තියෙනවා.. යසිරු එපා කිව්ව නිසයි මම මොනාද කරන්නේ කියන ඒක මේකේ කිව්වේ නැත්තේ.. අනික අර ලකී කාරයා වගේ මට එහෙම දැනුමක් නැති නිසයි.. කොටින්ම මම ඒ සම්බන්ධව මෙලෝ දෙයක් දන්නේ නැති නිසයි කට පියන් ඉන්නේ.. නැතුව මට දෙබිඩි චරිත රගන්න ඕනේ නෑ.. අනුන්ට හැදියාව උගන්නන්න කලියෙන් තමුන් හැසිරෙන්න ඉගෙන ගන්නවා.. මොකද මටත් ඉන්නවා සහෝදරියෙක්.. එයා ඔහොම එක එකා එක්ක උකුලු මුකුලු කර කර ඉන්නේ නෑ ඔන්ලයින් ෆෝරුම් වල. තමුන්ගේ තියෙන හැදියාව ඒකෙන්ම පේනවා..