නයෙක්ගෙන් 99න් බේරුණා

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඇයි බං උට යන් දුන්නේ ? මම නම් උව සසරින් එතෙර කරනව. දැනට සැහෙන්න ප්‍රමාණයක් (වැඩිපුරම පොළඟුන්) සසරින් එතෙර කර තිබේ.

නයි ඉන්න ඕනි කැලෙ. එහෙම නැතුව උන් අපේ රෙද්ද අස්සේ රිංගන්න අවොත් දෙන්න ඕනි රිටන් එකක්. නැතිනම් ඔකුං විහිලුවට ගන්නවා අපිව

redda asse........ :rolleyes::rolleyes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජීපීඑස් තුඹස ඇතුලට ගියාම වැඩ කරයිද කුකුලෝහ්?:eek:

    තුඹස ඇතුලට ගියාම GPS වැඩ කරන්නේ නෑනේ බන්. එතකොට දැන ගන්න පුළුවන් ඌ ඉන්නේ තුඹස ඇතුලේ කියලා. :cool::cool::cool: කොහොමද ටිකිරි මොලේ? :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..
    එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..

    FattyGenius.gif


    9Y7qmQ3.png
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තුඹස ඇතුලට ගියාම GPS වැඩ කරන්නේ නෑනේ බන්. එතකොට දැන ගන්න පුළුවන් ඌ ඉන්නේ තුඹස ඇතුලේ කියලා. :cool::cool::cool: කොහොමද ටිකිරි මොලේ? :P:P
    එතකොට තුඹස තියෙන තැන හොයාගන්න බෑනෙ බොල..:eek:
    අර බෙල් සිස්ටම් එකනම් foolproof..:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    ඔව් ඒක මම දන්නවා. නමුත් ගොඩක් මිනිස්සු එහෙම හිතන්නේ නෑ. ලෝකයේ සහා ලංකාවේ තත්වය ගත්තොත් තියෙන්නේ violence against women, women and children's affairs, feminism මේක ජාත්‍යන්තර මට්ටමේ ඉදලා local මට්ටම දක්වා මේ සංවිධාන පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි UN එකේ පවා වෙනමම තියෙනවා Women's Affairs කියලා division එකක් මේ එකේ website එක www.unwomen.org
    මේ සංවිධාන වල ප්‍රධාන මතය තමයි ගෑණුන් කියන්නේ දුර්වලයි, පිරිමින් කියන්නේ ශක්තිමත් , පිරිමින් මගින් ගෑණුන්ව පීඩනයට පත් වෙනවා ඒක නිසා ගෑණුන්ට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ කියලා. නමුත් මේ තත්වය ඇත්තටම වැරදියි. පීඩකයා හැම තිස්සේම පිරිමියෙක් වෙන්නේ නෑ. පීඩිතයා හැම තිස්සේම ගෑනීයෙක් වෙන්නේ නෑ විශේෂයෙන්ම නූතනයේදි සමාජය, නීතිය හැදිලා තියෙන විදියට දෙපැත්තේම පෙළක් පුද්ගලයන් පීඩනයට පත් වෙනවා. නමුත් එහෙම වුනා කියලා පිරිමින්ට වෙනමම වරප්‍රසාදවත්, සංවිධාන වත් ඒ තරම් සැලකිය යුතු මට්ටමේ නෑ.

    ඔයා කොච්චර පිරිමින්ට අසාධාරණකන් වෙනවා වැඩි කිව්වත් ඒක පිළිගන්න බෑ.වැඩිපුරම අසාධාරණකන් වෙන්නේ ගෑණුන්ට පිරිමින්ගෙන්.පිරිමියෙක් පාරක් ගැහුවත් ඒක විඳගන්න,පෙරළා පහර නොදීඉන්න තමා පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්නේ ගෑණු ලමයින්ට.අනිත් එක වැඩිහරියක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්නේ ගෑණු.බස් එකේදි,කෝච්චියේදි මේ සමාජයේ බොහොමයක් තැන්වල වැඩි අසාධාරණේට ලක් වෙන්නේ ගෑණු.ඔයා කියලා තිබුනා දූෂණයට ලක්වෙන ගෑණු බහුතරය ඒක කැමැත්තෙන් බාරගත්තු අය කියලා.මොන බොරු කතාවක්ද ඒක?දූෂණය වෙන්නේ තමන් කැමති පිරිමියෙක්ගෙන්නන් ඒක යම්තාක් දුරට පිළිගන්න පුලුවන්.ඒත් එහෙම වුනත් මම හිතන්නේ නෑ තම්න්ගේ කැමත්තක් හෝ සූදානමක් නැතුව එවැනි තත්වෙකට ගෑණියෙක් තියා තිරිසන් සතෙක්වත් කැමති වෙයි කියලා.මෙතනට ඒ කතාව අදාල නොවෙන්න පුලුවන්.ඒත් මම ඒ කතාව ඇතිවෙච්ච ත්‍රෙඩ් එක හොයාගන්න බෑ.ඒකයි මෙතන මේක කිව්වේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    පොස්ට් දාන්න මෙව්ව එකක් හැදුව.. සතියක් ඇතුලත release කරනවා
    641_zpsf6e5c38a.png




    සෑට වලෙන්
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png

    මචන්, EK Chat client කෙනෙකුත් හදපන්කෝ බන් පුළුවන් නම්. GT අයියට කොච්චර කිව්වත් මේකෙ AJAX enable කරන්නේ නෑ බන්. :sorry::sorry::sorry:

    ඔය භාණ්ඩේත් පට්ට වටිනවා මචන්.. :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    මචන්, EK Chat client කෙනෙකුත් හදපන්කෝ බන් පුළුවන් නම්. GT යයට කොච්චර කිව්වත් මේකෙ AJAX enable කරන්නේ නෑ බන්.

    ඔය භාණ්ඩේත් පට්ට වටිනවා මචන්..

    swtim35_zps585f3640.gif


     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ආවත් උන් කොහොමද නයාව හොයා ගන්නේ? වත්ත පහල තුම්බසක් නම් තියෙනවා. ඒත් ඒකට ඌ හැමදාම එනවද කියල දන්නේ නෑනේ බන්. ඒකයි සීන් එක. අරුන්ට පුලුවන්ද ඇවිත් නයි ඉන්න තැන් හොයා ගන්න?

    මේ උඹ සර්පයෝ ගැන දන්නේ නෑනේ මචං. කිව්ව දේ කරපන් පණ්ඩිතයා නොවී උඹ.. උන්ට හොයාගන්න පුලුවන්. ඒකනේ උන් සබ්ජෙක්ට් එක ගැන දන්නේ.