නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ape gewal laga me iye pereda oya wage Nayek alluwa, PVC batekata (Nayata ringanna puluwan) goniyak getagahala pas tika ain karala uwa bate assata ganna balapan ethakota goniyata giyama goniya kata hari deepan aran danna.

    එච්චර risk එකක් නම් ගනනෙන් නෑ නයෙක් වෙනුවෙන්. මට මේ ජිවිතේ වටිනවා ගොඩක්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    epa machan oka ain karapan.. ubata ochchrama baya nam game detun denek ekka ekatu wela uwa goniyakata allala zoo ekata cl karapan machan.. satekwa marrenna arina eka hoda naa...

    ගමේ එවුන් එන්නේ නෑ මේ මහා රෑ. වනජීවී හරි කව්රු හරි අවොත් ඕන මගුලක් කරගන්ඩ කියනවා. මට වෙලාවක් නෑ. මගේ යුතුකම මම කර.
    නයා කියල මේ තණකොළ කන එකෙක් යයි. උත් මියෝ කියක් මරල ඇද්ද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ නයා යන පාරෙන් ආපහු එන්නෙ නෑ බොල ඔතනින් රින්ගපුවම එහා පැත්තෙන් යන්නේ. වෙලාවක හිල බල බල හිටු පිටිපස්සෙන් පුක මැද්දට දෙනකන් හොයා ගන්න බැරි වෙයි
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:

    :lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එච්චර risk එකක් නම් ගනනෙන් නෑ නයෙක් වෙනුවෙන්. මට මේ ජිවිතේ වටිනවා ගොඩක්.

    එහෙනං ඉතින් කරන්න හින්නේ බෙනේ පොඩ්ඩක් පාදල ඇතුලට රීපං, නයි කක්කා ගදට ගම රට දාල යනවා කියල අහල තියෙනවා
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නයාව අල්ලගෙන උගේ දත් ටික ගලවල ආයේම අතෑරලා දාන්න එහෙනම්.:rofl:
    මම පොඩි දෙයක් අහන්නම් දන්න කෙනෙක් කියන්න හිනාවෙන්නනම් එපා මට. ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නේ නයෙකුගේ දත් ගලවලා දැම්මොත් ආයෙම දත් එනවද ? :oo::baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    නයි අල්ලන්න එච්චර අමාරු නෑ බන් දිග ලීයකුයි උරේකුයි තිබ්බ නන් පුළුවන්. ඕකගෙන් ලොකු කරදරයක් නෑ අපි කරදර කරේ නැත්තන්. අල්ලල කොහෙ හරි කැලේකට ගිහින් දාපන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මෙතන රෑට හිටන් යන එන පාර. නයාට වඩා මිනිස්සු වටිනවා.


    ඉතින් හොදයිනේ බං...
    උබ රටට හොදක් නෙහ් කරන්න යන්නේ

    Maitre1.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන සක්කිලි වැඩක් ද යකෝ ඒ කරල තියෙන්නෙ හෙන ගහනව නෙ..
    නයි අල්ලන එකෙක් ට කියල අල්ලල කොහෙට හරි ගිහින් දාපන්..
     

    Vision777

    Active member
  • කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:


    පට්ට කමෙන්ට් එක ...............:lol::lol::lol::lol:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,030
    113
    KANDY
    mokadda ban e karapu jara wade. hithapan uba e naya unanam kohoma thiyei da?
    uba e gula athule hira unanam.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නයාව අල්ලගෙන උගේ දත් ටික ගලවල ආයේම අතෑරලා දාන්න එහෙනම්.:rofl:
    මම පොඩි දෙයක් අහන්නම් දන්න කෙනෙක් කියන්න හිනාවෙන්නනම් එපා මට. ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නේ නයෙකුගේ දත් ගලවලා දැම්මොත් ආයෙම දත් එනවද ? :oo::baffled:
    ආයේ දළ එනවා.
    සර්පයින්ගේ දළ කැඩුණහම, මොට්ට උනහම ඒ වෙනුවට අලුත් දළ එනවා. සමහර සර්ප වර්ගවල ප්‍රධාන දළ පිටිපස්සෙන් තවම වැඩේමින් තියන දළ කීපයක් තියෙනවා, ඒ ප්‍රධාන දළට හානියක් උනොත් ඒක වෙනුවට replace වෙන්ඩ. සමහර වෙලාවට ප්‍රධාන දළට හානියක් උනේ නැතත් ඒවා කාලෙන් කාලෙට අලුත් දළ වලින් replace වෙනවා. මේ හින්ද සමහර සර්පයන්ගේ ප්‍රධාන දළ ලඟින් අලුතෙන් එන ලපටි දළ පේන්ඩ තියෙන වෙලාවලුත් තියෙනවා.
     
    • Like
    Reactions: ~Titi~