නොදන්න දෙයක් කියල දුන්නට බොහොම ස්තුතියි 12++ආයේ දළ එනවා.
සර්පයින්ගේ දළ කැඩුණහම, මොට්ට උනහම ඒ වෙනුවට අලුත් දළ එනවා. සමහර සර්ප වර්ගවල ප්‍රධාන දළ පිටිපස්සෙන් තවම වැඩේමින් තියන දළ කීපයක් තියෙනවා, ඒ ප්‍රධාන දළට හානියක් උනොත් ඒක වෙනුවට replace වෙන්ඩ. සමහර වෙලාවට ප්‍රධාන දළට හානියක් උනේ නැතත් ඒවා කාලෙන් කාලෙට අලුත් දළ වලින් replace වෙනවා. මේ හින්ද සමහර සර්පයන්ගේ ප්‍රධාන දළ ලඟින් අලුතෙන් එන ලපටි දළ පේන්ඩ තියෙන වෙලාවලුත් තියෙනවා.

Shivanyata wada Shesha wage bn.![]()
sirawata shesha nam pata sexy bun
shiwanya mona guu kallak da



මෙතන මිනිස්සු රෑට හිටන් යන එන පාර.


දැන් too late බන්. රෑ වෙලා. හෙට උදේ campus යන්ඩත් ඕන.
මුට වෙන තැනක් තිබ්බේ නැද්ද අපේ ගේ ඉස්සරහ අපේ ගේට්ටුව ඉස්සරය උදේ හවා යන එන පාරේ ඉන්ඩ. උඩහ අපේ ඉඩමක් තියෙනවා වල් වැදිච්චි. තණකොළ බෙල්ල උසට. එකේ බෙනෙකුත් තියෙනවා. perch 21ක් තියෙනවා. ඒක මදිද මේ ගස් ගෝනාට.
Ane yako u nayek unath sathek, thota wafe hithanna ba uta. Idaking mehemath un. Oya tika therena basawakin gihin kiyala deepan.


ane me gihin assigment eka karapn pako![]()