දැන් too late බන්. රෑ වෙලා. හෙට උදේ campus යන්ඩත් ඕන.
මුට වෙන තැනක් තිබ්බේ නැද්ද අපේ ගේ ඉස්සරහ අපේ ගේට්ටුව ඉස්සරය උදේ හවා යන එන පාරේ ඉන්ඩ. උඩහ අපේ ඉඩමක් තියෙනවා වල් වැදිච්චි. තණකොළ බෙල්ල උසට. එකේ බෙනෙකුත් තියෙනවා. perch 21ක් තියෙනවා. ඒක මදිද මේ ගස් ගෝනාට.
අද උදේ බලද්දී නයා ගිහිල්ල බන්.
මම ගඩොල් දාල ඒ අතරින් වැලි දැම්මේ. ඌ වැලි ඈත් කරන් ගිහිල්ල.
ඌ ගියාට පස්සේ මම එතන පස් දාල තද කරලා ලාම්පුතෙල් දැම්ම.
උඹ උ නැ කියල හරියටම දැනගත්තේ කොහොමද ?
උ ඇත්තටම එතන හිටියේ නැත්නම් බෙනේ වැහුව ඒක හොඳයි,
හැබැයි ඉද්දි තෝ බූමිතෙල් දැම්ම නම් උඹව කැම්පස් යවපු උන්ට මදුවලිගෙන් තලන්න ඕන.
එලියට ගියා නම් රිටන් එක දෙන්න එයි. කල්පනාවෙන් හිටපන්.
වැහුවට පස්සේ තාත්ත දැක්කලු නයා ඇවිත් අපහු යනවා