නරුම මිනිස්සු...🥲🥲

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
    Mokakda mey rata gaga haminenna epa ban.

    Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.

    Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth

    අඩෝ එහෙම තමයි ගණන් ගන්න එපා. ඔයවගේ බල්ලෝ ඉන්නවා ලොවෙත්. මනුස්සකම් දාන්නේ නැති පොඩි එකෙක් කියලවත් හිතන්නේ නැති. ඔව්වට සැලෙන්න එපා. මොකක් හරි වාහනයක් ගනින්. නැත්තම් කොල්ලව school van එකකට දාපන්. මේකෙ උන් කියල තියෙන දේවල් කියවල depress වෙන්න එපා.😁 For life, there is no reverse gear නෙ බන්. මේ ප්‍රශ්න අස්සේ පුතෙක්ව බලා ගන්නවා කියන්නෙ උබ එඩිතරයි. කොල්ලට කිසි අඩුපාඩුවක් නොකර බලා ගනින්. ඒ ගමන්ම දිවුණුව ගැනත් හිතන්න. 🙂
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Mokakda mey rata gaga haminenna epa ban.

    Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.

    Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.

    Umbalata wage mole / skills na hamotama. Mole/Skills thiena hema ekama wage mokak hari field ekakin udata yanawa.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    දැන් මේකට හූල්ලන්නෙ නැතුව අළුතින් බැන්ඳ අයවත් මේවා බලල ඉගෙන ගන්න..තමන්‍ට කියල වාහනයක්, ගෙයක් දොරක් ළමයට හරියට කන්නවත් දෙන්න වත්කමක් නැත්නම් අම්ම තාත්ත අහනව කියලයි ,
    ඵක ඵක්කෙනාට ඕනවටයි , නෑයො අහනව කියලයි, ජාතිය බේරගන්නයි ලෝකෙට පේන්නයි ළමයි හදන්න ඵපා..බැන්ඳයි කියල ළමයි හදන්නම ඕන කියල නීතියක්‍ නෑනේ..විශේෂයෙන් ලංකාව වගේ රටක ළමයි හැදුව කියල තමන්ටවත් ඒ ළමයින්ටවත් වැඩක් වෙන්නෙ නෑ..දුකම තමයි..සල්ලි වකාරෙට තියෙන උන් ඕන තරම් ළමයි හදපල්ලා..අඩු ගානේ රට හරි යන්න පුළුවන් මේ වගේ දේකින් රට ඵපා වුනොත්..
    මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ හිතපු නැති වෙලාවක. අඩුවක් නැතුව හැම දේම තිබුන දරුවෙක් මගේ පුතා.. හැබැයි ඌට අප්පච්චිම ඕන කිව්වානේ.. දැනටත් කොල්ලට අවු 18 සම්පූර්ණ උන ගමන් මේ රටින් යන්න පුලුවන් විදිහෙ (ඉගෙනගන්න) ඉන්ෂූරන්ස් එකක් දාල තියෙන්නෙ. හොද ඉස්කෝලෙකට යනවා..❤️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158

    උඹට වැරැද්දක් කිව්වා නෙමෙයි..දරුවෝ කියන්නේ පවුලකට සම්පතක් ඒත් මම කිව්වෙ ඉන්න රට ලංකාව නිසා..උඹ දන්නවනේ ලංකාව ගැන,ලංකාවේ මිනිස්සු ගැන මට වඩා හොඳට..ළමයි හදන්‍න සුදුසු රටක් නෙමෙයි බං ලංකාව..ලංකාවේ උන්ගෙ බොරු පුරාජේරුව විතරයි..අාගම අැදහුවට වැඩක් නෑ ඒවා පිලිපදින්නෙ නැතුව.අනික බලපං හරියට තමන්ගෙ අාගම අදහනවනනම් ඔහොම සත්තු වගේ හැසිරෙයිද..අනිවා තියෙන දෙයක් විකුණලා හරි කොල්ලව රට යවපන්..නැත්‍නම් ඒ කොල්ලත් උඹට කවදහරි හිතින් හරි බණියි මේ වගේ මිනිස්‍සු ඉන්න රටක උඹ උෟව ඉපැද්දුවා කියලා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ළමයට උගන්නලා අපායෙන් පිට කරපන්
    සිස්ටම් චේන්ජ් වෙන්නෙ නෑ බන් යක්කු යක්කුමයි :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උඹට වැරැද්දක් කිව්වා නෙමෙයි..දරුවෝ කියන්නේ පවුලකට සම්පතක් ඒත් මම කිව්වෙ ඉන්න රට ලංකාව නිසා..උඹ දන්නවනේ ලංකාව ගැන,ලංකාවේ මිනිස්සු ගැන මට වඩා හොඳට..ළමයි හදන්‍න සුදුසු රටක් නෙමෙයි බං ලංකාව..ලංකාවේ උන්ගෙ බොරු පුරාජේරුව විතරයි..අාගම අැදහුවට වැඩක් නෑ ඒවා පිලිපදින්නෙ නැතුව.අනික බලපං හරියට තමන්ගෙ අාගම අදහනවනනම් ඔහොම සත්තු වගේ හැසිරෙයිද..අනිවා තියෙන දෙයක් විකුණලා හරි කොල්ලව රට යවපන්..නැත්‍නම් ඒ කොල්ලත් උඹට කවදහරි හිතින් හරි බණියි මේ වගේ මිනිස්‍සු ඉන්න රටක උඹ උෟව ඉපැද්දුවා කියලා..

    family eke status eka tamai balapan ratata wada
    nikamata hithapan rajapakshalata ge lamaita unge lamaige lamaita mehe awulak nahane unta power eka tiyana nisa
    anna e wage salli karayanta mehe awulak naha business thawa hena assets tiyananawam
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    family eke status eka tamai balapan ratata wada
    nikamata hithapan rajapakshalata ge lamaita unge lamaige lamaita mehe awulak nahane unta power eka tiyana nisa
    anna e wage salli karayanta mehe awulak naha business thawa hena assets tiyananawam

    ඒක තමා බං..ලංකාවේ ළමයි හදනවනම් සල්ලි තියෙන්න ඕන මදි නොකියන්නම..නැත්නම් ඒ ළමයි තමා දුක් විඳින්නෙ.ඒ ළමයි දුක්‍ විඳිනව දැකල අන්තිමට අම්ම තාත්තත් මානසිකව විඳවනවා..
     
    • Like
    Reactions: Jack_Sparrow

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    දැන් මේකට හූල්ලන්නෙ නැතුව අළුතින් බැන්ඳ අයවත් මේවා බලල ඉගෙන ගන්න..තමන්‍ට කියල වාහනයක්, ගෙයක් දොරක් ළමයට හරියට කන්නවත් දෙන්න වත්කමක් නැත්නම් අම්ම තාත්ත අහනව කියලයි ,
    ඵක ඵක්කෙනාට ඕනවටයි , නෑයො අහනව කියලයි, ජාතිය බේරගන්නයි ලෝකෙට පේන්නයි ළමයි හදන්න ඵපා..බැන්ඳයි කියල ළමයි හදන්නම ඕන කියල නීතියක්‍ නෑනේ..විශේෂයෙන් ලංකාව වගේ රටක ළමයි හැදුව කියල තමන්ටවත් ඒ ළමයින්ටවත් වැඩක් වෙන්නෙ නෑ..දුකම තමයි..සල්ලි වකාරෙට තියෙන උන් ඕන තරම් ළමයි හදපල්ලා..අඩු ගානේ රට හරි යන්න පුළුවන් මේ වගේ දේකින් රට ඵපා වුනොත්..
    ඕක ඇත්ත නෙමෙයි.
    එහෙනම් ඉතින් වතුකරයේ මිනිස්සු එහෙම ලමයි හදන්නෙ නැතුව ඉන්න ඕනෙ. දුප්පත් ගොවියො එහෙමත් ලමයි හදන්න බෑ. ආමි එකෙ පහලම රෑන්ක් වල මිනිස්සු, ඉස්පිරිතාල වල ඇටන්ඩන්(ට්)ලා, හැම තැනම වැඩ කරන සුලු සේවකයො, නාට්ටාමිලාට ලමයි හදන්න බෑ.

    එතකොට ලන්කාවෙ ශ්‍රම බලකාය හාන්සියි. ඉන්දියාවෙන් තමා ලන්කාවෙ තියෙන පොඩි job වලට ශ්‍රමිකයො ගෙන්වන්න වෙන්නෙ. :lol:
    සල්ලි තියෙන උන් විතරක් ලමයි හදනවා නම් upper middle class එකයි, upper class එකටයි විතරයි ලමයි හදන්න වෙන්නෙ.

    ඕවා මේ ලේකෙ දි‍යුණුම රටවල් වලට හරි යයි. අපි වගේ අන්ත දූශිත, බන්කොලොත් රටවල් වලට හරි යන්නෙ නෑ.
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මේක මම කියන්න හිටපු දෙයක් නෙවෙයි. මට ඕන වුනේ මේ සිද්දිය කියන්න විතරයි. ඒකත් මට ඇති වුන කලකිරීම හින්දම.. එහෙත් මේකෙ සමහර කමෙන්ට්ස් හින්දයි මේක කියන්නෙ.. මමත් මගේ දරුව හැදුවෙ ඔය හැම දේම ප්ලෑන් කරලයි. එයාටත් අඩුවක් නැතුව හැම දේම තිබුනා. ගියේ ගෙදර ඉදන් මීටර් ගානක් දුර ඉස්කෝලෙකට.. එහෙත් ඒ හැමදේම අතහැරලා ඇදගෙන හිටපු ඇදුම විතරක් එක්ක මටයි පුතාටයි එලියට බහින්න වුනා. මට පුදුම එයා මේ වයසට හැම දේම අතහැරපු විදිහ දැකලයි. (කොල්ලට මං නැතුව බැහැ) සෙල්ලම් බඩු විතරක් ලක්ෂ ගානක දාල ආවෙ.. අද අපි දෙන්නා අලුතින්ම ජීවිතේ පටන් අරන්. මට හොද ජොබ් එකක් තියනවා. පුතා හොද ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්නෙ. පුතාගෙ අවු 18 සම්පූර්ණ වෙනකොට එයාගේ උසස් අධ්‍යාපනය කරගෙන යන්න දාපු ඉන්ෂූරන්ස් එකේ ලොකු මුදලක් එයාට ලැබෙනවා. මගේ ඉන්ෂූරන්ස එක එයාට ලැබෙන්නෙ. මගේ EPF එක එයාට හරවල තියෙන්නෙ.. මම මොන කට්ට කාල හරි කොල්ලව ගොඩ දානවා. එහෙත් මගේ දරුවට වගේම වෙන කිසිම දරුවෙක්ව ඊයෙ උනා වගේ දේවල් සිදු නොවිය යුතුයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
    උබට තිබ්බෙ ලමයව ඔඩොක්කුවට අරන් වාඩි වෙන්න.

    අනික ඕවා ගනන් ගන්න එපා. වැස්සක ලමයින්ව ඉස්කෝලෙ ගෙනියන අම්මලාට ඕකට මූන දෙන්න වෙනවා. අපේ අම්මත් මාව පොඩි කාලෙ ට්‍රඉන් එකේ අරන් යද්දි හෙන ප්‍රශ්න, ඇතුලට යන්න ඉඩ දෙන්නෙ නෑ. අරවා, මේවා. ඕවා ඔහොම තමා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    Typical සිංහල

    මූ මේ ආතල් එකක් ගන්නව අපෙන්
    ------ Post added on Oct 19, 2022 at 4:38 PM
     
    • Love
    Reactions: Any.key

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඒක තමා බං..ලංකාවේ ළමයි හදනවනම් සල්ලි තියෙන්න ඕන මදි නොකියන්නම..නැත්නම් ඒ ළමයි තමා දුක් විඳින්නෙ.ඒ ළමයි දුක්‍ විඳිනව දැකල අන්තිමට අම්ම තාත්තත් මානසිකව විඳවනවා..

    okkoma plan karala haduwath jivithe kela wena moments enawa.
    uba oya kiyana de apply wenawa lamai 5k 6k hadan salli naha naha kiya kiya adara ganna ayata. nattam lamai ge duka pennala wena kenekge salli ganna hadana ayata
    middles class wala lamayek dennek hadan udata eddi api expect karanne nathi dewal wenna puluwan :)

    මේක මම කියන්න හිටපු දෙයක් නෙවෙයි. මට ඕන වුනේ මේ සිද්දිය කියන්න විතරයි. ඒකත් මට ඇති වුන කලකිරීම හින්දම.. එහෙත් මේකෙ සමහර කමෙන්ට්ස් හින්දයි මේක කියන්නෙ.. මමත් මගේ දරුව හැදුවෙ ඔය හැම දේම ප්ලෑන් කරලයි. එයාටත් අඩුවක් නැතුව හැම දේම තිබුනා. ගියේ ගෙදර ඉදන් මීටර් ගානක් දුර ඉස්කෝලෙකට.. එහෙත් ඒ හැමදේම අතහැරලා ඇදගෙන හිටපු ඇදුම විතරක් එක්ක මටයි පුතාටයි එලියට බහින්න වුනා. මට පුදුම එයා මේ වයසට හැම දේම අතහැරපු විදිහ දැකලයි. (කොල්ලට මං නැතුව බැහැ) සෙල්ලම් බඩු විතරක් ලක්ෂ ගානක දාල ආවෙ.. අද අපි දෙන්නා අලුතින්ම ජීවිතේ පටන් අරන්. මට හොද ජොබ් එකක් තියනවා. පුතා හොද ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්නෙ. පුතාගෙ අවු 18 සම්පූර්ණ වෙනකොට එයාගේ උසස් අධ්‍යාපනය කරගෙන යන්න දාපු ඉන්ෂූරන්ස් එකේ ලොකු මුදලක් එයාට ලැබෙනවා. මගේ ඉන්ෂූරන්ස එක එයාට ලැබෙන්නෙ. මගේ EPF එක එයාට හරවල තියෙන්නෙ.. මම මොන කට්ට කාල හරි කොල්ලව ගොඩ දානවා. එහෙත් මගේ දරුවට වගේම වෙන කිසිම දරුවෙක්ව ඊයෙ උනා වගේ දේවල් සිදු නොවිය යුතුයි.

    owa ganan ganna epa :) move along
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උබට තිබ්බෙ ලමයව ඔඩොක්කුවට අරන් වාඩි වෙන්න.

    අනික ඕවා ගනන් ගන්න එපා. වැස්සක ලමයින්ව ඉස්කෝලෙ ගෙනියන අම්මලාට ඕකට මූන දෙන්න වෙනවා. අපේ අම්මත් මාව පොඩි කාලෙ ට්‍රඉන් එකේ අරන් යද්දි හෙන ප්‍රශ්න, ඇතුලට යන්න ඉඩ දෙන්නෙ නෑ. අරවා, මේවා. ඕවා ඔහොම තමා.
    සමහර දවස්වලට එහෙම යනව මචං.. ඊයෙ එහෙම කරන්න බැහැ.. එකක් පුතාට එහා පැත්තෙන් හිටපු උන් දෙන්නම හෙන තඩියො දෙන්නෙක්. උන් දෙන්නම නිදි. අනික ඉස්කෝලෙන් ගෙයක් හදන් එන්න කියලා පුතාගේ ඔඩක්කුවෙ ඒක.. පික් මී පැය ගානක් ට්‍රයි කරලයි නැති හින්ද බස් එකට ගියෙ.. මේකෙ උන්ගෙ කමෙන්ට්ස් දැක්කම කල කිරෙනව ඊට වඩා.
     
    • Sad
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    Mokakda mey rata gaga haminenna epa ban.

    Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.

    Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.
    අපේ තාත්තට වඩා මත් උඩ තැනකට ආව. ඒත් මටත් තාම train එක තමා ලෙසිම ජොබ් එකට යන්න. (දන් කාලෙ වාහන price එකයි, petrol etc) ඉතින් මටත් මගෙ අම්මලා, තාත්තලා bus වල, train වල හිර වෙලා ආවා ගියා වගේ හිර වෙලා, එල්ලිලා තමා job එකට යන්න වෙන්නෙ. මගෙ ලමයි Colombo ඉස්කෝල වලට දැම්මොත් උන්ටත් මේ කරදර විඳින්න වෙනවා.

    ඕනම මනුස්සයෙක්ට පොදු ප්‍රවාහනයේ පහසුවෙන් යන්න බැරි එක රටේ දුර්වලකමක් මිස, දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඔයා දැන් කියන කතාව ඔයාගෙ තාත්තට ඒ කාලෙ ඔයා වගේ හිතන මිනිස්සු කියන්න තිබ්බා.
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    අපේ තාත්තට වඩා මත් උඩ තැනකට ආව. ඒත් මටත් තාම train එක තමා ලෙසිම ජොබ් එකට යන්න. (දන් කාලෙ වාහන price එකයි, petrol etc.) ඉතින් මටත් මගෙ අම්මලා, තාත්තලා bus වල, train වල හිර වෙලා ආවා ගියා වගේ හිර වෙලා, එල්ලිලා තමා job එකට යන්න වෙන්නෙ. මගෙ ලමයි Colombo ඉස්කෝල වලට දැම්මොත් උන්ටත් මේ කරදර විඳින්න වෙනවා.

    ඕනම මනුස්සයෙක්ට පොදු ප්‍රවාහනයේ පහසුවෙන් යන්න බැරි එක රටේ දුර්වලකමක් මිස, දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඔයා දැන් කියන කතාව ඔයාගෙ තාත්තට ඒ කාලෙ ඔයා වගේ හිතන මිනිස්සු කියන්න තිබ්බා.
    ප්‍රශ්නෙ මතුපිටින් දැක්කම ඔහොමයි මචං.. අන්තිමට මොකද්ද මේ රට කියල මං කිව්වෙ ප්‍රශ්නෙ පොදු හින්දමයි... ❤️