අනේ බන් ඕකට බහින්න තරන් දෙයක්ද ඔය සිට් එක බස් එකේ තිබුනේ නැත්නම් උඹල දෙන්න හිටගන යන්නේ නැද්ද?සමහර දවස්වලට එහෙම යනව මචං.. ඊයෙ එහෙම කරන්න බැහැ.. එකක් පුතාට එහා පැත්තෙන් හිටපු උන් දෙන්නම හෙන තඩියො දෙන්නෙක්. උන් දෙන්නම නිදි. අනික ඉස්කෝලෙන් ගෙයක් හදන් එන්න කියලා පුතාගේ ඔඩක්කුවෙ ඒක.. පික් මී පැය ගානක් ට්‍රයි කරලයි නැති හින්ද බස් එකට ගියෙ.. මේකෙ උන්ගෙ කමෙන්ට්ස් දැක්කම කල කිරෙනව ඊට වඩා.
කොල්ලවත් එක්ක ඉස්සරහට ගියානම් ඉවරයිනේ ඔච්චර අවුල් ගන්න දෙයක් වෙලා නම් නෑ මට පෙන්නේ
