මේ රැග් එකක් නෙවෙි.අමානුෂික දේකුත් නෙවේ.ඒ වගේම අමාරැ දේකුත් නෙවේ.
මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම. නැතුව එතන පාළනය වෙනස් කරන්න එක දවසෙන් හීන දැක්කොත් ජේවිපි එක 88-89 කරා වගේ විහින් නැහෙන්න විතරයි වෙන්නේ.
දැන් ඉතුරැ අවුරැදු 4 මෙයා කොහොමද කැමිපස් යන්නේ , ගෘප් පොජේකටි කරන්නේ. පොඩි දේ ලොකු කරන් තව කොල්ලෝ කෙල්ලො 7 දෙනෙක්ගේ ජිවිතවලට ලොකු බලපාමක් කරපු එකයි මං දකින වැරද්ද මෙතන.
Uba hithanne campua eka kiyanne wawul guhawak kiyalada. Ubala wage ekala campus ringala eeka wawul guha karanna hadana ekane lokuma awla




