නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මචන් මමත් කැළණි කැම්පස් එකේ හැබැයි science fac එකේ. එකේ නම් rag එක නෑ. එත් අපි දැකල තියනවා අනිත් fac වල rag දෙනවා. ඕක සමානාත්මතාව ඇති කරන්න කරනවා නම් බන් අපේ fac එකේ සමානාත්මතාව, එකමුතුව, blah blah ඕව නැතිවෙන්න එපැයි. ඕව බන් දේශපාලන පක්ෂ වලට කඩේ යන ප*^&%^ගේ කතා. නිකන් දෙන දේ වටිනාකමක් නැති වෙලා තියෙන්නේ. කලින් එක්කෙනෙක් කියල තිබ්බ වගේ ලංකාවේ uni එක හැමෝටම රාජ්‍ය බැංකුවකින් ණය ක්‍රමයක් දීල ගෙවල ඉගන ගන්න දෙන්න ඕනේ. ජොබ් එකක් හම්බුනාම ගෙවන්න. එතකොට එකෙක් එන්නෑ ඕවට.
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මචං උඹේ උගත්කම ඒකෙන්ම පේනවා. උඹ මුල ඉද්න් කොමේනට් කියවන් වරේන්.
    මම කොහේවත් කීවෙි නැ ඇදුමෙන් විතරක් සමානාත්ව තාව හදන්වා කියලා. හොදට බලපන් ,මම එතන උදාහරණයක් දුන්නේ ඒ අපි දෙන්නගේ මට්ටමට. උඹ වාදේ කොනක් අල්ලන් නරි වාදන් දුන්නට වැඩක් නෑ බං.

    මචං හැමකෙනාටම මොනවා හරි දුර්වල කමක් තියනවා, එක උළුප්පන එක වෙනවා සමාජයේ කොහොමත්. අපි හිතන්න ඔනි අනිත් මිනිස්සුන්ට අඩුම හානි වෙන දේ සමාජ ගතකරන්න. බොරැ වාද කරලා වැඩක් නැ මචං අනිත් දේවල් ගැන.

    හරි උඹ කිව්වේ නෑ තමයි. මං කියන්නේ ඔයා rag එක දුන්නු අනිත් පොරවල් හිතන් ඉන්නේ ඇදුම වෙනස් කරාම සමානාත්මතාව ඇති වෙනවා කියල.
    ඇදුම වෙනස් කරාම ඇති නැති බව පෙන්නේ නැති එක විතරයි වෙන්නේ. එත් කතා බහෙන් හැසිරෙන එකෙන් ආකල්ප වලින් සමනත්මතාවේ ඇති වෙන්නේ නෑනේ.

    campus අලුතින් එන එවුන් අනිත් එවුන්ගේ දුර්වලතා, නැති බැරිකම් උලුප්පන්න කැමති එවුන් ජාතියක්ද? එහෙනං උන්ගේ මනසිකත්වේ ගැන තේරුම් ගතහැකි.:sorry:
    අපි අලුති ගියපු කාලේ අපි එක එකාගේ නිල බලය, දුප්පත් පොහොසත් ගැන ඕනවට වැඩ හිතන්න ගියේ නෑ. ඒ දවස්වල අපිට හිතුනේ කාත්කවුරුත් නොදන්නා campus එක ඇතුලේ එක පවුලක් විදිහට. අපිටනන් කවදාවත් rag කියල දෙයක් තිබ්බෙත් නෑ. අපිට ඔහොම සමානාත්මතාව ගැන විශේෂයෙන් කියල දෙන්න කවුරුත් අවේත් නෑ. campus එකෙන් පිට එක එක්කෙනාගේ පුද්ගලික දේවල් අපිට වැඩකුත් නෑ. හැබැයි අපේ එකෙක්ගේ දුකේදී කරදරේදී අපි උදව් කරලා. මුල් දවසේ ඉදන්ම අපි එක එකාගේ ලොකු පොඩිකම් තේරුම් අරන් එකමුතුව වැඩ කරා. අපි ලොකු පොඩි බේද නැතුව හැමොත් එක්කම එකට හිටිය. තාමත් එහෙමයි. අපිනන් ඕවා ඉගෙන ගත්තේ rag එකෙන් නෙමෙයි. එකයි මං කියන්නේ.

    අපෙන් පස්සේ ආපු උන්ට අපි rag කරෙත් නෑ. අපිත් එක්ක වැඩ කරන ඔය rag තියන campus වලින් ආපු එවුන් හැසිරෙන හැටි දැක්කම හොදට තේරෙනවා උන්ට rag එකේදී සමානාත්මතාවය කියල කියල දීල තියෙන්නේ මොකද්ද කියල.

    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං උඹේ උගත්කම ඒකෙන්ම පේනවා. උඹ මුල ඉද්න් කොමේනට් කියවන් වරේන්.
    මම කොහේවත් කීවෙි නැ ඇදුමෙන් විතරක් සමානාත්ව තාව හදන්වා කියලා. හොදට බලපන් ,මම එතන උදාහරණයක් දුන්නේ ඒ අපි දෙන්නගේ මට්ටමට. උඹ වාදේ කොනක් අල්ලන් නරි වාදන් දුන්නට වැඩක් නෑ බං.

    මචං හැමකෙනාටම මොනවා හරි දුර්වල කමක් තියනවා, එක උළුප්පන එක වෙනවා සමාජයේ කොහොමත්. අපි හිතන්න ඔනි අනිත් මිනිස්සුන්ට අඩුම හානි වෙන දේ සමාජ ගතකරන්න. බොරැ වාද කරලා වැඩක් නැ මචං අනිත් දේවල් ගැන.

    මචං අපි හරිම ආසයි උබ වගේ බුද්ධිමතෙක් ගැන දැන අදුරගන්න...ඒක නිසා උබ ඉගනගත්ත කිව්ව පිටරට කැම්පස් එකයි ඩිග්රි එකයි ගැන අපිට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචන් මමත් කැළණි කැම්පස් එකේ හැබැයි science fac එකේ. එකේ නම් rag එක නෑ. එත් අපි දැකල තියනවා අනිත් fac වල rag දෙනවා. ඕක සමානාත්මතාව ඇති කරන්න කරනවා නම් බන් අපේ fac එකේ සමානාත්මතාව, එකමුතුව, blah blah ඕව නැතිවෙන්න එපැයි. ඕව බන් දේශපාලන පක්ෂ වලට කඩේ යන ප*^&%^ගේ කතා. නිකන් දෙන දේ වටිනාකමක් නැති වෙලා තියෙන්නේ. කලින් එක්කෙනෙක් කියල තිබ්බ වගේ ලංකාවේ uni එක හැමෝටම රාජ්‍ය බැංකුවකින් ණය ක්‍රමයක් දීල ගෙවල ඉගන ගන්න දෙන්න ඕනේ. ජොබ් එකක් හම්බුනාම ගෙවන්න. එතකොට එකෙක් එන්නෑ ඕවට.
    මටත් ඕක හිතිල තියෙනව බං...කැම්පස් යන එවුන් සාමාන්‍යයෙන් අවුරුදු 21 පැනපු එවුන්...පොඩි එවුන් නෙවෙයි නෙ...අත පය හතර හොදට තියෙනව නම්, පොඩ්ඩක් මහන්සි වෙලා පාට් ටයිම් වගෙ කරල ඉගෙන ගන්න බැරිද? මේ හැම එකක්ම නිකන් දෙන හින්දයි අවුල...පාසල් වලට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕන...පොඩි එවුන් නෙ...මුන්ට හැම ලබ්බම දීල මහපොලත් දෙනව නෙ...මමත් කැම්පස්...ඒත් මමත් කැමතියි අපි ඉගෙන ගන්න තමයි කැම්පස් එන්නෙ කියල දැනෙනවට...සමහර දවස් වලට උදේ එනව හවස යනව...කිසිම රෙස්පොන්සිබිලිටි එකක් දැනෙන්නෙ නෑ...ඇයි, ගෙදරිනුත් කන්න දෙනව, ටියුෂන් ෆී නෑ...රාජ්‍ය ණයක් දෙනව නම් හරි...රස්සාවක් කරන කොට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න...එතකොට දුප්පත් පෝසත් බේදයක් නෑ..කොහොම උනත් ණයක් ගෙවන්න තියෙනව...රටේ සල්ලිත් ඉතුරුයි...කොහොම උනත් මේවයින් ඉගෙන ගන්න එවුන් බොහොමයක් රටට සේවයක් කරන්නෙත් නෑ නෙ...එහෙම හරි අලාභය පියව ගන්න පුලුවන්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.
    කොහේ ඉස්කොලේද මචන් ඔහොම කරන්නෙ. අපිට නං පන්ති භාර ටීචර් සහ අංශ භාර සර් ඇර වෙන නීති දාන අය හිටියේ නෑ. ප්‍රින්සිපල් කලාතුරකින් ඇවිත් බලල යනව එච්චරයි. ආය ශිෂ්‍ය නායකයෝ හිටිය උනුත් කරේ ගුරුවරු කියපු දේ විතරයි. වෙන මදාවි එවුන් නං නීති දාන්න හිටියේ නෑ. දැම්මට ගණන් ගත්තෙත් නෑ. මට පෙන්නේ උඹ ඔය කියන ඉස්කෝලේ කිසිම විනයක් නීතියක් තිබිල නෑ. උඩ පන්තිවල උන් පොඩි උන්ට පාට් එක දාගෙන ඉඳල තියෙන්නෙ. අයියලට ඔලුව නවාගෙන ආවතේව කරපු පරිසරේක ඉඳන් ආව නං ඔහොම හිතන එක සාධාරණයි :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මටත් ඕක හිතිල තියෙනව බං...කැම්පස් යන එවුන් සාමාන්‍යයෙන් අවුරුදු 21 පැනපු එවුන්...පොඩි එවුන් නෙවෙයි නෙ...අත පය හතර හොදට තියෙනව නම්, පොඩ්ඩක් මහන්සි වෙලා පාට් ටයිම් වගෙ කරල ඉගෙන ගන්න බැරිද? මේ හැම එකක්ම නිකන් දෙන හින්දයි අවුල...පාසල් වලට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕන...පොඩි එවුන් නෙ...මුන්ට හැම ලබ්බම දීල මහපොලත් දෙනව නෙ...මමත් කැම්පස්...ඒත් මමත් කැමතියි අපි ඉගෙන ගන්න තමයි කැම්පස් එන්නෙ කියල දැනෙනවට...සමහර දවස් වලට උදේ එනව හවස යනව...කිසිම රෙස්පොන්සිබිලිටි එකක් දැනෙන්නෙ නෑ...ඇයි, ගෙදරිනුත් කන්න දෙනව, ටියුෂන් ෆී නෑ...රාජ්‍ය ණයක් දෙනව නම් හරි...රස්සාවක් කරන කොට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න...එතකොට දුප්පත් පෝසත් බේදයක් නෑ..කොහොම උනත් ණයක් ගෙවන්න තියෙනව...රටේ සල්ලිත් ඉතුරුයි...කොහොම උනත් මේවයින් ඉගෙන ගන්න එවුන් බොහොමයක් රටට සේවයක් කරන්නෙත් නෑ නෙ...එහෙම හරි අලාභය පියව ගන්න පුලුවන්....

    :yes: Me para graduate wena un 2 year experience hoyanna yanawa ban new zealand yanna(Few of my friends). Shook neh :baffled:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මචං අපි හරිම ආසයි උබ වගේ බුද්ධිමතෙක් ගැන දැන අදුරගන්න...ඒක නිසා උබ ඉගනගත්ත කිව්ව පිටරට කැම්පස් එකයි ඩිග්රි එකයි ගැන අපිට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද...
    සොරි මචං,
    මචං මම උබලට මගේ අධ්‍යාපනය ගැන කිවේ පොර වෙන්න නෙවේ. මං මිනිස්සු ආස්රේ කර්න්නේ මනුස්ස කමට, මම කැමති නෑ මගේ ස්කෝලෙවත් මගේ උපාධියවත් පාවිච්චි කරලා අළුත් යාළුවෝ හොයන්න. මම කැමති මගේ විදිහට මාව අදුරන මිනිස්සු එක්ක ජිවත් වෙන්න, මම හැම මනුස්සයාටම සලකන්නෙත් එහෙම තමා. ගොඩාක් ගරැ නමිබු වලට එකතුවෙන යාළුවෝ ඉක්මනට අපිට කෙළවලා යනවා මම දැකලා තියනවා,මට වෙලත් කියනවා, මේ මගේ ලොකු කම නෙවෙි. මං ආස්ශ්‍රය කරන්නේ සිමිත ගාන්ක් හින්දා, මට සමාවෙයන් .
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කොහේ ඉස්කොලේද මචන් ඔහොම කරන්නෙ. අපිට නං පන්ති භාර ටීචර් සහ අංශ භාර සර් ඇර වෙන නීති දාන අය හිටියේ නෑ. ප්‍රින්සිපල් කලාතුරකින් ඇවිත් බලල යනව එච්චරයි. ආය ශිෂ්‍ය නායකයෝ හිටිය උනුත් කරේ ගුරුවරු කියපු දේ විතරයි. වෙන මදාවි එවුන් නං නීති දාන්න හිටියේ නෑ. දැම්මට ගණන් ගත්තෙත් නෑ. මට පෙන්නේ උඹ ඔය කියන ඉස්කෝලේ කිසිම විනයක් නීතියක් තිබිල නෑ. උඩ පන්තිවල උන් පොඩි උන්ට පාට් එක දාගෙන ඉඳල තියෙන්නෙ. අයියලට ඔලුව නවාගෙන ආවතේව කරපු පරිසරේක ඉඳන් ආව නං ඔහොම හිතන එක සාධාරණයි :yes:

    උඹට උත්තරේ ඔය පාටකරපු එකේ තියනවා.
    මම කියලා නෑ ස්කෝලේ ලොකුවුන් තනියම නිති හදලා දානවා කියලා, හැබැයි මමකීවා සමහර තැන්වලදි ගුරැවරැ එයාලව පාවිචිචි කරනවා අළුත් නීති හදලා වෙන විදිය බලන්න, උබට මතකද දන්නැ උඹ බිග්මැචි කාලෙදි පාරේ නැටුවට ඒක උන් පාළනය කරා කියලා, අඩුම ඉස්කොලේ නම කැතකරන්න එපා කියලා,
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    සොරි මචං,
    මචං මම උබලට මගේ අධ්‍යාපනය ගැන කිවේ පොර වෙන්න නෙවේ. මං මිනිස්සු ආස්රේ කර්න්නේ මනුස්ස කමට, මම කැමති නෑ මගේ ස්කෝලෙවත් මගේ උපාධියවත් පාවිච්චි කරලා අළුත් යාළුවෝ හොයන්න. මම කැමති මගේ විදිහට මාව අදුරන මිනිස්සු එක්ක ජිවත් වෙන්න, මම හැම මනුස්සයාටම සලකන්නෙත් එහෙම තමා. ගොඩාක් ගරැ නමිබු වලට එකතුවෙන යාළුවෝ ඉක්මනට අපිට කෙළවලා යනවා මම දැකලා තියනවා,මට වෙලත් කියනවා, මේ මගේ ලොකු කම නෙවෙි. මං ආස්ශ්‍රය කරන්නේ සිමිත ගාන්ක් හින්දා, මට සමාවෙයන් .

    නැ උබ අධ්‍යාපනයක් ගැන මුකුත් කියල නෑනෙ.. අනික එහෙම කිව්ව කියල උඹ පොර වෙන්නෙ නෑ ලොවෙත්.. පොර වෙන්නෙ අපි කරන වැඩ වලින්... උඹ පිටරට ඩිග්රි එකක් කරල තියනව කිව්ව නිසයි මම විස්තර ඇහුව‍ෙ මනුස්ස කමට. එහෙම නැතුව උබට පොරත්වයෙන් සලකන්නවත්, උඹත් එක්ක යාලු වෙන්නවත්, උබත් එක්ක සෙක්ස් කරන්න කන්ටැක් එකක් හදාගන්න හිතාගෙන නෙමෙයි..... උබට ඒවගේ දෙයක් හිතුන නම් සොරි මචන්...... කියන්න අකමැති නම් අවුලක් නෑ ඒක උඹේ කැමැත්ත.....

    මට නම් ගානක්වත් නෑ

    චැප්ටර් ක්ලෝස්​
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා. එක කනේ පාරකට කියනවන කියවිල්ල ගෑනු වගේ උදේ ඉදන් රෑවෙනක් රැ එලිවෙනක් උදේ පාන්දර ඉදන් විලාප තියෙනව ඔහොම කුහක වෙන්ඩ එපා යකුනෙ උබලට කැම්පස් යනඩ බැරි උනා කියන යන උන්ට ඉරිසියා කරල කුහකමේ පැලෙන්ඩ යන්ඩ එපා.

    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, සිරිසේන දිනුවා කියල උබල ඉරිසියා කරන්ඩ එපා. 2014 නොවැම්බර් ඉඳලා කියනවන කියවිල්ල ගෑනු වගේ උදේ ඉදන් රෑවෙනක් රැ එලිවෙනක් උදේ පාන්දර ඉදන් විලාප තියෙනව ඔහොම කුහක වෙන්ඩ එපා යකුනෙ මහින්දට දිනන්න බැරි උනා කියන යන උන්ට ඉරිසියා කරල කුහකමේ පැලෙන්ඩ යන්ඩ එපා. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට උත්තරේ ඔය පාටකරපු එකේ තියනවා.
    මම කියලා නෑ ස්කෝලේ ලොකුවුන් තනියම නිති හදලා දානවා කියලා, හැබැයි මමකීවා සමහර තැන්වලදි ගුරැවරැ එයාලව පාවිචිචි කරනවා අළුත් නීති හදලා වෙන විදිය බලන්න, උබට මතකද දන්නැ උඹ බිග්මැචි කාලෙදි පාරේ නැටුවට ඒක උන් පාළනය කරා කියලා, අඩුම ඉස්කොලේ නම කැතකරන්න එපා කියලා,

    ඒ කියන්නෙ උඹ පිළිගන්නව ඉස්කෝලෙක උනත් ලොකු උන්ට තනියම නීති හදල දාන්න බෑ කියල. ගුරුවරුන්ගේ නීති තමා කාගේ අතින් හරි ක්‍රියාත්මක වෙන්නෙ කියල.ඉතිං කැම්පස් එකේ වෙන්නෙ ඔය උඹ නෑ කිව දේ නෙ. උඹ හිතන්නේ කැම්පස් එකේ පාලක මණ්ඩලේ සීනියර් උන්ව පාවිච්චි කරනව කියලද රැග් එක වෙන විදිය බලන්න. විහිලු කතා බන් මේවා.

    ඉස්කෝලේ ඉන්නෙ ගුරුවරු පත් කරපු ශිෂ්‍ය නායකයෝ. ගුරුවරු පනවපු නීති තමා එයාල ක්‍රියාත්මක කරන්නේ ගුරුවරුන්ගේ අවසර ඇතුව. දැන් කැම්පස් එකේ ඔය ගවුම ඇඳන් වරෙන් කලිසම ඇන්දොත් බලාගෙනයි කියන්නෙ කැම්පස් එකේ පාලක මණ්ඩලේ ළමයින්ගේ විනය බලන්න පත් කරපු අයද ? බැජ් එකක් එහෙම දීල විනය පාලක වගේ තනතුරු දීල තියෙනවද සීනියර් අයට ශිෂ්‍ය නායකයන්ට වගේ. නෑ නෙ. එහෙම අවසර දීල තියෙනවනන් කලිසම් අඳින්න එපා කියල හොරෙන් තර්ජනේ කරන්න ඕනේ නෑ නෙ කෙලින්ම නෝටිස් බෝඩ් එකේ දාන්න පුළුවන්නේ ශිෂ්‍ය සංගමේ සභාපති ගෙ අත්සනත් එක්ක නිවේදනයක් හෙට ඉඳන් කලිසම තහනං කියල.

    අනික ඉස්කෝලේ ගුරුවරු කියපු දේ තමයි ශිෂ්‍ය නායකයෝ හරි ලොකු ළමයි හරහා ක්‍රියාත්මක උනේ. ගුරුවරු කොන්ඩේ කපල එන්න කියද්දී කොන්ඩේ වවපන් කියපු අයවත් ගුරුවරු උදේ අටට ඉස්කෝලේ එන්න කිවම නෑ ඒවා වැඩක් නෑ දහයට වරෙන් කීව අයවත් ගුරුවරු බිග් මැච් එකේ ගහගන්න එපා කිවම නෑ උඹල ගිහින් කුඩුවෙන්න ගහපල්ල කිව අයවත් හිටියේ නෑ නෙ. උඹලගේ ඉස්කෝලේ ඉන්න ඇති අපේ ඉස්කෝල වල නං හිටියේ නෑ. හිටියත් උන් කීව එක ඇහුවෙත් නෑ, කරදර කරන්න අවොත් කෙලින්ම ගිහින් ගුරුවරයෙක්ට පැමිණිලි කරපු එකයි කරේ.

    කැම්පස් එකේ වෙන්නෙ කලිසම ඇන්ඳට කමක් නෑ කියල කැම්පස් එකේ පාලනාධිකාරිය කියද්දී නෑ ගවුම ඇඳපන් කියන එක. රැග් එක දෙන්න එපා කියද්දී රැග් එක දෙන එක. හොස්ටල් වල අලුත් උන් ගෙන්නලා රැස්වීම් තියන්න එපා කියද්දී ගෙන්නලා තෙල ගහන එක නෙ. ඉතිං ඉස්කෝලෙදි අනවශ්‍ය කරදර කරන එකෙක් ගැන ටීචර්ට පැමිණිලි කරනව වගේ තමා මෙතනත් වෙලා තියෙන්නෙ. උඹල කියනවා නෑ එහෙම කරපු එක වැරදි අර කලිසම ඇඳපන් කිව එකා හරි කියල. මේ ලොජික් කොහෙන් එනවද කියල නං හිතාගන්න බෑ බන් .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :P:P:P
    me wadak karaganin ban.uta owa clear karanwata wadiya hodai thamunge wadak karaganna eka. rag walin amabanaka rape wechcha dial ekakda kohedo. ewage arias eka yawanna bari wenawane mehema wunama
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙව්වා ගැන මිනිස්සු මීට වඩා හොයල බලන්න ඕනේ.
    මට තියෙන්නේ උම්බල දෙගොල්ලටම් වැඩ වෙනත් අදහසක්
    ඒක කිව්වොත් උම්බල මා එක්ක වදේට එනවා
    වෙලා නැ එකට්
    කැම්පස් යන්නේ ඉගෙනගන්න
    නවක වදෙහ් කියන්නේ මහා බැලුම වැඩක්
    නොමිලේ ඉගෙනගන්න තියෙන එකේ අගේ තේරෙන්නේ නැහැ මේ හරක්ට්

    ඔක්කොටම කලින් මෙහ් පොන්න සංගම් ටික කැම්පස් වලින් අතුගාල දාන්න ඕනේ.
    අද උදේ ප්‍රවුත්ති බලනකොට අර අන්තරේ කැදවුම්කරු කියන එකාගේ කතාවක් ගිය
    ඒක කියනවා නවක වදෙහ් දැන් ගැලපෙන්නේ නැහැ අපි එක නතර කරලා තියෙන්නේ කියල
    මුන්ට මොන අටේ හයියක්ඩ් අරන්ද මේ රගන්නේ
    උන් කවුද සිශ්යෝ ගැන එහ්හෙම තීරණ ගන්න.
    මෙහ් ගණු ළමය කරපු වැඩේ හරි.හැබැයි දැන් එක බිල්ලට තියන පර්පලානේ උන්ගේ පවුද්ගලික කෝන්තර පිරිමහනවා මේකෙන්.
    කොහෙන් ගියත් ඉගෙනගන්න ගිය දුප්පත් එකාට තමා බාල්දිය