නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    meken kiyanna oni de kiyala thiyanawa niyameta

    509474339253183

    https://www.facebook.com/Iusfstuden...41828.251563971710889/509474339253183/?type=3
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමා තිත්ත ඇත්ත. බුර්කාව ගැලෙව්වොත් උන් මරාගෙන මැරෙන්න ලෑස්තියි කියල දන්නව නෙ. ඒවට සද්ද නෑ, පන බයයි. අහිංසක එකෙක් අහු උනාම තමා ඔක්කොම ලොකු සීන්.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන් මම ඕනෑතරම් දැකල තියනවා කැම්පස් යන මුස්ලිම් කෙල්ලෝ ඔලුව වහගෙන කලිසම් ඇඳගෙන යනවා ??
    ඇයි උඹල උන්ට ඒවා නැතුව සායවල් ඇදන් එන්න කියන්නේ නැත්තේ ???
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි....
    හැම උප සංස්කෘතියක්ම දුප්පත් අහිංසක අමාරුවෙන් ඉගෙන ගන්න වෙර දරන සිංහල කොල්ලන්ට කෙල්ලන්ට විතරයි.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි හරිය....

    13227122_882017478594451_2806515282269564246_n.jpg

    :lol::lol:...