නාගානන්ද කොඩිතුවක්කු...

shenat

Well-known member
  • May 13, 2007
    58,470
    86,733
    113
    ආශ්චර්යමත් රටක
    මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක්. මහින්දගෙ හොඳ වැඩ වලට සතුටු උනා වගේම නරක වැඩ වලට දුක් වෙච්ච කෙනෙක්. වැදගත්ම දේ තමයි මහින්දලා උඩින් පෙන්නගෙන ඉන්න දේ නෙවෙයි යටින් කරන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයකින් හිටපු කෙනෙක්. ඒ නිසයි මහින්දගෙ වශියට අපි අහු උනේ නැත්තෙ. නැත්නම් 2015ත් මහින්දටමයි දෙන්නෙ. 2015 මහින්දට නොදුන්නෙ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තිබ්බ හොඳකටම නෙවේ. ඔය ව්ලොග් කාරයා ලංකාවට ආවයි කියලා ඌව මරන්න තරම් එවුන් ලංකාවේ දැන් නෑ බන්. එහෙම නිවුස් එකක් අපි කාලෙකින් දැක්කෙත් නෑ. ඌ එහේ සැප විඳින ගමන් ගහන ගේමක් යන්නෙ. මේක එස් එල් ව්ලොග් එකා තනියම ගහන ගේමක් නෙවේ යන්නෙ යූපීඑෆ් ඒ පේජ් එකේ එකයි මාධ්‍යවේදියා එකේ එකයි වගේ තව පේජ් හෙන සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. මුන් මේ වටේටම ගහන්නෙ අපේ ඇස් පාදන්න නෙවේ. මුන්ට මුන්ගෙම ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. ඉතින් මුන් කැමතියි මහින්දගෙන්/රනිල්ගෙන්/මෛත්‍රීගෙන්/ අනුරගෙන් අන්ධ වෙච්ච උන්ගෙ ඇස් පාදලා උන්ගෙ ලෙන්ස් දෙකක් ඇස් දෙකට දාන්න. එතකොට අපි ලෝකය දකින්නෙ උන් පොරවල් කියන මානසිකත්වයෙන්. ඊට පස්සෙ උන් කියන හැමදේටම එහෙයි තමා. ඊට එහා වචනයක් උන්ට නෑ. ඒක තමයි වහල් මානසිකත්වය. ඉතින් මම නම් කියන්න උබට, උබ මහින්දට රැවටුන වලේ මූට රැවටෙන්න එපා.

    තේරුම් ගිය දේවල් ටිකක් කියන්නම්.

    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා. මේ වගේ කරප්ශන් ගැන කතා කරලා විතරක් මදි. රටේ නායකයෙක් කියන්නෙ හතර වටෙන්ම හතුරො. දේශපාලන නායකයින්ගෙන් හතුරුකම් තියෙනවා. මිත්‍ර වේශයෙන් ඉන්න සතුරො වගේ නානප්‍රකාර ගේම් කාරයොන්ගෙ ගොදුරක්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුන දෙන්න දේශපාලනයෙන් තෙම්පරාදු නොවුන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බෑ. ඒවා අවබෝධ කරගෙන කල්තියා පාලනය නොකරොත්, රට කරන්නෙ වෙන වෙන එවුන්. එහෙම උනොත් රටටමයි පාඩුව. මේ හැම දේශපාලන පක්ශයක් ඇතුලෙම ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන අය. හැබැයි උන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒකට අපි ඉදිරිපත් වෙන්න ඕනේ.

    කවදාවත් නීතිය ඉගෙනගත්තු කෙනෙක්ව රටේ නායකයා තියා පලාත් සභාවකට වත් යවන්න එපා. මොකද මුන් ඉගෙන ගන්නෙ ඇත්ත කතා කරන්න නෙවේ. මුන් ඉගෙන ගන්නෙ වාසිය පැත්තට කතා කරන්න. ඒකනෙ ඕනම හොරෙක්ට මිනීමරුවෙක්ට ස්ත්‍රී/ළමා දූශකයෙක්ටත් ලෝයර් කෙනෙක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    පියාගෙන් පුතාට/දූට පා.මේ ප.සා ප්‍රා.ස වලට යවන්න එපා. රටේ නායක කම කවදාවත් යන්න දෙන්න එපා. ලොකු විනාශයක් වෙන්නෙ. චන්ද්‍රිකා ගියේ ඒ පාරේ. හැබැයි එයාට එතනට එන්න පාවඩ එලන්න තාත්තා හිටියෙ නෑ. අම්මගෙන් කිසිම උදව්වක් ලැබුනෙත් නෑ. ලොකු ෆයිට් එකක් කරලා ආවේ. සජිත් යන්නෙත් ඒ පාරේ. ඉස්සර මාත් හිතන් හිටියෙ සජිත්ට සුදුසුකම් තියෙනව කියලා. ඒත් දැන් මට හිතෙනවා එකම පවුලකට දෙපාරක් නොදිය යුතුයි කියලා. අනික ප්‍රේමදාස කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ. අනිත් එකා තමයි නාමල්. මහින්ද එදත් වැඩ කරේ නාමල් වෙනුවෙන්. අද වැඩ කරන්නෙත් නාමල්ගෙ ජනාධිපතිකම වෙනුවෙන්. මෙක තමයි භයානකම තත්වය. මොකද චන්ද්‍රිකාලට සජිත්ලට තාත්තලා හිටියෙ නෑ උදව්වට. අද නාමල්ට තාත්තා ඉන්නවා. ඕක අද මහින්දට කඩේ යන මොකෙක්ට වත් තේරෙන්නෙ නෑ. 2015 මහින්ද දිනුවනම් 2025 නාමල් එන එක නවත්තන්න බැරුව තිබුන දෙයක්. ඒත් දැන් ඒක වෙනස් උනා. හැබැයි තාමත් මහින්දට කඩේ යන අය තේරුම් ගෙන නැති දෙයක් තමයි මේ විනාශය.

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,704
    113
    Sirawata ban, un dennath dan expire weegena enne, next hope is Gota! No one else, oya Pallewattala Naganandala wage newei pora president unoth, wani wani inne na karanna ona de hodin hari narakin hari karanawa :rofl: ice gahili kappam pathale scenes nuth iwarai

    තරහා වෙන්න එපා මචන් මෙහෙම කියනවට. මහින්දගෙයි ගෝටගෙයි ලොකු වෙනසක් නෑ. රජකාලෙ උනෙත් ඕක තමයි. අයියට බැරි උනාම මල්ලිව ගේන එක නෙවේ කරන්න ඕනේ. අපිට රාජපක්ශ පවුලෙන් එහා දෙයක් දකින්න බැරි කමක් තියෙනව නම් අපි කැමති උනත් අකමැති උනත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම අපි උන්ගෙ පවුල් වල වහල්ලු වෙලා ඉවරයි.

    අනික ගෝටා දේශපාලන ඇජෙන්ඩා වලට සම්මාදම් වෙන්න ගිහින් හොඳටම කෙලවගෙන අයියවත් පරදින්න පාර කපපූ කෙනෙක්. ඉතින් ගෝටට දේශපාලනික වශයෙන් එහෙම දුර දකින්න තරම් හැකියාවක් නෑ. වෙනත් පැතිවලින් තියෙන්න පුළුවන්. ගෝටා කියන්නෙත් දේශපාලන ලෝකයේදි තොත්ත බබෙක් විතරයි.

    ඔය හැම පක්ශෙකම ඇතුලෙ ඉන්නවා හොඳ මීටර් ටිකක්. අපතයො ටික උන්ට ඉස්සරහට එන්න දෙන්නෙ නෑ. අපිත් ඉතින් ප්‍රසිද්ද චරිත කරේ තියාගන්න දඟලනවා මිසක් වැඩක් කරන පුළුවන් දක්ශයෙක්ව සුදුස්සෙක් විදිහට දකින්න පුළුවන් මානසිකත්වයක් හදාගෙන නෑ. දැන් උන්ගෙ නම් මගෙන් අහන්න එපා. හොයන්න මානසිකත්වයක් හදාගත්තොත්. හදාගෙන හෙව්වොත් හම්බවෙයි.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක්. මහින්දගෙ හොඳ වැඩ වලට සතුටු උනා වගේම නරක වැඩ වලට දුක් වෙච්ච කෙනෙක්. වැදගත්ම දේ තමයි මහින්දලා උඩින් පෙන්නගෙන ඉන්න දේ නෙවෙයි යටින් කරන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයකින් හිටපු කෙනෙක්. ඒ නිසයි මහින්දගෙ වශියට අපි අහු උනේ නැත්තෙ. නැත්නම් 2015ත් මහින්දටමයි දෙන්නෙ. 2015 මහින්දට නොදුන්නෙ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තිබ්බ හොඳකටම නෙවේ. ඔය ව්ලොග් කාරයා ලංකාවට ආවයි කියලා ඌව මරන්න තරම් එවුන් ලංකාවේ දැන් නෑ බන්. එහෙම නිවුස් එකක් අපි කාලෙකින් දැක්කෙත් නෑ. ඌ එහේ සැප විඳින ගමන් ගහන ගේමක් යන්නෙ. මේක එස් එල් ව්ලොග් එකා තනියම ගහන ගේමක් නෙවේ යන්නෙ යූපීඑෆ් ඒ පේජ් එකේ එකයි මාධ්‍යවේදියා එකේ එකයි වගේ තව පේජ් හෙන සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. මුන් මේ වටේටම ගහන්නෙ අපේ ඇස් පාදන්න නෙවේ. මුන්ට මුන්ගෙම ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. ඉතින් මුන් කැමතියි මහින්දගෙන්/රනිල්ගෙන්/මෛත්‍රීගෙන්/ අනුරගෙන් අන්ධ වෙච්ච උන්ගෙ ඇස් පාදලා උන්ගෙ ලෙන්ස් දෙකක් ඇස් දෙකට දාන්න. එතකොට අපි ලෝකය දකින්නෙ උන් පොරවල් කියන මානසිකත්වයෙන්. ඊට පස්සෙ උන් කියන හැමදේටම එහෙයි තමා. ඊට එහා වචනයක් උන්ට නෑ. ඒක තමයි වහල් මානසිකත්වය. ඉතින් මම නම් කියන්න උබට, උබ මහින්දට රැවටුන වලේ මූට රැවටෙන්න එපා.

    තේරුම් ගිය දේවල් ටිකක් කියන්නම්.

    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා. මේ වගේ කරප්ශන් ගැන කතා කරලා විතරක් මදි. රටේ නායකයෙක් කියන්නෙ හතර වටෙන්ම හතුරො. දේශපාලන නායකයින්ගෙන් හතුරුකම් තියෙනවා. මිත්‍ර වේශයෙන් ඉන්න සතුරො වගේ නානප්‍රකාර ගේම් කාරයොන්ගෙ ගොදුරක්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුන දෙන්න දේශපාලනයෙන් තෙම්පරාදු නොවුන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බෑ. ඒවා අවබෝධ කරගෙන කල්තියා පාලනය නොකරොත්, රට කරන්නෙ වෙන වෙන එවුන්. එහෙම උනොත් රටටමයි පාඩුව. මේ හැම දේශපාලන පක්ශයක් ඇතුලෙම ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන අය. හැබැයි උන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒකට අපි ඉදිරිපත් වෙන්න ඕනේ.

    කවදාවත් නීතිය ඉගෙනගත්තු කෙනෙක්ව රටේ නායකයා තියා පලාත් සභාවකට වත් යවන්න එපා. මොකද මුන් ඉගෙන ගන්නෙ ඇත්ත කතා කරන්න නෙවේ. මුන් ඉගෙන ගන්නෙ වාසිය පැත්තට කතා කරන්න. ඒකනෙ ඕනම හොරෙක්ට මිනීමරුවෙක්ට ස්ත්‍රී/ළමා දූශකයෙක්ටත් ලෝයර් කෙනෙක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    පියාගෙන් පුතාට/දූට පා.මේ ප.සා ප්‍රා.ස වලට යවන්න එපා. රටේ නායක කම කවදාවත් යන්න දෙන්න එපා. ලොකු විනාශයක් වෙන්නෙ. චන්ද්‍රිකා ගියේ ඒ පාරේ. හැබැයි එයාට එතනට එන්න පාවඩ එලන්න තාත්තා හිටියෙ නෑ. අම්මගෙන් කිසිම උදව්වක් ලැබුනෙත් නෑ. ලොකු ෆයිට් එකක් කරලා ආවේ. සජිත් යන්නෙත් ඒ පාරේ. ඉස්සර මාත් හිතන් හිටියෙ සජිත්ට සුදුසුකම් තියෙනව කියලා. ඒත් දැන් මට හිතෙනවා එකම පවුලකට දෙපාරක් නොදිය යුතුයි කියලා. අනික ප්‍රේමදාස කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ. අනිත් එකා තමයි නාමල්. මහින්ද එදත් වැඩ කරේ නාමල් වෙනුවෙන්. අද වැඩ කරන්නෙත් නාමල්ගෙ ජනාධිපතිකම වෙනුවෙන්. මෙක තමයි භයානකම තත්වය. මොකද චන්ද්‍රිකාලට සජිත්ලට තාත්තලා හිටියෙ නෑ උදව්වට. අද නාමල්ට තාත්තා ඉන්නවා. ඕක අද මහින්දට කඩේ යන මොකෙක්ට වත් තේරෙන්නෙ නෑ. 2015 මහින්ද දිනුවනම් 2025 නාමල් එන එක නවත්තන්න බැරුව තිබුන දෙයක්. ඒත් දැන් ඒක වෙනස් උනා. හැබැයි තාමත් මහින්දට කඩේ යන අය තේරුම් ගෙන නැති දෙයක් තමයි මේ විනාශය.
    නාමල්ට කපන පාරෙ යන්නෙ විමල් ගම්මන්පිල වගෙ උන් මට නම් හිතෙන්නේ
    අනිත් එක ඔහොම අවුරුදු ගානක් සලසුම් කරාට ඔය දෙවල් උන් හිතන විදියට වෙන්නෙ නැහැ.game of thrones බලලා කිව්වේ.පුළුවන් තරම් අන්තිම මොහොත වෙනකංම ඉන්න ඕනෑ කලින් ඉඳලා අඬබෙර ගැහුවොත් කොහෙන් ගේමක් set වේවිද දන්නෙ නැහැ.අනික උඹ කියපු දේ ඇත්ත පොඩි තැන ඉදලා උඩට එන එකාගෙ ස්තාවරකම වැඩියි.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Maitreepala karapu jara waden (boru porondu deema/peradichcha mantreewaru jathika layistuwen ganeema) wage dewal ealin minissunta thiththa wela ban tiyenne. Aaye wikalpa balawega walata oluwa ussanna amarui. Gota dinanawa kisima awulak nethiwa.
     
    Me kathawa hariyatama hari. Obata e sambandayen thibena pulul awabodhaya ithaama watinawa. Lankawe minissu budhdhiya pawichchi nokarana eka owunge winashayata hethu wenawa. Mahinda, Ranil, Maitree, samahara JVP piris me okkoma waasi balagena tamayi inne. Badhu gewana minissu hemadama unta kamburanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,704
    113
    නාමල්ට කපන පාරෙ යන්නෙ විමල් ගම්මන්පිල වගෙ උන් මට නම් හිතෙන්නේ
    අනිත් එක ඔහොම අවුරුදු ගානක් සලසුම් කරාට ඔය දෙවල් උන් හිතන විදියට වෙන්නෙ නැහැ.game of thrones බලලා කිව්වේ.පුළුවන් තරම් අන්තිම මොහොත වෙනකංම ඉන්න ඕනෑ කලින් ඉඳලා අඬබෙර ගැහුවොත් කොහෙන් ගේමක් set වේවිද දන්නෙ නැහැ.අනික උඹ කියපු දේ ඇත්ත පොඩි තැන ඉදලා උඩට එන එකාගෙ ස්තාවරකම වැඩියි.

    ඒ දෙන්නාගෙ ලොකු බලපෑමක් නෑ බන්. ඔතන සාධකය මහින්ද විතරයි. මහින්ද නාමල්ව පාර්ලිමේන්තු ගෙන්නලා. විපක්ෂයම හාන්සි කරවලා. විපක්ෂයෙ හිටපු තරුණ තැබෑරුම් කාරයින්ව තමන්ගෙ පැත්තට අරගෙන නාමල්ට සෙට් කරලා දුන්නේ, පක්ෂයෙ හිටපු ජ්‍යෙෂ්ඨයො ටික මුල්ලකට කරවලා නාමල්ගෙ සෙට් එකට ඇමතිකම් දුන්නෙ, මේ සේරම කරේ මොකටද කියලා අඬ බෙර ගහන්න ඕන නෑ බන්. මහින්ද ගේම ලෙසටම ගහගෙන ගියා. රටේ වාසනාවකට මහින්දට වැරදුනා. තාමත් තීන්ත බකට් උස්සගෙන පන්සල් පේන්ට් කරන්නෙ ටොයිලට් වලවල් කපන්නෙ බංකුවෙ වාඩි වෙලා ප්ලේන් ටී එක ගහන්නෙ උබ හිතන්නෙ නාමල්ට මොංගල් කියලද? උබ කියන්නෙ ජීඕටී වගේ අන්තිම මොහොතෙ ඔක්කෝම වෙනස් වෙලා චිචියව ජනාධිපති කරයි කියලද? :D:D
     
    :):)