නාටක හමාරයි.. ගෝඨා ආයේත් දිනුම්!!!!

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Screenshot_20220410-073322-1.jpg

    Wipaksha nayakakama hirunikata dunnanm meeta wada deyk eki krnwa.
     
    Last edited:
    • Haha
    Reactions: gnilukshi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හදිසි වෙන්න එපා යකෝ..

    ඉස්සරහට හොඳටම හිකෙනවා. බෙහෙත් නැති වෙනවා.කන්න නැති වෙනවා.එතකොට බලාගන්න ලැබෙන මිනිස්සුන්ගේ ඇත්තම කේන්තිය.
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Problem of the SL DNA and like you say not having a proper leadership for the protests also has helped it to it's natural death.

    I anyway knew that this shit will die down and MR and clan will keep living their lives while the rest suffer because we cannot stay focused for more than 2 weeks.

    Anyways for me no issues because I have multiple options, not sure about the rest nor do I give a shit. You buggers made your own bed so now sleep in it.
    Ubalata hamadama kiynwa okata reply danna epa ignore krpn kiyla

    බලලුන් ලවා කොස් ඇට බෑවීම ක්රමයෙන් අසාර්ථක වෙමින් ඇත. කාල දාඩිය මුදල් වියදම් කරන් ගිය අහිංසක කොල්ලො කෙල්ලො පව්. උන් ඇත්තටම ගියේ රටට ආදරයට. ඒ උනාට අන් දන්නෙ නෑ උන්ව පාවිච්චි කරනවා කියල.
    ලංකාවේ ප්‍රධානම පක්ෂ වල කැම්පේන් වල තොරතුරු තාක්ෂණික පාට් එකේ හිටපු ඉන්න කෙනෙක් විදියට කියන්නේ. කොල්ලනි කෙල්ලනි ලංකාවේ අරගල වලින් ජයග්‍රහණයක් නැත. ජයග්‍රහණයක් ගන්න නම් ඉතින් උඹල හොද සල්ලි කාරයො වෙලා ඉදපල්ල. සාර්ථක වෙයල්ලා.
    Terenna kiypn bn...
    ------ Post added on Apr 10, 2022 at 7:54 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝඨාට රෙවිලා.. නානක්කා බිසි වෙලා.. මයිනා ෆුල් අවුල්.. බෑසිල් හෑන්ගිලා.. තාම කටු කන වම්බටු බල්ලෝ ටික කහිනවා.. අප්‍රේල් 21... කියන දවස හොදට මතකයිනේ.. බලන් ඉදපල්ලා කටු කන බල්ලෝ
     
    • Like
    Reactions: Cypress

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙවට එකෙක්වත් පලි නැහැ ලන්කාවේ චන්දෙ දෙන නිවට හැත්තට කරුනු පැහැදිලි කරනවට වඩා ලේසියි බන් රොකට් එකක් හදන් හදට යන එක
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උම්බ සිහියෙන්ද ඉන්නෙ?

    දාලා යන්න බෑ,,, ගියොත් අනිවා මැරුම් කනවා,,,

    උම්බ සිහියෙන් ඉන්න එකෙක් වෙන්න බෑ,, නිකා ඉන්න වෙලාවල මෙ වගෙ උන්ට ලොකෙ වෙලා තියෙන්නෙ මොක්ද කියලා බලපම්ම්,
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සාම කාමී උද්ඝෝෂණ කියල හුත්තක්නෑ බන්...මුන්ට ඒ සාමකාමී බාශාව තේරෙන්නේ නෑ...අඩුම තරමේ ග්‍රෙනේඩ් එකක් පෙට්‍රල් බෝම්බයක් වත් කෙලින්න ඕන ජානාදිපති ලේකම් කාර්‍යාලය ඇතුලට...ලංකාවේ හිටියනම් මම කරනවා සිරාවටම.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අනුර කුමාර භාර ගන්න එක අවශ්‍ය නෑ. ගෝඨා මේක මහජන මතයට ඉඩ දෙන්න ඕන. උන් මරල දැම්ම මළකුණ කර ගහන්න අනුර කැමතිත් නෑ එහෙම කර ගහන්න අවශ්‍යත් නෑ. දැන් උන්ගේ සටන් පාටේ කෝ පුළුවන් නම් ඇවිල්ල කරන්න කියල. මොකද බහුතරේ ගන්න ඕන දැන් ඉන්න එවුන්ගේන්මයි. ඔවුන්ගෙන් ආණ්ඩුවක් හැදුව කියමු. හැබැයි ඕකුන් අපහු එකත් කඩා වට්ටනවා. එකෙන් අපහු අනුර කුමාර බින්දුවට වැටෙනවා. ඒ නිසා මේ වෙලාවේ හොදම දේ ජනතා අරගලයට ඉඩ දෙන එක. ජනතාවගේ ආණ්ඩුවක් ඊට පස්සේ පිහිටවන්න පුළුවන්. හැමෝම බනිනව ඇයි අනුර අරගලයට සහය නොදෙන්නේ කියල. මන් කියන්නේ මේ වෙලාවේ මිනිස්සු එහෙම දේශපාලන නායකත්වයක් හොයන එකම තමා වහල් කම කියන්නේ. තමන්ව මෙහෙයවන්න තමන්ම ඉල්ලනවා. ඕක තම ලංකාවේ පෞර්ශත්වයේ ප්‍රශ්නය. ගොටගේ ගේ වට කරලා මාස ගානක් උනත් ඉල්ලා අස් වෙනකල් හෙල්ලෙන්නේ වත් නැතුව ඉන්න තරම් අපේ මිනිස්සුන්ට හයියක් නෑ. එලියට අවොත් මරනවා වගේ ලෙවල් එකක ඉන්න ඕන. නැතුව මේ හුකුන් බුකුන් කරලා හරි යන්නේ නැ
    me method eka thamai munta hariyanne kiyalai mata hithenne.. me wage dekata yanna unoth STF or Army minissuge peththen tikak hari hithanawa nam wede lesi..
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙන්න විප්ලව

    1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.

    1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.

    ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.

    බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

    මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ.

    1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.

    අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මුස්ලිම් මිනිස්සු මුස්ලිම් අන්තවාදය ඝෝඨා විරෝධයෙන් වහන්න හදන්නේ රැවටෙන්න එපා.
    දෙමෙල්ලු මේකට හවුල්වුනේ නෑ