නාටක හමාරයි.. ගෝඨා ආයේත් දිනුම්!!!!

sahansira

Well-known member
  • Mar 19, 2013
    846
    883
    93
    අපේ ගෙදර !
    ඔය ජන අරගලයට මුස්ලිම් එවුනුත් ඇවිත් ඉන්නවා.
    ඔය මුස්ලිම් එවුන් කරන්නේ “අපි හැමෝම ශ්‍රී ලාංකිකයොනේ“ කියලා සිංහල කෙල්ලොත් එක්ක යාළුවෙලා බැඳලා
    උන්ගේ ආගමට හරවා ගැනීමයි.
    ඒ නිසා මම සිංහල කොල්ලන්ට කියන්නේ ගෑනු කට්ටිය මුස්ලිම් අයගෙන් ඈත්කරලා තියන්න.
    ඒ වගේම වැරදි සම්බන්ධකමක් ඇතිවෙනවා වගේ පේන තැන්වලදී “ශ්‍රී ලාංකික“ කතාව බල්ලට දාලා කනට ගහලා හරි ඒක නවත්තන්න.
    ගෑණු ළමයින්වත් දැනුවත් කරන්න
    උබ වගේ ගොන් හරකෙක්. මෝඩ මූසලයෙක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: HmNRazor

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,040
    34,374
    113
    FP6aZy6WUAYgw8G



    ------ Post added on Apr 9, 2022 at 9:28 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,293
    36,238
    113
    සේදවත්ත
    බලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. හා හා පුරා කියලා, මාත් කික් එකේ ගේමේ හිටියේ මිරිහාන වට කලාම... ආසාවෙන් ලයිව් එක බැලුවා එළි වෙනකන්.. දැන් කුදලන් එයි.. දැන් කුදලන් එයි වගේ හිටියේ.. ජීවිතේ එදා වගේ ආතල් එකක් විංදේ නෑ.. එදා ඉඳන් ගැම්මෙන් වැඩ කලා.. හෑෂ් ටැග් ගැහුවා.. පේජ් වලට ලයික් දුන්නා.. එකක් බ්ලොක් කලාම අනෙක් ඒවට අත හිත දුන්නා.. ප්‍රොපයිල් පික් කළු කොඩි දැම්මා.. බැරිම තැන සිංහ කොඩිය දැම්මා.. ගැම්මෙන් අප්‍රේල් 3 වැඩේට සෙට් උනා පෝස්ටර් ඇන්දා.. ඇඳිරි නීතිය දැම්මා, වැඩේ අල උනා.. 4 සමහරු බැස්සා.. රොසාන් මහානාමත් බැස්සා.. පොෂ් ‍යැයි කියා ගන්නා කළාකරුවෝ සැන්ගීලා බැස්සා.. සිහානුත් වොයිස් කට් දුන්නා.. බැරිම තැන මලපොතේ අකුරක් නොදන්න එනෝනිමස්ට හෑෂ් ටැග් ගැහුවා..දුක් අඳෝනාව කිව්වා.. නාකි මයිනගේ එකවුන්ට්ස් හැක් කරලා දෙන්න කිව්වා.. ම්ම්හ්හ්.. බඩු වැඩ නෑ.. පේරාත් බැස්සුවා, ජපුරත් ආවා.. සන්නගේ කතාවත් ඇහුවා.. ලෝයර්ස්ලගේ ගැම්මත් බැලුවා.. පොලීසි‍යෙත් ජෝගී බැලුවා.. මන්ත්‍රීලට ගැහුවා.. ගෙවල් ගිනිබත් කලා.. පණ යනකන් පේජ් ඉල්ලන හෑස් ටැග් ගැහුවා උඩ පැනගෙන.. පාර්ලිමේන්තුව රැස් උනා.. උන්ගේ විගඩම් බැලුවා.. අන්තිමේ ගෝල් පේසුත් ගියා.. හ්ම්ම්ම්ම්ම්....

    දැන් මොකද්ද කරන්නේ කියපන්කෝ ?????

    නායකත්වයක් නැති අරගලයක් නේද.....

    එදා පාස්කු ප්‍රහාරේ 225 ම එපා කියපු මහා හෙළ කැරි සිංහළු, යස අගේට පිල් බෙදිලා චන්දේ කලේ.. මේකත් ඔච්චරයි බන්... කාලෙත් එක්ක ඔක්කොම යට යනවා.. වෙනස් වෙනවා.. ඒ මොහොතේ කට්ට කාගේන ඉවසන් හිටියටම මිනිස්සුන්ට නිකන්ම අමතක වෙලා යනවා.. ඒකයි ගෝඨත් කරන්නේ.. අද මේ දුක් වින්ඳට බලපන්කෝ ඡන්දයක් ලංවෙලා...

    පළි: එරෝසාන් උඩ පැනීමෙන් වළකින්න.! සුරාන්තයට ලක්වීමෙන්ද වළකින්න!
    අපේ රටේ දේශපාලනය අනුව ඔය බැරියර් කඩන් SF එකත් යට කරගෙන අරුන් ටික කොටු කරල දෙකක් තුනක් අනින්කම් මේකේ ඉවරයක් නෑ. උන් ඇද ඇද අරගලය අඩපන කරනවා . මේ කීක් එක තියාගන්න බොහොම අමාරුයි
    වෙන්න පුලුවන් තුනක් අපේ උන් හැලිල මේක තේරුමක් නෑ කියලා අත ඇරල අජූව වෙන එක

    දෙක අපේ උන් ජීවිත SF එක ඉස්සරා පරිත්යාග කරගෙන උන්වත් මරාගෙන ඉස්සරට ගිහින් අරුන්වත් බෙල්ලෙන් අල්ලන් මේක වන විනාසයක අවසානය කරන එක

    තුන රටම අඩපන කරලා මහා කැරැල්ලක් කරලා ජාත්යන්තර සහය/අත පෙවිමකින් සහ පවතින බලල් අත් සමග පපට් ගවමන්ට් එකක් ඇවිත් ඒක පෙරලන්න තව නාඩගමක් නටන එක .
     
    • Like
    Reactions: Master malli

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,978
    5,483
    113
    Nawala
    බලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. ............................

    නායකත්වයක් නැති අරගලයක් නේද.....

    ..................
    අපි යමක් කීවා .... සමහරු හිනා වුනා : My Opinion
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,813
    9,025
    113
    Forest
    Dude these protest intesity increases after April. You can expect violence if Gov doesn't get this mess fixed
     
    • Like
    Reactions: Anathai

    visula kavinda

    Active member
  • Jun 18, 2021
    208
    133
    43



    ------ Post added on Apr 9, 2022 at 10:32 PM

    මුස්ලිම් මිනිස්සු මුස්ලිම් අන්තවාදය ඝෝඨා විරෝධයෙන් වහන්න හදන්නේ රැවටෙන්න එපා.
    දෙමෙල්ලු මේකට හවුල්වුනේ නෑ
     
    • Dislike
    Reactions: gnilukshi

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,281
    10,654
    113
    මන් මේ දන් නැති නිසා අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දිප්පලල්ලා. දැන් ඔය හැශ් ටැග් ගහලා ගූටහෝම්ගෝටා කියලා ගැහුවා කියලා මොකද වෙන්නේ? ගූටා ඔය හැශ් ටැග් එකට බය වෙලා අයින් වෙයිද? නැත්නම් සිංහලුන්ගේ ස්වය්ං තෘප්තියට ගන්න ආතල් එකක්ද්ද? ඇත්තටම මොකක්ද්ද ඕකේ ප්‍රතිපලේ කියපල්ලකෝ දන්න එකෙක්.
     
    • Like
    Reactions: .::J@S::.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    මන් මේ දන් නැති නිසා අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දිප්පලල්ලා. දැන් ඔය හැශ් ටැග් ගහලා ගූටහෝම්ගෝටා කියලා ගැහුවා කියලා මොකද වෙන්නේ? ගූටා ඔය හැශ් ටැග් එකට බය වෙලා අයින් වෙයිද? නැත්නම් සිංහලුන්ගේ ස්වය්ං තෘප්තියට ගන්න ආතල් එකක්ද්ද? ඇත්තටම මොකක්ද්ද ඕකේ ප්‍රතිපලේ කියපල්ලකෝ දන්න එකෙක්.
    ජිවතේ ඕවගෙ ගෙවන උන්ට ඕව හොද ඇති ,රටට ලෝකෙට ඕවගෙන් අනේ මන්ද මන්ද මානසික රෝග ඕව,.. ඔයිට හොදයි බුලත් විටක් කාල කෙල පාරක් ගහනව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,040
    34,374
    113
    මන් මේ දන් නැති නිසා අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දිප්පලල්ලා. දැන් ඔය හැශ් ටැග් ගහලා ගූටහෝම්ගෝටා කියලා ගැහුවා කියලා මොකද වෙන්නේ? ගූටා ඔය හැශ් ටැග් එකට බය වෙලා අයින් වෙයිද? නැත්නම් සිංහලුන්ගේ ස්වය්ං තෘප්තියට ගන්න ආතල් එකක්ද්ද? ඇත්තටම මොකක්ද්ද ඕකේ ප්‍රතිපලේ කියපල්ලකෝ දන්න එකෙක්.
    ජාතියන්තරේ නිවුස් වලින් රාජපක්ශලා කොන් වෙනවා, රටක පාරක බැහැලා යන්න බැරි වෙනවා
    මතු දාක මුනුපුරු මිනිපිරියොත් ගූගල් කරහම සීයලගෙ වැඩ ගැන රෙදි ඉල්ලෙ වෙනවා
    රාජපක්ශ කුලේ උන්ට දීග ගන්න ගෑනුත් නැති වෙනවා :D
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,286
    5,723
    113
    King's Landing
    ගොඩක් දේවල් කරල තියෙනවා. මේක නොවෙන්න තාම කපුටා මුදල් ඇමති, කබ්බා මහ බැංකු අධිපති.

    මේක මීටර් 100 දුවනවා වගේ වැඩක් නෙවෙයි. උද්දච්ච පිස්සු බල්ලා එලවන්න තව මාස 3ක් 4ක් යයි.
     
    • Like
    Reactions: gnilukshi