නාඩි වාක්‍ය ඇත්තද..?

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්

    මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්. මොකද මට බබල හිටියේ නෑ ඉතින් ගිහින් බැලුවා. අවුරුද්දක් ඇතුලත පලවෙනි බබා කෙල්ලෙක් හම්බෙනවා කිව්වා එක හරි ගියා. බබා හම්බුනාට පස්සේ ගොඩක් දේවල් ලැබෙනවා කිව්වා බබා එයාගේ පින් එක්ක අරන් එන දේවල් නිසා. අපේ වයිෆ්ට අවුරුදු ගානකට පස්සේ ලොකු ප්‍රොමෝෂන් එකක් ආවා එයාගේ MSC එකත් ඉවර කළා අමාරුවෙන්, මගේ ජොබ් එකත් ගොඩක් හොද එකක් උනා දැන් ගේ හදනවා. මේ රටේ ඉන්නෙත් නෑ කිව්වා, එකත් එහමම වෙයි වගේ මට හිතෙන්නේ.
    එයාලා අනාගතේ ගැන කියන්නේ අපේ හිතේ තියෙන අපි කැමති දේවල් කියල මට හිතෙන්නේ එක නිසා ඒවා හරියනවා හැබැයි කිව්වා වගේ විස්වාස කරන්න ඕන:yes:.

    ගොඩක් අය කිව්වා එයාලය අතීතය 100% කියන්න පුළුවන්. අනාගතේ ගැන කිව්වා ඒවත් මේ වෙනකන් හරි ගියා. බලමු 2වෙනි බබා හම්බවෙනවා කිව්වේ මට අවුරුදු 37දී එකත් එහෙම වෙන සීන් එකක් තියෙන්නේ, ගෑනි මුලින් කිව්වා එකෙක් හොදටම ඇති කියලා, දැන් දැන් අදහස වෙනස් වෙනවා වගේ:D;)..
    Kohenda machan uba nadi wakya baluwe
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙ කතාව හරියට හරි . නාඩි විතරක් නෙමෙයි වෙන ක්‍රම වලින් ඔවා කරන උනුත් පරන දේවල් හරියටම කියනවා. නමුත් ඉස්සරහ අනුමාන කරලා කියන්නෙ. මුගෙ දැන් කෙල්ල බදියි කියලා assume කරලා කියලා තියෙන්නේ

    ඕකෙ කියන අනාගතේ හරියනෙ නෑ... ඔහොම කෙල්ලර්ග් එක්කම් ගිහින් අහල බඳිනව කියල කියපු එකක් උනේ නෑ. මගෙත් අනාගතේ වැරදි.
    මම හිතන්නෙ හැමෝගෙම ඒවා නැතිව ඇති බම්බලපිටියෙ අයගාව . එන උන් හරවලා යවන්න බැරි නිසා (සල්ලිනෙ )
    වෙන ක්‍රම වලින් ඒ අයටත් කියනවා ඇති .
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මම නාඩි වාක්‍ය කියෙවුව හැබැයි ලංකාවේ නෙමේ.
    මහපට ඇඟිල්ලේ සලකුණක් අරගෙන සතියකින් ගියා, එයාලගේ පත් ඉරු කියවන්න.

    සැහෙන වෙලා කියවල, මගේ කොලේ හොයාගත්ත
    මුළු පවුලේම විස්තර කිවුව. දෙමාපියන්ගේ රැකියා, නම් විස්තර කිසිම අඩුවක් නැතුව
    99% ඔක්කොම හරි.

    දෙමල කෙනෙක් කරේ, මම දෙමල දන්නා කෙනෙක් එක්කගෙන ගියේ.
    CD එකක් දුන්න කියපු විස්තර ඔක්කොම රෙකෝඩ් කරලා
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    හරියට හරි මචන්. මගෙත් අතීතය වර්තමානය හරියටම කියවුණා නමුත් අනාගතයේ දේවල් වැරදියි. දැනට අවුරුදු 8 විතර වෙනවා බලලා.
    Mun upan dinaya welawa gannawada owa balanna??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Mun upan dinaya welawa gannawada owa balanna??
    නැහැ මචන් . මගේ ගත්තේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ සලකුණ විතරයි. හවසට එන්න කිව්වා උදේ ගියාම. සමහර අයගේ පත් ඉරු නැහැලු ලංකාවේ. එතකොට ඒවා ගේන්න දවස් ගාණක් යනවා. අනික පසුගිය ජීවිත 3 ඇතුලත ඉන්දියාවේ ඉපදුන අයගෙලු පත් ඉරු තියෙන්නේ ඍෂිවරු ලියලා.
    එතකොට ඉන්දියාවේ ඉපදුන හැමෝගෙම ඔය පත් ඉරු තියෙනවද ? නෑ ඒ අය කියන්නේ ඕක අහන්න එන අයගේ පත් ඉරුව ගොඩක් වෙලාවට තියෙනවලු . ඉතින් සුද්දන්ගේත් තියෙනවනේ.
    මගේ පත් ඉරුවත් පළවෙනියෙන්ම ගත්තේ නෑ. හරි නම කියවෙන්න පත් ඉරු කිහිපයක් ගත්තා. හැබැයි නම හරි කිව්ව ගමන් අම්මා තාත්තගේ නම හරියටම කිව්වා. මෙච්චර කල් කරපු දේවලුත් හරියට කිව්වා. විවාහ වෙන කාලය , කෙනාගේ නම , කරන ජොබ් ඒවා නම් වැරදියි. හැබැයි මම ඇහුවේ පරිච්චේද 3 යිද කොහෙද හරියටම මතක නෑ. රෙකෝඩ් එක නම් ඇති කොහේ හරි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම නාඩි වාක්‍ය කියෙවුව හැබැයි ලංකාවේ නෙමේ.
    මහපට ඇඟිල්ලේ සලකුණක් අරගෙන සතියකින් ගියා, එයාලගේ පත් ඉරු කියවන්න.

    සැහෙන වෙලා කියවල, මගේ කොලේ හොයාගත්ත
    මුළු පවුලේම විස්තර කිවුව. දෙමාපියන්ගේ රැකියා, නම් විස්තර කිසිම අඩුවක් නැතුව
    99% ඔක්කොම හරි.

    දෙමල කෙනෙක් කරේ, මම දෙමල දන්නා කෙනෙක් එක්කගෙන ගියේ.
    CD එකක් දුන්න කියපු විස්තර ඔක්කොම රෙකෝඩ් කරලා
    me wagema kathawak indiyawe giya kauru hari kiuwa. un pothaka kola wagayak hoyan ussagena enawa kiyala kiuwe. translator kenek geniyanna oni lu. kiuwa ewagen 90% k withara hari kiyala thamai kiuwe. including future
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    නැහැ මචන් . මගේ ගත්තේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ සලකුණ විතරයි. හවසට එන්න කිව්වා උදේ ගියාම. සමහර අයගේ පත් ඉරු නැහැලු ලංකාවේ. එතකොට ඒවා ගේන්න දවස් ගාණක් යනවා. අනික පසුගිය ජීවිත 3 ඇතුලත ඉන්දියාවේ ඉපදුන අයගෙලු පත් ඉරු තියෙන්නේ ඍෂිවරු ලියලා.
    එතකොට ඉන්දියාවේ ඉපදුන හැමෝගෙම ඔය පත් ඉරු තියෙනවද ? නෑ ඒ අය කියන්නේ ඕක අහන්න එන අයගේ පත් ඉරුව ගොඩක් වෙලාවට තියෙනවලු . ඉතින් සුද්දන්ගේත් තියෙනවනේ.
    මගේ පත් ඉරුවත් පළවෙනියෙන්ම ගත්තේ නෑ. හරි නම කියවෙන්න පත් ඉරු කිහිපයක් ගත්තා. හැබැයි නම හරි කිව්ව ගමන් අම්මා තාත්තගේ නම හරියටම කිව්වා. මෙච්චර කල් කරපු දේවලුත් හරියට කිව්වා. විවාහ වෙන කාලය , කෙනාගේ නම , කරන ජොබ් ඒවා නම් වැරදියි. හැබැයි මම ඇහුවේ පරිච්චේද 3 යිද කොහෙද හරියටම මතක නෑ. රෙකෝඩ් එක නම් ඇති කොහේ හරි.
    Giya athme gena ahaganna puluwanda bn? Eka chapter ekakata kiyak gannawada
     
    • Like
    Reactions: aneasarayana

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    online gannath puluwan neda kelinma india walin....issaranan hodailu dannan boruwalu karanne..hama ekatama 20k deela mokadda surayak ganna kiyanawalu :lol: :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Giya athme gena ahaganna puluwanda bn? Eka chapter ekakata kiyak gannawada
    puluwan. umbe labana athme gannath puluwan.ewa nam kochchara durata aththada kiyana eka danne naa. habai mage yaluwo kihipadenektama e aya badina ayage nam , inna palatha kochchara durinda,badina kaalaya aasanna washayen kiyala tibba.
    mage nam e set ekama waradie.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මායි වයිෆුයි ගියා ඉස්සර (බඳින්න කලින්) බමබලපිටියේ තැනට. වයිෆ් විතරයි ඇහුවේ, මට ඕව කරන උන් ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඇඟිලි සලකුණු අරගෙන විස්තරේ කියන්න එන්න කිව්වා. (දැන් මතකත් නැහැ සිද්දිය හරියටම) අරූ වියිෆ්ගේ තාත්තගේ නම කියන්න ට්‍රයි කළා ඒත් බැරි වුනා . ඒ නම ටිකක් uncommon අකුරු පොඩ්ඩයි තියෙන්නේ. අන්තිමට අකුරු සේරම wife කිව්වේ. wife ඉන්න field එක කියන්න ට්‍රයි කළා, ඌ හැම එකම කිව්වා doctor කියන එක කිව්වේ නැහැ . අන්තිමට කිව්වා වයිෆ්ගේ පත් ඉරුව හොයා ගන්න බැහැ කියල.
     
    එහෙම බෑ මචන්. නම හරියටම කියවෙනකන් ඉන්න ඕනේ. නැත්තම් උන්ට හොයාගන්න බෑ.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඉසිවරුන් දුටු මගේ බව ගමන කියන පොත අහම්බෙන් කියවන්න ලැබුන.
    මේකෙ තියෙනවට වඩා ඉන්ටෙරෙස්ටින්ග් කාරනා ගොඩක් පොතේ තියෙනව.

    කිරියෙ එවුන්ට තිබ්බ ප්‍රශ්ණ වලට පොතේ හාමුදුරුවන්ගෙන් අහගත්ත උත්තර තියෙනවා.
    මේක ඇත්තද බන්?
    ජස්ට් කියුරියස්
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    NAdi wakya neweyi yako, Mount lavinia beach eke inna atha balana ganuth hariyata kiyanawa.

    Dawasak maamyi kellayi gihin eka ganiyek kiyewwa thithata okkoma.
     
    • Haha
    Reactions: SIC and Deviyo

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @ChoppeAyya හබරණ කැලේ මැද්දෙන් යන පාරේ තියෙන පොඩි කඩ ගාව සාස්තර ගෑණු ඉන්නවා.දැන් අවුරුදු 15ට විතර ඉස්සෙල්ලා රුපියල් 20 කට අත බලලා නියමෙටම කිව්වා. නාඩි වාක්‍ය කැලේ.
     
    ඒ ගොඩක් ඒව බොරු බන්, කෝල්ඩ් රීඩින්ග්

    උන් කියනවනෙ මල් 5ක්, සත්තු 5ක් හෙම හිතාගන්න කියලා
    මම ඉතින් මල් හිතුවත් වෙන මොනව හිතුවත් මෙලො එකෙක් හිතන්නති මල් සත්තු හිතන්නේ. උන්ට ඒවා ගෙස් කරන්න බෑ. උන් කියන්නෙ ලංකාවෙ ඕනෙ එකෙක් හිතන, නෙලුම්, මානෙල්, පිච්ච ඔය වගේ ඒව, පළතුරු, සත්තු එහෙමත් එහෙමයි. ඕක ගෙස් කරන්න බැරි උනු ගමන් සාස්තර ගෑනු මාරු වෙනව ශේප් එකේ මොනවහරි කියල

    මේ නාඩි වාක්‍ය ගැන අහන්න හේතුව ඒක තාම ටෙස්ට් කරන්න බැරි වෙච්ච නිසා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Deviyo
    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම අම්මා තාත්තගේ නම් පවා හරියට කිය උනා. මම පරිච්චේද ඔක්කොම ඇහුවේ නැහැ ගොඩක් ගාණක් යන නිසා. ඔය විවාහය රැකියාව වගේ දේවල් ඇහුවේ. අතීතයේ වෙච්ච දේවල් හරියට කිය උනා ඒත් අනාගතය ගැන කියපු ඒවගෙන් 50% විතර තමයි හරි. හැබැයි මගේ යාළුවෝ දෙන්නෙක්ට විවාහය වෙන කාලය,බඳින කෙනාගේ නම කියවිලා තිබුණා. නම් 10 විතර කියනවා හැබැයි යාළුවෝ දෙන්නගෙම වයිෆ්ලගේ නම් කොමන් නම් නෙවෙයි. උන්ට හරියට කිය උන නිසා මමත් ටෙස්ට් කරන්න ගියේ.
    මේ නූලේ දාලා තියෙනවා වගේ බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ පොත්වල වැඩි විස්තර තියෙනවා.
    ප්‍රේමදාස පවා තදින්ම නාඩි වාක්‍ය විශ්වාස කරලා වැඩ කරේ කියනවා.

    මට නම් ඔය මල් 5 සත්තු 5 කිව්වේ නැහැ. කිසිම කෝල්ඩ් රීඩින් නැහැ කිව්ව ටික අත බලලා වෙඩි වගේ කිව්වා. කොටින්ම දහස් ගණන් දීලා බලපු නාඩි වාක්‍යවලට වඩා කිය උනා.